ස්තුතියි, වැඩේ සුපිරි.මම කලා HS code 70200080 වීදුරු වලට ආවේ නෑ..
අනෙක ලංකාවේ අමුතු codes තියෙනවා අගට .2 , .3 දාලා.
උපදෙසක් පිට රටකින් බඩුවක් ගෙන්වද්දී හරි / correct HS code දාගනින් invoice , shipping documents set එකේ.
රේගුවේ හොර නිළදාරීන් වැරදි codes දාලා , පගාව ගහන්න හදනවා. ඊට පස්සේ complaint කරත් වැඩක් නෑ....උන්ගේ මහ ලොක්කා Director General ගාවට ගියත් තමන්ගේ එකාව බේර ගන්නවා...සිරා සිද්ධි වලට සෙට් වෙලා තියෙනවා මම. Warf clerk s එක්ක සෙට් වෙලා තමයි Custom ගේම් ගහන්නේ.
ඉස්සර කරත්ත වලින් බඩු අරන් යද්දී කැළෑවල් තිබිලා තියෙනවා හොරු රංචුවලින් බේරෙන්නම බැරි....අන්න එහෙම ආන්ඩුවෙන් පත්වීම් දීපු හොරු තමයි Custom කියන්නේ. ආනයනයේදී අපනයනයේදී තමන් හරියට කටයුතු කරනවා නම් , බොරු මුළාකිරීම් වලට සූදානම් නම් පගාව දෙන්න ඕනේ නෑ....නාකොටික් එවුන් කැළේ custom එවුන්ගේ වත්කම් බැලු වානම්.