economical AC settings-car

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    machola Air conditioning best setting eka mokakda economical

    1595483351813.png
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    in and out temp difference එක අඩුවෙන තරමට economical.. එහෙම කියල ඉතිම් දාඩියේ යන්නත් බැහැනේ..

    ඔය manual එකේනම් අඩු cooling එකේ fan speed එහෙ මෙහෙ කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්නම් තමා economical කියන්නේ..

    අලුත් auto වලනම් ඉතිම් තමන්ට comfortable පුලුවන් තරම් උපරිම temp එකක් තියන්න.. එතකොටනේ in & out gap එක අඩු වෙන්නේ..


    p.s.- ac කකුලට දාන්න ඕනේ නෑ උබට ලොකුවට කකුලට දාඩිය දාන්නෙ නැත්තම්.. කොහොමත් ඔය කකුලට එන එක ගොඩක් වැදගත් වෙන්නෙ සීත රටවලට, සීතලට අර කකුල ගහල් ගැහෙනවා වගේ වෙන නිසා කකුල heat කරගන්න..
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    mama nam cool eka uparima daala tiyenne
    fan speed eka 1 or 2 thamai daanne
    rasne vadima nam (colombo trafic ekeedi dawalta) 3 vagee daanawa eeth tikakin 2 vagee daanawa accelarate karala yanna puluwan weddi
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    mama nam cool eka uparima daala tiyenne
    fan speed eka 1 or 2 thamai daanne
    rasne vadima nam (colombo trafic ekeedi dawalta) 3 vagee daanawa eeth tikakin 2 vagee daanawa accelarate karala yanna puluwan weddi
    ekek kiuwwa cool full dammama fuel cost wadi, cool adu karala + fan speed wadi naoo economical saha ikmanata cool wenawa kiyala eka aththada???
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    anith eka machan pitin air ganne nathuwa athule circulate wenna dapan.. mokada eliyen rasne wathaya aragena eka cool karanakota ac compressor ekata ena weight eka wadii.. ethakota wadipura thel pichchenawa.. athule thiyana wathaya aluthen lokuwata cool karanna deyak nane.. filter eken yawanna witharai thiyanne boho durata.. eka nisa athule circulate wenna dammahama fuel efficiency wadi wenawa..