ඓතිහාසික 13 වන සියවසට අයත් රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපති කඩා බිඳ දමයි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,165
    4,033
    113
    ඔක්කොමත් හරි බං කවුද මේ වීඩියෝ එකේ කතා කරන එකා? දකුණු ඉන්දියාවෙන් සිංහල ඉගෙන ගත්ත එකෙක් ද කොහෙද. උගේ සිංහල අහද්දී බඩ දඟලනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඔක්කොමත් හරි බං කවුද මේ වීඩියෝ එකේ කතා කරන එකා? දකුණු ඉන්දියාවෙන් සිංහල ඉගෙන ගත්ත එකෙක් ද කොහෙද. උගේ සිංහල අහද්දී බඩ දඟලනවා.
    කොහොද බන් ඔක්කොම හරි ඔක්කොම කඩලා,ඇගේ ලේ නටන්න ඕනි ඒවට උබලගේ බඩ දගල්ල්න්නේ.....යක්ක පැටවුනේ ඉතිං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔක්කොමත් හරි බං කවුද මේ වීඩියෝ එකේ කතා කරන එකා? දකුණු ඉන්දියාවෙන් සිංහල ඉගෙන ගත්ත එකෙක් ද කොහෙද. උගේ සිංහල අහද්දී බඩ දඟලනවා.
    ඔක්කොමත් හරි😂😂
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,165
    4,033
    113
    ඔක්කොමත් හරි😂😂
    උඹ ත් ඒ දකුණු ඉන්දියන් සිංහල විදියට ද තේරුම් ගන්නේ? අනේ මන්දා පුතානෝටම හරියන ගෝල සෙට් එක. :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: neyohk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඉර පෙන්නුවේ පොල් පැහිලා මදිලු තවම.....කඩලා විතරක් ඉතුරු වුනොත් ඇති ඉතිං
    උඹ ත් ඒ දකුණු ඉන්දියන් සිංහල විදියට ද තේරුම් ගන්නේ? අනේ මන්දා පුතානෝටම හරියන ගෝල සෙට් එක. :rofl: :rofl: :rofl:
    බයියොනෙ බන් බයියොනෙ. ලොකුම ප්‍රශ්නෙට තමා වඩාත් වැඩියෙන් අවධානය දෙන්නෙ. කුඩා පස්නෙ හරිම වේදනයි😍😍
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,165
    4,033
    113
    බයියොනෙ බන් බයියොනෙ. ලොකුම ප්‍රශ්නෙට තමා වඩාත් වැඩියෙන් අවධානය දෙන්නෙ. කුඩා පස්නෙ හරිම වේදනයි😍😍
    ලොකුම වේදනාව තව සති කීපෙකින්. ඔහොම හිටපන් පුතානෝ පැරදිලා වනගත වෙනකං. :rofl: :rofl: :rofl:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    කෝ බං මේවට විරුද්ධව උඹලගේ අර ජෙපි අමුඩ සෙට් ඵකවත් බස්සපංකො..😶
    jeppo koheda ban agama wenuwen nagi sitinne. okunta agamak dahamak nathi kallathoni set ekak ne. ekane NGO ekka ekathu wela ratata kelawanna hadanne. un karana wada UNP account ekata danna okun haduwe.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොහොද බන් ඔක්කොම හරි ඔක්කොම කඩලා,ඇගේ ලේ නටන්න ඕනි ඒවට උබලගේ බඩ දගල්ල්න්නේ.....යක්ක පැටවුනේ ඉතිං
    දන්නේ නැද්ද ගොඩක් අයට සිංහල ලේ නටන්නේ එජාප, සජබ ජෙප්පො යි සම්බන්ධ වුනාම නේහ්. පොහොට්ටු නම් දේශප්‍රේමි වැඩක්.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    දන්නේ නැද්ද ගොඩක් අයට සිංහල ලේ නටන්නේ එජාප, සජබ ජෙප්පො යි සම්බන්ධ වුනාම නේහ්. පොහොට්ටු නම් දේශප්‍රේමි වැඩක්.
    oka jontage ekek nagaradipathi. pissu yakek. jeppo nam mewata katak hollanne na. okunta rate ithihase penna ba. moda puthano nam parana pansalak dakkoth nidan haranna balanne. Ranil nam kawadawath owata ida denne na.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කෝ බං මේවට විරුද්ධව උඹලගේ අර ජෙපි අමුඩ සෙට් ඵකවත් බස්සපංකො..😶
    ලොකුම වේදනාව තව සති කීපෙකින්. ඔහොම හිටපන් පුතානෝ පැරදිලා වනගත වෙනකං. :rofl: :rofl: :rofl:
    බයියන්ට මේවා පෙන්නලා උන්ගෙ කටවල් පුකවල් වහලා තියලා තමයි උන්ට වේදනාව දෙන්නෙ 😍 😍
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    බයියන්ට මේවා පෙන්නලා උන්ගෙ කටවල් පුකවල් වහලා තියලා තමයි උන්ට වේදනාව දෙන්නෙ 😍 😍
    oya nagaradipathi pissek ban. jontage balayek. moda puthanoge set eka council eke bedila nisa dan mun ona ona widiyata natanawa
     
    Similar threads