Questions Toyota Mark II hodaida? Seems a low budget and luxury car

Do you reccomend Toyota mark 2 car?

  • Total voters
    9

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Toyota Mark II use karapu aya innavad?
    Luxury car 1k vage penne, but price ekath adui.
    Monada me car eke guna dos?
    Godak aya kiyanne thel karanne nathi 1ka witarai aula kiyala. But man monthly 400 km vage witarai yavenne
    Maintenance kohomada? Parts hoyaganda lesida? Parts expensive da?
    Ai meke 2nd hand market naththe?

    Please share your ideas guys
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලෙක්සස් , ජගුවර්, හැරියර් වගේ ලක්ෂරි වාහනත් ටිකක් පරණ ඒවා බලපං ගණං අඩුයි. ලංකාවෙ එහෙම වෙන්න හේතු තියනවා.

    1) ඔය වාහනවල අමතර කොටස් ගණං. උදාහරණයක් විදිහට හැරියර් වල එන්නෙ එයාර් සස්පෙන්ෂන්ස්. සස්පෙන්ෂන් එකක ගාණ බලපං. වාහනෙ ්පරණ වෙනවා කියන්නෙ ඒවගෙ මිල අධික අමතර කොටස් දාන්න වෙන රෙපයාර් බොහෝ දුරට එනවා. ඒ නිසා වාහනේ මාකට් එක අඩුයි.

    2) ඉලෙක්ට්‍රොනික් සංකීර්ණයි. විශේෂයෙන්ම ජග් වල. ලංකාවෙ බහුතරයක් වන මකබාස්ලා දන්නෙ නෑ ඕවා හදන්න. අටවලා තමයි තියෙන්නෙ හතර වෙනි පස්වෙනි අයිතිකාරයට යද්දි. මොකද පලවෙනි එකා ඒජන්ට් මේන්ටේන් කරාට පස්සෙ පස්සෙ ඕවා ගන්නෙ සතේට අස්සයා ගන්නං ගඟෙං පන්නන්නයි දෙකම ඕන උං. ඒ කියන්නේ අඩුගාණට ලොකු සීන් පෙන්නන්න ආස උන්. උන්ට ඕවා මේන්ටේන් කරන්න වත්කමක් නෑ. ඉතිං හන්දියේ ගරාජ් එකේ හදන්නෙ.

    3) පෙට්‍රල් වැඩකරනවා අඩුකම. ඕවගෙ එන්ජින් කැපෑසිටි පටන්ගන්නෙම 2L වලින්.

    ඕනැම වාහනේක ලෙඩක් ඇවිල්ලා අටවලා දාපුවාම ඊළඟට ලෙඩ එන්නෙ බුරුතු පිටින්. එතකොට හදන්න මාර වියදමක් යන්නෙ. අමතක කරන්න එපා ලංකාවෙ සමහර මකබාස්ලා ඩෑෂ්බෝඩ් එකේ සමහර ආපු වෝරිනින්ග් හදන්නෙ ඩෑෂ්බෝඩ් එක ගලවලා ලයිට් එකට ටේප් කෑල්ලක් ගහලා කියලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Good info
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,835
    67,069
    113
    Ow kiyala tiyenawa wage toyotalanka wath dala maintainance karanna beri nan oka ganna epa bn.car gena dannawanan ganin amayama eken wage parts order karala fix karaganna puluwan.V6 engine maka bass lata nan denna epa.
     
    Ehemada mchn. Oya kiyana vidiyata baluwoth mata hariyanne naha meka. Man laga danata thyenne wagon r 1k. Eketh maintenance parts vadi nisai me sell krnda hadanne. Ehenam man mazda axela 1k, nattam toyota 121 vage balannam. Hethuwa man vahana vala technical side vadiya danneth naha.
    Mchn luxury + maintenance lesi low budget cars monada thyenne?

    Ehemda.. mata technical knowledge adui godak. Toyota lanka eke maintain karanavanam cost 1ka vadiy neda.

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,686
    7,880
    113
    මෙන්න මෙතන...

    Mazda th maintenance poddak ganan anith ewata wadiya..121 ewath dan tyne patta gahapu ewa..hoda ekak hoyaganna sahenna amarui..uba hoyana range eke nam 141 eka hodatama match wenwa..ekama awula thel karanne 7-8 tmai city. ehema natnam okkoma wge tyne brand new apu wahana..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මැස්ඩා මචං හොඳ වාහනයක්. ඒවත් හරියට මේන්ටේන් කරපු එකක් බලන්න. මැස්ඩා වල කවුන්ටර්ෆිට් පාර්ට්ස් ලංකාවෙ නැති නිසා ජෙනුයින් පාර්ට්ස් පමණයි තියෙන්නේ. ස්පෙයා පාර්ට්ස් ගණන් වැඩී කියන්නෙ ඒකයි. ටොයෝටා වලයි මැස්ඩා වලයි ඔරිජිනල් පාර්ට්ස් වල නැත්තං ගානෙ මහ වෙනසක් නෑ.

    121 ගෙවන ගානට හෙනම නොවටිනා වාහනයක් මචං. අනික මීටර් කරකවලා ආතබූත කරලා තියෙන්නෙ. උඹේ බජට් රේන්ජ් එක, කොච්චරක් දුවනවද ? උඹට මේන්ටෙනන්ස් , තෙල් වලට මාසෙට කොච්චරක් වියදම් කරන්න පුලුවන්ද ? කොටින්ම උඹ කාර් එකෙන් බලාපොරෛාත්තු වෙන්නෙ මොකද්ද කියන එක කෙටියෙන් මේකෙ දාපං. එතකොට මේකෙ ඉන්න උන් හොඳ ලිස්ට් එකක් දෙයි.

    දැං ඔය ගාණට මම ගන්නවා නං ගන්නෙ එක්කො 141 , bluebird , Tilda , Lancer , Camri වගේ එකක්. ඒ මම ගොඩක් නොදුවන නිසා සහ මම ඒ වාහනවල සැප පහසුවට කැමති නිසා. හැබැයි දිනපතා ගොඩක් දුවන ෆුවල් ඉකනොමි එක බලන කෙනෙක් ජපන් ඇල්ටො එකකට , බූන් එකකට , අක්සියා එකකට යන්න ඉඩ තියනවා. ලොකු වාහන පදින්න අමාරු සේෆ් හැච් බැක් එකක් බලන කෙනෙක් කියා පිකෑන්ටෝ එකකට යන්න පුලුවන්. ඒ නිසා උඹේ Requirements ටික කියහං.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මාත් මාර ආස වාහනයක්. පෙනුමටයි, නැවක් විතර සයිස් එකටයි හෙන ආසයි.
    Fuel, spair parts ප්‍රශ්න හින්ද තමා අතඇරියේ.
     
    • Like
    Reactions: NRTG

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    මැස්ඩා මචං හොඳ වාහනයක්. ඒවත් හරියට මේන්ටේන් කරපු එකක් බලන්න. මැස්ඩා වල කවුන්ටර්ෆිට් පාර්ට්ස් ලංකාවෙ නැති නිසා ජෙනුයින් පාර්ට්ස් පමණයි තියෙන්නේ. ස්පෙයා පාර්ට්ස් ගණන් වැඩී කියන්නෙ ඒකයි. ටොයෝටා වලයි මැස්ඩා වලයි ඔරිජිනල් පාර්ට්ස් වල නැත්තං ගානෙ මහ වෙනසක් නෑ.

    121 ගෙවන ගානට හෙනම නොවටිනා වාහනයක් මචං. අනික මීටර් කරකවලා ආතබූත කරලා තියෙන්නෙ. උඹේ බජට් රේන්ජ් එක, කොච්චරක් දුවනවද ? උඹට මේන්ටෙනන්ස් , තෙල් වලට මාසෙට කොච්චරක් වියදම් කරන්න පුලුවන්ද ? කොටින්ම උඹ කාර් එකෙන් බලාපොරෛාත්තු වෙන්නෙ මොකද්ද කියන එක කෙටියෙන් මේකෙ දාපං. එතකොට මේකෙ ඉන්න උන් හොඳ ලිස්ට් එකක් දෙයි.

    දැං ඔය ගාණට මම ගන්නවා නං ගන්නෙ එක්කො 141 , bluebird , Tilda , Lancer , Camri වගේ එකක්. ඒ මම ගොඩක් නොදුවන නිසා සහ මම ඒ වාහනවල සැප පහසුවට කැමති නිසා. හැබැයි දිනපතා ගොඩක් දුවන ෆුවල් ඉකනොමි එක බලන කෙනෙක් ජපන් ඇල්ටො එකකට , බූන් එකකට , අක්සියා එකකට යන්න ඉඩ තියනවා. ලොකු වාහන පදින්න අමාරු සේෆ් හැච් බැක් එකක් බලන කෙනෙක් කියා පිකෑන්ටෝ එකකට යන්න පුලුවන්. ඒ නිසා උඹේ Requirements ටික කියහං.

    Mehemai mchn. Mage budget eka 21-26 vage mchn. Man hoyanne salon type car 1k. Monthly mileage 1k 300-500 k vage thamai yavenne danata. Gedara idan vada karana nisa mielage adui, nattam 500 paninnath puluwan. Monthly fuel 10-12 thousand vage shape habai. Mata car eka tikak confy vendona. Mata vahana vala technical side knowledge ekak na mchn vadiya. Enisa leda nodena vahana model 1k vendona. Mage danata mind eke thyenne menna me var tika. Mulinma asawen hitiye toyota 110, because mage budget ekata set wena hod car 1k nisa 20kata vage. But godak un kiwwa ewa paranai. Leda dei kiyala. Ita passe thamai tikak budget vadi karala toyota 121, carina ti, nissan fb 15, mazda axela vage model ekakata yanna hithuwe. Man poddak balanne 2nd market thiyena car 1k, hethuwa man wagonr 1k gatta 32kata, dan denne 28.5 vage, 2 years witarai padde, henama paadui. Ithin hithagatta aye brandnew nam gannema na kiyala. Mata dan ara man uda kiyapu car tika thamai oluwe thibbe. Passe thamai aiya kenek kiwwe mileage godak duwanne nati nisa hoda luxury type mark2 1k ganna kiyala. Ane manda patta confused dan.