3% ඉන්න JVP

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    3% ඉන්න JVP එකත් එක්ක මෙච්චර ගේම ඉල්ලන්නේ ඇයි?

    පාර්ලිමෙම්තුවෙන් අයින් කර ගත්තම දෙගොල්ලොන්ටාම හිතේ හැටියට ගේමක් ගහන් එකිනෙකාගේ පිට කහගෙන ඉන්න පුළුවන් නිසාද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,275
    113
    Kaduwela
    ඔක්කොම පක්කු එකයි බං, උන් උන්ගේ ආතල් එක ගන්නවා. ඒක බලන් ඉන්න රටවැසි ගොබ්බ පක්කු ඇනකොටා ගන්නවා. මේ රට හදන්න නම් පක්ශ වහල්ලු ටික මරලා දාන්න ඕනි. ප්‍රේමදාසයා හරි විජේවීරයා හරි තාමත් පණපිටින් හිටියා නම් උන් දන්නවා පක්ශ වහල්ලු මරලා දාන හැටි. දෙන්නමට උනො රිවර්ස් කාඩ් වැදිලා කැත විදියට මැරිලා ගියේ.
     
    • Like
    Reactions: beam_tech

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ochchara game illanne horunge redi galawana nisa. jeppoth samahara than wala galawan inne eth mahajana mudal depala kola kala galawan nehe.

    3% aran piduru gahen ellila ne ban inne. okath atha arunoth mokada unta wenne. eka atha arai kiyala ke gahanne. wadiya ganan ganna epa. 😃 😃
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    3% aran piduru gahen ellila ne ban inne. okath atha arunoth mokada unta wenne. eka atha arai kiyala ke gahanne. wadiya ganan ganna epa. 😃 😃
    Oya 3% kathawa thiyanne agosthu 5 wenakan witharai. NPP aniwa 3% ta wadiya gannawa. pohottuwata 113 ganna ekath patta gemak.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Jeppo Nathnam horu na. Un nathi unama horu pennanna kenek nane 😂
    හොරා කාලම නැහැ . කැට වලට එකතු කරපු සල්ලි වලින් අරගෙන තියෙන්නේ 🤩
    FB_IMG_1592326728546.jpg


    බස් හොරා 🤣🤣
    FB_IMG_1594555626577.jpg

    ඉන්දුනීසිාවේ බඩු හොරා 😬😬
    FB_IMG_1594051459995.jpg


    පුංචි අම්මා දූෂණය කරන කොලුවා 😬😬
    FB_IMG_1594204684888.jpg


    බෝම්බ නානා 😀😀😀
    1595050807931.jpg


    JVP එක තරම් දූෂිත පක්ෂයක් ලෝකේ කොහේවත් නැහැ. JVP එකට ඡන්දය දීලා ඔබේ ඡන්දය අපතේ යවන්න එපා.හොරු වෙනවාට ලෝක හොරු පාර්ලිමේන්තු වට යාවනන්න එපා 😀😀🤣
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    බයියන්ට රිදිලා රෙද්දෙ රෙවෙන්න ගහන්නෙ ජෙප්පො විතරනෙ
     
    • Like
    Reactions: pitastharaya

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හොරා කාලම නැහැ . කැට වලට එකතු කරපු සල්ලි වලින් අරගෙන තියෙන්නේ 🤩
    View attachment 85868

    බස් හොරා 🤣🤣
    View attachment 85869
    ඉන්දුනීසිාවේ බඩු හොරා 😬😬
    View attachment 85870

    පුංචි අම්මා දූෂණය කරන කොලුවා 😬😬
    View attachment 85871

    බෝම්බ නානා 😀😀😀
    View attachment 85872

    JVP එක තරම් දූෂිත පක්ෂයක් ලෝකේ කොහේවත් නැහැ. JVP එකට ඡන්දය දීලා ඔබේ ඡන්දය අපතේ යවන්න එපා.හොරු වෙනවාට ලෝක හොරු පාර්ලිමේන්තු වට යාවනන්න එපා 😀😀🤣
    Halo copy paste. 😂😂
    Nicjos ekenuth log wennako😁
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    හොරා කාලම නැහැ . කැට වලට එකතු කරපු සල්ලි වලින් අරගෙන තියෙන්නේ 🤩
    View attachment 85868

    බස් හොරා 🤣🤣
    View attachment 85869
    ඉන්දුනීසිාවේ බඩු හොරා 😬😬
    View attachment 85870

    පුංචි අම්මා දූෂණය කරන කොලුවා 😬😬
    View attachment 85871

    බෝම්බ නානා 😀😀😀
    View attachment 85872

    JVP එක තරම් දූෂිත පක්ෂයක් ලෝකේ කොහේවත් නැහැ. JVP එකට ඡන්දය දීලා ඔබේ ඡන්දය අපතේ යවන්න එපා.හොරු වෙනවාට ලෝක හොරු පාර්ලිමේන්තු වට යාවනන්න එපා 😀😀🤣

    horakan karanna un balaye hitiyada ban.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    horakan karanna un balaye hitiyada ban.
    බලයේ ඉන්න ඕනෙද බං හොරකම් කරන්න .

    JVP එකේ එවුන් ඩිල් දැම්මේ යහපාලන ආණ්ඩුව ත් එකක් ක කියලා මුළු රටම දන්නවනේ . මොනවත් ම දන්නේ නැත්නම් අහපංකෝ රංජන්ගේ Voice Cut ටික
    JVP එකේ නායකොයෝ හැම දාම කරේ ගමේ ගොඩේ මොළේ නැති ඡන්ද දායකයෝ 5%ක් වාගේ සෙට් කරගෙන උන් ටික ධනවාදී ආණ්ඩුවලට විකුණලා දාපු එක 😀

    ඔය කෝප් කමිටු සුනිල් හදුන්නෙත්ති පින්තූරේ එහෙම දාලා තියෙන්නේ රන්ජන් එක්ක ඉන්දුනීසියා ගිහිං ඉන්න ඒවා පොඩ්ඩක් ඇස් දෙක ඇරලා බලපන්කෝ ඕවා බොරු කියලා කියන්න බැහැ ස්කකරයට වත්. හොරුත් එක්කම බඩු තියෙනවා 😬
     
    Last edited: