ගෝටට බනින්නත් එපා. ගෝටා මේ ගේම් එකේ ඉත්තෙක් විතරයි. ගෝටට කොන්දක් නෑ මහින්දව යට කරන් උඩට එන්න. කොන්දක් තිබ්බත් හැකිකමකුත් නෑ. ගෝටට ලෝයල් කවුරුත් නෑ. එකෙක් දෙන්නෙක් ඇති. ආරක්ශක අංශ රාජ්ය සේවයේ නිළදාරියෝ ලෝයල් මහින්දට. ගෝටා උබලව මුල ඉඳන්ම රැවට්ටුවා. උබ්ලත් රැවටුනා. මේක බලය තාත්තගෙන් පුතාට බලය මාරු කරන ගේම් එකක්. 2020 ගෝටා උනා. නාමල් 2025 නාමල් සූදානම් නැත්නම් බැසිල් වෙන්නත් පුළුවන් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. 2030 නාමල් එනව නම් කරදරයක් නැතුව නාමල්ව රටේ ජනාදිපති කරවන ඒක තමයි මහින්දගෙ ප්ලෑන් එක. මහින්ද දන්නවා මහින්දට තව වැඩි කල් බෑ කියලා. ඒ නිසා බිම්මට්ටම දැන් ඉඳන්ම හදන් යනවා. ගමේ ඉන්න ගල් වැලි පස් ගස් ඩයල් ටිකට මෙහෙම ඉඩ දුන්නම උන් කවදා වත් නාමල්ට පිටුපාන්නෙ නෑ. විශේශයෙන් ජොනියා වගේ අය.
උබේ පො*න සජිය 2030 ඉල්ලනවනම් අනිව නාමල් 2030 ජනපති ආයෙ ඒකෙ දෙකක් නැ, ඒකට අමුතුවෙන් මහින්දට හරි නාමල්ට හරි ප්ලෑන් ඇද ඇද දගලන්ඩ දෙයක් නැ නාමයෝජනා අස්සන් කරල ගෙදරට වෙලා උන්නත් උබේ පො*න සජිය පරාදයි...