ube comments hemawelema ganna yama tiynwa mcho.. jaya..!!! TFS
edit gihin font size1 tawa podda loku karanna bro.
මොකක්ද මචන් මේ ඉන්ට්‍රෝ්වොට් කියන්නේ ? පැහැදිලිව කියන්න බලන්න තේරුම්ගන්න...

then the age i dont think so its quite right
Thanks for explanation i think im ultra introvertඔන්න කලා.
හරි.. මෙහෙමයි සහෝ. මේ ලෝකෙ මිනිස්සු විවිධාකාරයි. හැබැයි ලිංග දෙකයි.
1. ගැහැණුු
2. පිරිමි
එයාලගෙ ලිංගික ආකර්ශණ ප්‍රධාන වශයෙන් තුනයි.
1. සම
2. විසම
3. ද්වී
එතනින් බේසික්ස් ඉවරයි හැබැයි මේ කතන්දරේ ටිකක් ගැඹුරුයි. මනස වැඩකරන පොදු ආකාර දෙකක් ඔය ඉහල කිව්ව හැමෝටම තියෙනවා. තව වර්ගීකරණ තිබ්බට මේ දෙක ගැන දැනගත්තම ඇති.
මනස වැඩකරද්දි එයාගෙ මනසට පිටින් ලැබෙන සංඥා වලට ඒ කියන්නේ එයා කෙනෙක්ට/ අවස්ථාවකට මුහුණ දෙද්දි දක්වන ප්‍රතිචාර වල එකතුවට අපි කියනවා පෞරුෂය කියලා. ඒ පෞරුෂය ගත්තම ප්‍රධානවම මිනිස්සු වර්ග කරන ආකාර දෙක තමා introvert සහ extrovert. ගැහැණු, පිරිමි සහ මොන ලිංගික ආකර්ශණය තියෙන කෙනෙක් උණත් පෞරුෂය අතින් මේ දෙකෙන් එකකට වැටෙනවා.
අපි කෙනෙක් ගේ පෞරුෂය ගැන අදහසක් ගන්නෙ හැසිරෙන විදිහෙන්. මේක පිටට පේන හැසිරීමම නෙවෙයි. ගැඹුරින් බලන්න ඕන. ඒ කියන්නෙ එයා හිතන විදිහෙන්, වැඩ කරන විදිහෙන් සහ පිටස්තර අයට ප්‍රතිචාර දක්වන විදිහෙන්. ලිංගික ආකර්ශණය එක්ක මේක පටලව ගන්න එපා. ඒක පෞරුෂයට බද්ද නැහැ. ඒක ආසාවක් විතරයි.
හරි දැන් බලමු මොක්කුද මේ introvert (අන්තර්වර්තී) සහ extrovert (බාහිර්වර්තී) කියන්නෙ කියල. නමින් පවා අදහසක් ගන්න ලේසියි.
බලන්න මේ රූපරාමු දිහා
View attachment 86917
View attachment 86918
දැක්කද වෙනස. Introvert අයට සමාජ සම්බන්ධතා හදාගැනීම සහ පවත්වාගෙන යෑම අමාරුයි. එයාල ආස තනියම ඉන්න. ඒක වේදනාවක් වෙන වෙලාවල් ඕන තරම් තියේ. නමුත් එයාලට සමාජශීලී වීමේ හැකියාව අඩුයි. නමුත් extrovert අය උපතින්ම සමාජශීලීයි. හැමෝම ආස එයාල ගාව ඉන්නව. යද්දි ගැන්සි පිටින් බහින්නේ. කිසිම ලැජ්ජාවක් බයක් නැහැ. ඕන දේකට රෙඩි. හැබැයි යාළුවෝ නැත්තං ජීවිතේ සතුට අඩුයි. තනියම ගේම ගැසීමේ හැකියාව අඩුයි. ඒත් introvert අය තනියම ගොඩනැගෙන අය. කට්ට කාගෙන නැගිටින්නෙ. එයාලට ශක්තිය එන්නෙ තනියම ඉද්දි. කට්ට කාල හැදෙන මේ වගේ කෙනෙක් ලේසියෙන් වට්ටන්න බෑ. හැබැයි හැමෝටම ඒ හැකියාව තිබ්බට තමන් ගැන අනවබෝධය නිසා දුක් වෙනවා.
අවසාන වශයෙන් කියන්න ඕන මේ ලෝකෙ සීයට සීයක් introvert අය හෝ extrovert අය නැහැ. අපි හැමෝම මේ දෙක මික්ස් වෙලා ඉන්නේ. නමුත් වඩිපුර පේන පෞරුෂ ලක්ෂණ නිසා තමයි මෙහෙම බෙදන්නේ.
උදාහරණයකට මාව ගත්තොත්ම මම introvert උණාට කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ කට්ටිය එක්ක ඉන්න අකමැති තත්වයේ නැහැ.
නමුත් වඩා කැමැත්ත තේරීමේදී මම මම ගැන විශ්වාස තියන නිසා තනියම වැඩ කරනවා. හිතුමනාපෙට නෙවේ. වැඩිහිටි/ මෙන්ටෝ උපදෙස් අරගෙන. වැඩිය සෙනඟ ඉන්න තැනට නඩා නිදහස ප්‍රිය කරනවා. යාලුවෝ දෙන්නෙක් හො තුන්දෙනෙක් පමණක් වරකදී හමුවනව. ගැන්සි ටයිප් අල්ලන්නනේ නැහැ වගේම යමෙක් මත ඩිපෙන්ඩ් වීම extrovert කෙනෙක්ට වඩා සාපේක්ෂව හුගක් අඩුයි.
මේ බෙදාගත්ත දෙයින් මොනවමහරි දෙයක් දැනුමට එකතුකරගත්ත කියල හිතනව. සහෝ අපි මොන පෞරුෂ ලක්ෂණ දැරුවත් මිනිස්සු නෙ. මනුස්සකම මේ ඔක්කොටම වඩා වටිනවා.
ආ තව එකක්. Introvert ල ආත්මාර්ථකාමියි ටිකක්. වැඩේ කියන්නෙ මට ඒක පිහිටල නැහැ. මේ දැනුම බෙදාගැනීම ඒකට උදාහරණයක් කියල හිතනවා.
ඒවගේම ත්‍රෙඩ එක බලල කමෙන්ට් කල/ නොකල සියලු දෙනාටම ආත්ම ශක්තිය වැඩි කරගෙන ජීවිත සටන හොඳට කරන්න ලැබේව කියල පතනවෙ.
ජය!
My age is coming towards to the 5th multiplication of 5. But I look like 40![]()
Mokadda uba krnne
ගොඩක් එවුන් මෙතන ප්‍රශ්නයක් ඇහුවම කින්ඩි කමෙන්ට් දාලා බයිට් කරද්දි ( මේකෙ වැඩ් හරියක් එහෙම කැ*යො ඉන්නෙ. මේ පෝස්ට් එකෙත් එහෙම උන් කමෙන්ට් කරලා) උබ බොක්කෙන්ම උත්තර දෙනවා දැක්කා.
ඒකෙන් තමයි උබව මට මිටර් උනේ. එහෙම උත්තර දෙනකොට.මම බැලුව උබ අලුත් කෙනෙක් වත් ද කියල.
මොකද පරණ කැ* පක්කු වැඩි හරියක් මොනවා හරි ප්‍රශ්නයක් දැම්මොත් ෆේක් ෆේක් ගගා වැලලෙන්න හදනවා. ඊට පස්සෙ උත්තර දෙන්න එන එකෙක්ටවත් උත්තර දෙන්න දෙන්නෙ නෑ. මූ ෆේක් මූ සෙනාල් මූට අහුවෙන්න එපා කියල වැලලෙනවා. තනිකර වේස ගෑනු වගේ.
ගොඩක් දේවල් ගත්තා කතාවෙන්. තෑන්ක්ස මචං උබ හරියට ඇවිදින ලයිබ්‍රියක් වගේ
දැන් උබේ තත්වෙ කොහොමද
ඔන්න කලා.