මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    එල එල.. ඒත් හැබැයි ඔච්චර කෙලියක් කරලා අන්තිමේ වටේ ගියපු බඩුවක් කරගැහුවොත් කොහොමද ආතල් එක..:rofl:

    යෝජිත විවාහ කියන්නෙ එක්කො ගමේ එකෙක්ට දීගන්න බැරි ගම කාපු බඩ්ඩක්..:lol:

    නැත්තං පාරෙ එක්ක යන්න බැරි වහුකුණක්..:frown:

    නැත්තං කලින් බැඳපු එකියක්..:rofl:

    බොහොම ටිකයි ඉන්නෙ ඔය දෙමාපියන්ගෙ පදේට නටන.. ඒවයෙන් බැන්ඳම පොඩි පොඩි අවුල් තියෙනවා..:dull:

    -=---=---=---=---=-

    උදාහරණයකට උඹම ගනිං.. කී පාරක් ඇනගත්තද..:nerd:
    :lol:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    dan kapu mahaththaya kelin ma photo eke viber hri whatsapp hari ewanawa..kamathi nam kapuge office eke meet wenawa...ape ayiya kenekta baluwa eka dawasin manliyo 10 vithara balala katha kara..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,466
    6,083
    113
    df7dd358c555542cf85c1357ce1fe5a4.jpg

    Kella Me wagenam thawa ballanne monawada? :yes: :yes: :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    මේ මොන පයනු කයන්නක්ද

    යකෝ ජේස්ට උත්තමයෙක් ස්වකීය අත්දැකීම් ඇසුරින් ජීවිතයට ඔවදන් දෙනකොට පකේ කතා කියන්න එපා
    ලබුගෙඩියා මෙහෙම ඔවදන් දෙනකොට

    FC69727D-4557-45ED-855F-3BA8B13C4E9D.jpeg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Labuwa kaapu lanu thread eka ammooo. Télénattiyak wage
    ඔව් බං ඇග හිරිවැටෙනවා ඒක බලනකොට. කියෙව්වත් ඇති ෆුල් ඩිප්‍රෙස් වෙන්න. ඒක මුලින්ම කියවපු කාලෙ දවස් දෙකක් විතර ශොක් වෙලා හිටියා
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,090
    2,301
    113
    මාමන්ඩ් future plans Plans මොනවද කියල ඇහුවම අපි මොනවද බන් කියන්නේ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,223
    1
    50,634
    113
    ප*යාගල
    sorry.com
    ඔව් බං ඇග හිරිවැටෙනවා ඒක බලනකොට. කියෙව්වත් ඇති ෆුල් ඩිප්‍රෙස් වෙන්න. ඒක මුලින්ම කියවපු කාලෙ දවස් දෙකක් විතර ශොක් වෙලා හිටියා
    Link plz