කොවිඩ් එන්නත් ප්‍රශ්නය ඇත්තක්ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,496
    6,364
    113
    ඕව ගහපු නිසා මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිය අඩුවෙලා කියන්නෙ ඇයි මේ? ඒ කාලෙ ඉදන් ම නාකි ඩයල් හෙල කළුවො ඔහොම කතාවක් කිය කිය කංකෙදිරි ගෑවට මම එච්චර ගණන් ගත්තෙ නෑ.
    අද නිපා වයිරස් එක ගැන ඩොකෙක් දාලා තියෙන fb පෝස්ට් එකක මිනිස්සු බය කරන්න එපා කියල ගොඩක් අය කමෙන්ට් වලින් බණිනව දැක්කා කොවිඩ් එන්නත් ගැන කිය කිය. යමක් කමක් තේරෙන උන්දැලා මේක ගැන මොකද්ද කියන්නෙ කියල දැන ගන්න ඕන.
    හෙල කළුවො ඇවිල්ලා නිකං පදනම් විරහිත මගුල් කියවන්න නම් එපා කාලා බීලා රාවණා දෙන ආතල් එකක් බලාගෙන බුදියා ගන්න please 😅
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,258
    27,965
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Come On What GIF by MOODMAN