ඔන්න ටොපික් එකමාරු කරන්න බැලුවා මොඩ බයියා. මචන් මම කියන්නේ 2014 ඉඳලා අම්මගෙයි තාත්තගෙයි ජාතිකත්ව ගන්නවා. අමුතුවෙන් ඒක නිව්ස් එකක් නෙවෙයි. හැබැයි පරණ දෙයක් මේ ගූ ආණ්ඩුව අලුත් නිව්ස් එකක් වගේ දෙන්නේ ඇයි ?උප්පැන්න සහතිකය ට එකතු කරන්නේ ගොනෝ
ඔය උඹේ උප්පැන්න සහතිකය ද බයියෝ
උබ උප්පැන්න සහතිකය අදුරන්නේ නැති ගෝනේක් නේ![]()
ඊයේ උන්ම කියපු අලුත්ම නිව්ස් එක වහන්න ඕනේ නිසා.