වියත් මග 😌

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නාකි හම්පඩයෙක්නේ..අවසන් ගමනත් ස්ටේජ් ඵකේම යනවා තව ටිකක් කථා කරා නම්..
    වයසට ගියාට කටේ සද්දෙ නං අඩුවක් නෑ

    විජමු පැත්තකින් තියමු .. මුන් මේ තමන්ගේ පක්ෂ වල උන් එක්කම මරාගන්නේ අපිට සේවය කරන්න නේද කියල හිතෙනකොට ඉතින් 😌
     
    • Haha
    Reactions: SLK_sri and ryandok

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,960
    46,273
    113
    විජමු පැත්තකින් තියමු .. මුන් මේ තමන්ගේ පක්ෂ වල උන් එක්කම මරාගන්නේ අපිට සේවය කරන්න නේද කියල හිතෙනකොට ඉතින් 😌

    පචකුමාර මේ තරම් පච හලන්නෙ අපිට සේවය කරන්නද?😂😂😂😂

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,099
    1
    100,788
    113
    34
    Kalutara
    විජමු මැරුණේ නැද්ද බන්? මට මතක පොර මැරුණා වගේනේ. :confused:

    මට කියහන් ඇයි අර පොඩි උනුත් චන්ද රැස්වීම් බලන්න එන්නේ කියල. දැන් 18ට අඩු උන්ටත් චන්දේ තියෙනවද, මම දැක්ක ගෝටා එන රැස්වීම් වලට ඉස්කෝලේ උන්ව යුනිෆෝම් පිටින් එක්කන් එනවා. ඇයි බන් එහෙම කරන්නේ? මොකක්ද ඒකෙන් උන් බලාපොරොත්තු වෙන්නේ?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වියතුන් මග දමා ගිය බැවින් "වියත්මග " නම් විය