What a brave country!

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    එකා පිට එකා මැරිල වැටුනත්, මල මිනී කදු ගොඩ ගැහුනත් චන්දෙ තියලා මිසක් පස්ස බලන්නෙ නෑ!

    The election is the top priority for the country!

    Permit/ commission හොදටම පරක්කුයි, තවත් ඉවසන්න බෑ!

    අඩුම තරම කොරොන වලින් මැරිල නැතුව ඉන්නවද කියල බලන්න පුලුවන් නෙ චන්දෙ ඉල්ලන එනගමන්.

    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    FB_IMG_1594542638421.jpg
     
    • Like
    Reactions: A-K-I-L-A

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,299
    5,621
    113
    ඕකෙ දෙපැත්තක් තියෙනවා, රටක් ගෙනියන්න ආන්ඩුවක් ඕන, ඒ වගේම රටේ මිනිස්සුන්ගේ ආරශාවත් ඕන.

    මගේ මතේ නම් රටේ ආරක්ශිත විදියට චන්දෙ තියන්න ඕන, එහෙම කරන්න බැරිනම් චන්දෙ පහු කරන්න ඕන, දැන් රටේ තියෙන තත්ත්වෙ උඩ චන්දයක් කරන්න පුලුවන්, එත් ආරක්ශිත ක්‍රම වල අඩුවක් පේනවා.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    lot of first world countries had their elections during corona not just us, im just glad yahapalanawa was not in power if they were they would have postponed elections by a decade

    South Korea da?

    " first-world countries include the United States, Canada, Australia, New Zealand, Japan, and Western European countries. "

    https://www.investopedia.com/terms/f/first-world.asp#:~:text=Examples of first-world countries,defined can vary by perspective.

    කියපන් බලන්න චන්දෙ තිබ්බ first world countries?

    දන්නෙ නැති දෙවල් එක්කො නොකිය හිටපන් බන්!

    :D:D:D:D
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    South Korea da?

    " first-world countries include the United States, Canada, Australia, New Zealand, Japan, and Western European countries. "

    https://www.investopedia.com/terms/f/first-world.asp#:~:text=Examples of first-world countries,defined can vary by perspective.

    කියපන් බලන්න චන්දෙ තිබ්බ first world countries?

    දන්නෙ නැති දෙවල් එක්කො නොකිය හිටපන් බන්!

    :D:D:D:D

    uba tik tok dada inna ekekda, news balanne nedda, tho wrong kiyala pennana google karala proof danna taram gemmak enne ne ban ubata aasanam tikak search karala balahan tawat modayek nowi methana
     
    • Haha
    Reactions: Nelza

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    • Like
    Reactions: Nelza

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    කොරොනා නම් මොනවා හරි කරලා බෙරෙන්න පුලුවන්. චන්දෙ තමයි භයානක ම.

    හිතපන්, අපෙ area එකට ඉන්න මහජන නියොජිතය කියන එකා අපි උන්නද මලාද කියල බැලුවද?

    දැන් මෙතන අපි නැතත් චන්දෙ හෑන්ඩ් බිල් ටික දොරෙ ගහල යනව.

    ඔක්කොම එකයි නෙ!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,277
    113
    මාලඹේ
    South Korea da?

    " first-world countries include the United States, Canada, Australia, New Zealand, Japan, and Western European countries. "

    https://www.investopedia.com/terms/f/first-world.asp#:~:text=Examples of first-world countries,defined can vary by perspective.

    කියපන් බලන්න චන්දෙ තිබ්බ first world countries?

    දන්නෙ නැති දෙවල් එක්කො නොකිය හිටපන් බන්!

    :D:D:D:D
    Singapore ඡන්දේ ඊයේ තිබ්බ . අනිත් රටවල් කොරෝනා කියලා මැරෙන්න යන්නේ නැහැ Economy එක බලලා වැඩ කරගෙන යනවා . කොරෝනා තව අවුරුදු 2 ක් තියෙනවා කියනවා WHO 2022 වෙන කන්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    South Korea da?

    " first-world countries include the United States, Canada, Australia, New Zealand, Japan, and Western European countries. "

    https://www.investopedia.com/terms/f/first-world.asp#:~:text=Examples of first-world countries,defined can vary by perspective.

    කියපන් බලන්න චන්දෙ තිබ්බ first world countries?

    දන්නෙ නැති දෙවල් එක්කො නොකිය හිටපන් බන්!

    :D:D:D:D
    United State වල චන්ද නෙමෙයි යකෝ කොරෝන අස්සෙ රටේම මිනිස්සු පාරට බැහැල උද්ගොශනේ කරේ.