පඹයා කවුද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාමත් ඔය පරණ 2015 පොන්න කතා කියන්න එපා බන්. ඕවට මිනිස්සු රැවටුන කාලේ ඉවරයි. අර රුචිර වහල්ල වගේ රාජපක්ෂලා ගහගන්නවා වගේ අලුත් බොරුවක් හොයාගෙන වරෙන්. මොකද උබේ සිරිකොතේ හාමු උබට රුපියලක්වත් දුන්නේ නෑනේ මහා බැංකුව කොල්ල කාල. :lol:
    මහබැංකුව හොරාකාල මට සල්ලි දෙන්නෙ ඇයි? මම උන්ට චන්දෙ දුන්නටද නැත්නම් වෙන උදව්වක් කරාටද? :cautious:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආන්ඩු කුජීත වීමේ කාලසීම පට ගාල වෙනවා . පිං කොරෝනා පිං . අපේ ගොං හැතිකරේට මෝලේ පැදේවා
    කුජිත වීම බලාගනින් මේ චන්දෙන්. සිරිකොතේ ගූ කුක්කොන්ට රෙදි නැතුව යන්න වෙන්නේ. තව හොද බොරු ටිකක් හොයන වරෙන් එතකන් ඇරගන්න :lol:
    මහබැංකුව හොරාකාල මට සල්ලි දෙන්නෙ ඇයි? මම උන්ට චන්දෙ දුන්නටද නැත්නම් වෙන උදව්වක් කරාටද? :cautious:
    ඒක ඉතින් උබම අහගනින් රෑට රෑට සිරිකොතේ රිංගන වෙලාවට. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඔය බොරුවට බන්. සිරිකොතේ ගූ ගහගන්නවා මරේ කියල. මුන් හිතේ තියන දුකට මේකේ පුක දෙනවා. තව ටික දවසනේ රෙද්දේ රෙවෙන්න අරින්න. :lol:

    හම්මට මේ රටේ මිනිස්සු නම් ගිය අවරුදු 5 ට වඩා හොදින් ඉන්නවා. සිරිකොතේ නපුංසකය ආපු ගමන් මහා බැංකුව කොල්ල කාල වැඩ පටන් ගත්තේ. දින 100 න් ගූ එන් පි ලෝල්ලෝ වලේ. පොන්නය ගෝටට තියන බය තමා. සිරිකොතේ කොහෙද ඔහොම කොන්ද පන තියන නායකයෙක්. වොක්සාවගන් කියල පොල් වත්තකට කතිරේ ගහපු මරි මොඩයින්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ . මේ චන්දෙන් තමා සිරිකොතේ ගූ කුක්කෝ රෙවෙන්නම ඇරගන්නේ.:lol:
    ඔන්න ඔය ගානට අවුස්සන්න තියෙනව නම් ඇති:love2::love2:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    107794397_3348894381824653_3128804910405421851_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න ඔය ගානට අවුස්සන්න තියෙනව නම් ඇති:love2::love2:
    ඔන්න ඔය ගානට කට වැහෙන්න අරින්න තියනවනම් ඇති
    1500 1500

    කමෝන් රුචි කමෝන්
    ගෝටා පබයා ගොටා පබයා
    අන්තිමට කියන්න දෙයක් නැති වෙන්නම ඇරියම හිමිට ලිස්සල යනවා. සිරිකොතේ නපුන්සක ජාන :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඔන්න ඔය ගානට කට වැහෙන්න අරින්න තියනවනම් ඇති

    අන්තිමට කියන්න දෙයක් නැති වෙන්නම ඇරියම හිමිට ලිස්සල යනවා. සිරිකොතේ නපුන්සක ජාන :lol:
    ඔය ගානට ඇවිස්සුවට පස්සෙ හිතට සතුටුයි බන්
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    අද වගේ දවසක ⁣ආණ්ඩුව කරන්නෙ වෙනත් පිරිසක්නම්; විනාඩියෙන් විනාඩියට අප්ඩේට් වෙන වෙබ් නිව්ස්:

    • මණ්ඩපය නැවත පිළිසකර කරන තෙක් උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරශ්‍රය තුළ මාරාන්තික උපවාසයක.
    • කුරුණෑගල ඓතිහාසික භූමිය විනාස කර දැමීමේ සිද්ධිය පිටුපස මුස්ලිම් වරු සිටීදයි සැකයක්! ආරාබියෙන් ⁣ඩොලර් කෝටි සීයක් පසුගිය මාස⁣යේදී ලංකාවට.
    • හිමිනමක් ගිනිතබා ගැනීමේ සූදානමක්. ජනාධිපති අපේක්ක xxxx මහතා මැදිහත් වී නවතයි.
    • කුරුණෑගල මණ්ඩපය‍ ගැන වියත් මගින් ප්‍රකාශයක්.
    • කුරුණෑගල පුරාවිද්‍යා භූමියේ ආරක්ෂාවට මහාසංඝරත්නය පෙළ ගැසෙයි. වටා එක් වී තුන්යම් රාත්‍රිය පුරා පිරිත් සජ්ඣායනා.
    • xxxxx සේනාව නඩු මඟට.
    • කුරුණෑගල විනාස කළ භූමිය ගැන තිස්ස සර් කී කතාව.(දෑසට කඳුළු එයි. විනාඩි විස්සක කතාව සාවදානව අසන්න.)
    • කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල විනාස කෙරුවේ අණ්ඩුවේ උවමනාවට?
    • ප්‍රවීණ ගායක ඉරාජ් වීරරත්නගෙන් වීඩි⁣යෝවක්. (සමනල් මණ්ඩපය)
    [ඉන්බොක්ස් කෙටි හඩපට සහ කෙටි පණිවිඩ]
    • යාළුවනේහ්! මේ දැන් ආපු නිව්ස් එකක්. මේක මෙතනින් නවතින්නෑ. අරාබියෙන් 300ක් ඇවිල්ල. අනුරාධපරෙත් මෙහෙමම විනාස කරන්නයි ප්ලෑන් එක. හැමෝටම යවන්න. අපේ ⁣කොල්ලො පුරාවිද්‍යා ස්ථාන වටේ සෙට් වෙයල්ල
    • Meka hemotama yawanna. Eye kurunegala seenneka digatama yai. Ape katiya sat wenna.

    |ගුරුගොඩ සිරිවිමල හිමි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Ai ban Me thread wala ubala depatta bedila post danne banagena... Hoda nadda Hamotama Wadagath wena dewal Search karala Ubala post share karagattanan... Ubalatath knowledge ekak enawa, Apitath enawa. Ubala Boruwata Wena unta Wahallu wela Ubalage Time waste karaganna nisa kiwwe. Me thread post walin ubalata wadakuth na , Apita wadakuth na, Kohewath inna ekekta thamai wadagath wenne. Un meke patta palathaka enneth na,. Ubalawa Danneth na. Aparade ubalage Kaale.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    අද වගේ දවසක ⁣ආණ්ඩුව කරන්නෙ වෙනත් පිරිසක්නම්; විනාඩියෙන් විනාඩියට අප්ඩේට් වෙන වෙබ් නිව්ස්:

    • මණ්ඩපය නැවත පිළිසකර කරන තෙක් උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරශ්‍රය තුළ මාරාන්තික උපවාසයක.
    • කුරුණෑගල ඓතිහාසික භූමිය විනාස කර දැමීමේ සිද්ධිය පිටුපස මුස්ලිම් වරු සිටීදයි සැකයක්! ආරාබියෙන් ⁣ඩොලර් කෝටි සීයක් පසුගිය මාස⁣යේදී ලංකාවට.
    • හිමිනමක් ගිනිතබා ගැනීමේ සූදානමක්. ජනාධිපති අපේක්ක xxxx මහතා මැදිහත් වී නවතයි.
    • කුරුණෑගල මණ්ඩපය‍ ගැන වියත් මගින් ප්‍රකාශයක්.
    • කුරුණෑගල පුරාවිද්‍යා භූමියේ ආරක්ෂාවට මහාසංඝරත්නය පෙළ ගැසෙයි. වටා එක් වී තුන්යම් රාත්‍රිය පුරා පිරිත් සජ්ඣායනා.
    • xxxxx සේනාව නඩු මඟට.
    • කුරුණෑගල විනාස කළ භූමිය ගැන තිස්ස සර් කී කතාව.(දෑසට කඳුළු එයි. විනාඩි විස්සක කතාව සාවදානව අසන්න.)
    • කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල විනාස කෙරුවේ අණ්ඩුවේ උවමනාවට?
    • ප්‍රවීණ ගායක ඉරාජ් වීරරත්නගෙන් වීඩි⁣යෝවක්. (සමනල් මණ්ඩපය)
    [ඉන්බොක්ස් කෙටි හඩපට සහ කෙටි පණිවිඩ]
    • යාළුවනේහ්! මේ දැන් ආපු නිව්ස් එකක්. මේක මෙතනින් නවතින්නෑ. අරාබියෙන් 300ක් ඇවිල්ල. අනුරාධපරෙත් මෙහෙමම විනාස කරන්නයි ප්ලෑන් එක. හැමෝටම යවන්න. අපේ ⁣කොල්ලො පුරාවිද්‍යා ස්ථාන වටේ සෙට් වෙයල්ල
    • Meka hemotama yawanna. Eye kurunegala seenneka digatama yai. Ape katiya sat wenna.

    |ගුරුගොඩ සිරිවිමල හිමි
    තව එකක් මේකේ නටන පොන්නයො ඉන්න විදිහ
    347.jpg