bump
umba passatada wahane elawanne hehe
පුළුවන් ලූ . පොඩි ගානකින් කරගන්න බැරි වෙයි 50 000 ට වැඩිය යනවා කියලා දැක්කා FB Premio Group එකේ දාලා තිබුණා .
ඒත් බොරු වැඩක් නෑ බං ඕක![]()
අර වතුර රැඳෙන්නෙ නැති coating එකක් ගහගනින්
Owa karanna epa ban . Aluthen glass ekak thiyanna one wiper ekath ekka. Washer tank, motor, fluid lines, wiring danna one. Watha weda . Kohoma kalath original newei kiyala hoyanna puluwan.
උබ තියෙන Premio එකට වායිපරේ දාලා වැඩි ගාණට විකුනන්න ද යන්නේ?සිරා කතාව
ඇයි බන් ඒ ??? මම බැලුවා පස්ස වයිපරේ හින්දා ලක්ෂ 5ක් වැඩි ගණන්
ඔර්ජිනල් විදිහටම බැරිද කරන්න වැඩේ ?
ඒ කොහොමද බන් හොයන්න පුළුවන් ? වීදුරුව තිබ්බත් පුලුවන්ද ?
Owa karanna epa ban . Aluthen glass ekak thiyanna one wiper ekath ekka. Washer tank, motor, fluid lines, wiring danna one. Watha weda . Kohoma kalath original newei kiyala hoyanna puluwan.
උබ තියෙන Premio එකට වායිපරේ දාලා වැඩි ගාණට විකුනන්න ද යන්නේ?![]()
ai control stack eka maru krnnath oneh samahara wita ecu eka learn krnna hari maru krnna harith wei... kohoma karath danna kenekta hoyanna puluwan...
Aluthin gena ewage nam krnne ne inspection sheet eke tyenwa mata mathaka widiyata... godakma krnne vitz wala pushstart multifunction dana eka wage wada thamaනෑ බන් විකුනද්දී කරන්න හිතුවේ...
සෙල් කාරයෝ කරන්නේ නැද්ද බන් ඔය සින් එක
සිරා කතාව
ඇයි බන් ඒ ??? මම බැලුවා පස්ස වයිපරේ හින්දා ලක්ෂ 5ක් වැඩි ගණන්
ඔර්ජිනල් විදිහටම බැරිද කරන්න වැඩේ ?
ඒ කොහොමද බන් හොයන්න පුළුවන් ? වීදුරුව තිබ්බත් පුලුවන්ද ?
ඒ කොහොමද බන් හොයන්න පුළුවන් ? වීදුරුව තිබ්බත් පුලුවන්ද ?
ඕව පස්සෙ කරනවා නම් ඔරිජිනල් විදියට අමාරු ඇති නේද
මං හිතන්නෙ වයරින් එක නම් already ඇති, අර උඩින් කවුරු හරි දාල තියෙන්නෙ 50K යනවා කියලා, එහෙම නම් කෙලින්ම වීදුරුව පිටින් මාරු කරලද දන්නෙ නැහැ
මොකද වීදුරු ඩ්‍රිල් කරනවා හරි රවුමට කපනවා කියන්නෙ(special tools නැත්නම්) හෙන අමාරු වැඩක්, වීදුරුව කැඩෙන්න ලොකු චාන්ස් එකක් තියනවා විශේශයෙන් වාහන වීදුරු
Aluthin gena ewage nam krnne ne inspection sheet eke tyenwa mata mathaka widiyata... godakma krnne vitz wala pushstart multifunction dana eka wage wada thama
Puluwan machan. Wahane happila replace kala kiyala hithannath puluwan. Oya hinda thama Allion premio original wahana hoyanna beri. Ownerslath patta cheap dial kiyala anith vehicle ownersla hithanne.
But ube wahane onema modification ekak ubata karanna puluwan legally allowed nam.
උබ ට ඉතිං ඔච්චර ම ඕක කරගන්න ඕනේ නම් මේ Group එකේ පෝස්ට් එකක් දාලා අහන්න . මේකේ ඕවා කරන එවු න් ඉන්නවා .නෑ බන් විකුනද්දී කරන්න හිතුවේ...
සෙල් කාරයෝ කරන්නේ නැද්ද බන් ඔය සින් එක
Allion premio fb group ekata gihin balapn minissu ahana prashna. Oluwe thiyenne market eka witharai. Wahane enjoy karanna wath widiyak ne.ai control stack eka maru krnnath oneh samahara wita ecu eka learn krnna hari maru krnna harith wei... kohoma karath danna kenekta hoyanna puluwan...
නෑ බන්, මට හිතා ගන්න බැරි පිටිපස්සේ වයිපරේට ඇයි මෙච්චර මාකට් එකක් කියලා බන්.
Allion premio fb group ekata gihin balapn minissu ahana prashna. Oluwe thiyenne market eka witharai. Wahane enjoy karanna wath widiyak ne.
Fb group eka balapan. Minissu ahana dewal dakkama used wahana ganna baya hithenewa. Wahane aduwata aran aduwata dunnata padu ne kiyala therenne ne. Color, dashboard eke indan hama deyakma maru karanna ahanne.