C# Reporting - ලොකු Help එකක්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    C# වලින් visual stdio වල progrma කරනකොට "reportViewer" ekata access data base එකක data view කරන්නෙ කොහොමද coding වලින්.
    or crystal report නැතුව access data base එකක professional report ගන්න විදිහක් කියන්න පුලුවන්ද ,ලොකු Help එකක්
     
    • Like
    Reactions: white cat

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    1. DataSet එකක් add කරගන්න. ඒකට DataTable එකක් දාල name එකක් දෙන්න columns වලට ඔයාගේ field names දාන්න.
    2. RDLC report එකක් add කරගන්න.
    3. table එකක් report එකට add කරගන්න. columns, data fields වලින් add කරගන්න
    4. Report Data වලින් New -> Data Set... යන්න
    5. එන wizard එකෙන්, ඕන data fill කරලා OK කරන්න.
    6. Report එකට දාපු table එක select කරලා properties වලින් DataSetName එක දෙන්න ඔයා දාපු name එකෙන් (5) wizard එකට.
    7. ReportViewer එකක් දාලා form එකට, උඩින් report එක select karala දෙන්න.
    8. form එකේ DataTable එක fill කරලා දෙන්න.

    1595483612511.png


    Professional Look and Feel එක ඔයා හදාගන්න ඕන.. බැරි නෑ.