හු හු බයියෝ හූ 🤩🤩

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උප්පැන්න සහතිකය ට එකතු කරන්නේ ගොනෝ
    ඔය උඹේ උප්පැන්න සහතිකය ද බයියෝ
    🤣🤣🤣🤣
    උබ උප්පැන්න සහතිකය අදුරන්නේ නැති ගෝනේක් නේ 😀😀😀
    ඔන්න ටොපික් එකමාරු කරන්න බැලුවා මොඩ බයියා. මචන් මම කියන්නේ 2014 ඉඳලා අම්මගෙයි තාත්තගෙයි ජාතිකත්ව ගන්නවා. අමුතුවෙන් ඒක නිව්ස් එකක් නෙවෙයි. හැබැයි පරණ දෙයක් මේ ගූ ආණ්ඩුව අලුත් නිව්ස් එකක් වගේ දෙන්නේ ඇයි ?
    ඊයේ උන්ම කියපු අලුත්ම නිව්ස් එක වහන්න ඕනේ නිසා.
     
    • Like
    Reactions: johnferna678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ

    උබ ට කියන එක තේරෙන්නේ නැහැ පොන්ස් මම අහන්නේ
    එක උප්පැන්නෙ සහතිකයේ Print ඌනාදා?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උබ ට කියන එක තේරෙන්නේ නැහැ පොන්ස් මම අහන්නේ
    එක උප්පැන්නෙ සහතිකයේ Print ඌනාදා?

    ඔව් ප්‍රින්ට් වුනා බාන්. 2019 ගැසට් එක බලාන්න....
    http://www.documents.gov.lk/files/egz/2019/3/2114-27_E.pdf

    අම්මාට හුඩු ආන්ඩුවෙන් මෝඩ බයියෝ අන්දන්න 2019 යහපාළුවෝ ගෙනාපු එක අලුත් වගේ දාලද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    ඔව් ප්‍රින්ට් වුනා බාන්. 2019 ගැසට් එක බලාන්න....
    http://www.documents.gov.lk/files/egz/2019/3/2114-27_E.pdf

    අම්මාට හුඩු ආන්ඩුවෙන් මෝඩ බයියෝ අන්දන්න 2019 යහපාළුවෝ ගෙනාපු එක අලුත් වගේ දාලද
    අපෝ බං
    අම්මගෙයි තාත්තගෙයි ජාතියත් Print උනා ද බං උප්පැන්න සහතික යේ 😀😀
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ඔව් ප්‍රින්ට් වුනා බාන්. 2019 ගැසට් එක බලාන්න....
    http://www.documents.gov.lk/files/egz/2019/3/2114-27_E.pdf

    අම්මාට හුඩු ආන්ඩුවෙන් මෝඩ බයියෝ අන්දන්න 2019 යහපාළුවෝ ගෙනාපු එක අලුත් වගේ දාලද

    යහපලුවෙන් ගෙනාපු එක හරි.... පරණ එකේ තිබුන හරි වෙන්න පුළුවන්. මෙතන මැරෙන්න හැදුවේ ජාතිය අයින් කරලා කියලනේ :lol: :lol: :lol: :lol: .

    ටොයි කොල්ලොන්ට ගිය කල.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපෝ බං
    අම්මගෙයි තාත්තගෙයි ජාතියත් Print උනා ද බං උප්පැන්න සහතික යේ 😀😀

    110318202_1928906430574533_2721998783437820955_o.jpg

    ඔන්න 2014 ඉඳන් උප්පැන්න සහතික ආකෘතිය මේකයි. අම්මගේ ජාතිකත්වයයි තාත්තාගෙයි ජාතිකවයයි එදා ඉඳන්ම උප්පැන්නේ අඩංගු කරනවා. පරන එකක් අලුත් වගේ දෙන්නේ පාණ්ඩුවේ හොරේ හින්දමයි.

    දැන් බලපල්ලා මේකේ පහුගිය ටිකේ සිංහළු ගැන කතාකරපු උන් දැන දැනත් පරණ ප්‍රවුර්ති ප්‍රොමූට් කරනවා නේද ? මුන්ට තිබ්බේ සිංහල කැක්කුමක් නෙවෙයි රාජපුක්ගායක්. මුන් මුන්ගේ අම්ම්ව මුස්ලිම් හිඟන්නෙක්ට විකුනලා හරි රාජ්පක්ෂලාට කඩේ යනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    Format එක ඔහොම තිබුණට Print කරේ නැහැ . මේ අවුරුද්දේ ඉඳන් Print කරන්න යන්නේ ඕක තමා . ඉතින් දැන් ජාතිය නැහැ කියලා කිව්වේ ප..ද ඔය තියෙන්නේ යස අගේට 🤩🤩
     
    • Haha
    Reactions: Silly point

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Mang danna widihata nam jaathiya Saha jaathikathwaya kiyanne dekak. Jaathiya kiyanne sinhalada? Tamilda? Wage kiyana eka. Jaathikathwaya kiyanne Sri Lankan kiyana eka. Lankawe ipaduna oni kenek enne Dan Sri Lankan kiyala witharai neda? Sinhala kiyala enne na. Habai Father n Mother ge Race eka nam thiyenawa aluth eke.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොඩ කරුමයෝ ඉයේ ආපු නිව්ස් එකනේ ජාතිය අයින් කරනව කියනදේ. දැන් ඒක දෙල් වුනානේ. බුකියේ ආණ්ඩුව නැත්තටම නැති කොරානේ. අද නිව්ස් එක මොකද්ද අම්මගෙයි තාත්තගෙයි අලුතෙන් දැම්මලු. හැබැයි 2014 ඉඳන් තියෙන එකක් අලුත් නිව්ස් වෙන්නේ කොහොමද
    පොන්නය මඩ ගහන්න ගිහිල්ල රෙද්දේ රෙවුනම ඔහොමවත් කියපන්. ගූ එන පි පොන්නයෝ දන්නේ අනික් මිනිස්සුන්ට මඩ ගහන්න විතරයි ආණ්ඩු තිබ්බ කාලේ කරපු ලබ්බකුත් නෑ බෝම්බත් ගහල රටත් නැති කරලා දැන් වැඩක් කරන මිනිස්සුන්ට මඩත් ගහනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    110318202_1928906430574533_2721998783437820955_o.jpg

    ඔන්න 2014 ඉඳන් උප්පැන්න සහතික ආකෘතිය මේකයි. අම්මගේ ජාතිකත්වයයි තාත්තාගෙයි ජාතිකවයයි එදා ඉඳන්ම උප්පැන්නේ අඩංගු කරනවා. පරන එකක් අලුත් වගේ දෙන්නේ පාණ්ඩුවේ හොරේ හින්දමයි.

    දැන් බලපල්ලා මේකේ පහුගිය ටිකේ සිංහළු ගැන කතාකරපු උන් දැන දැනත් පරණ ප්‍රවුර්ති ප්‍රොමූට් කරනවා නේද ? මුන්ට තිබ්බේ සිංහල කැක්කුමක් නෙවෙයි රාජපුක්ගායක්. මුන් මුන්ගේ අම්ම්ව මුස්ලිම් හිඟන්නෙක්ට විකුනලා හරි රාජ්පක්ෂලාට කඩේ යනවා.
    රෙද්දේ රේවුනාම අම්මලා මතක් වෙනවා තමයි ඒ උනාට කාමක් නැහැ මහතාය වාගේ උඩ අහලා තියෙන ප්‍රශ්ණෙට උත්තරා දෙන්න🤣🤣 .
    (යන්නේ රට හදන්න රෙද්දේ රෙවුණාම මතක් වෙන්නේ දෙමවුපියෝ . මෙන්න මුන් ගේ හෙළුව)
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රෙද්දේ රේවුනාම අම්මලා මතක් වෙනවා තමයි ඒ උනාට කාමක් නැහැ මහතාය වාගේ උඩ අහලා තියෙන ප්‍රශ්ණෙට උත්තරා දෙන්න🤣🤣 .
    (යන්නේ රට හදන්න රෙද්දේ රෙවුණාම මතක් වෙන්නේ දෙමවුපියෝ . මෙන්න මුන් ගේ හෙළුව)
    පොන්න පුකේ රාල මාරු. පොන්නය මඩ ගහන්න ඇවිල්ල රෙද්දේ රෙවෙන්නම ඇර ගත්ත. බලපන් වැඩේ පත්තු උනා කියල දැනගත්ත රුචිරය අද පැත්ත පළාතේ නෑ. මේ ත් උන්ගේ ෆේක් එකක් බන් :lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බුදු අම්මෝහ් ඒකත් ඉවරායි. පාණ්ඩුවේ ඇන්දිල්ල. කලින් ඉඳන්ම තියෙන එකක් නේව.

    birth%2B02%2BEdit.jpg

    78066442_581870902617349_960903871968837632_n-1-1.jpg
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    දැන් ජාතිය නැහැ කියලා ගත්ත ආතල් එකත් ඉවරයි
    හෙට අනිද්දට සුළු ජාතීන්ගේ හිත් රිදෙනවා කියලා අඬයි
     
    • Like
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනේ අතින් ලියන කාලේ ඉඳන් තිබ්බ එකක් නේ. ඔයා අලි නෝටි මන්දසේන. මන්ද වැඩ කරලා බයියන්ව ලිඳේ දාන්න එපා.
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    බුදු අම්මෝහ් ඒකත් ඉවරායි. පාණ්ඩුවේ ඇන්දිල්ල. කලින් ඉඳන්ම තියෙන එකක් නේව.

    birth%2B02%2BEdit.jpg

    78066442_581870902617349_960903871968837632_n-1-1.jpg
    නම නැතුව කොහොමද ගොනෝ උප්පැන්නයක් ගහන්නේ . තොට මොංගල් ද?🤣🤣🤣🤣
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ අතින් ලියන කාලේ ඉඳන් තිබ්බ එකක් නේ. ඔයා අලි නෝටි මන්දසේන. මන්ද වැඩ කරලා බයියන්ව ලිඳේ දාන්න එපා.
    112813289_181477700045685_745987616967104818_n-jpg.86277