Premalal Jayasekara - Rathnapure mini pahana

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Premalal Sirta ( Choka Sirta)marana daduwama deela.. Sir kaatawath waradi karapu kenek neme.. Rathnapure minissu sirta adarei sir godak hoda minihek nisa... Api meka lesiyen arinne nah anna eka mathaka thya ganin.

    Ape Choka sirwa api beragannawa

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොහොට්ටුවේ ඉන්න දාර වට්ටක්ක බයියෝ මූව වැඩිම මනාප වලින් පාර්ලිමේන්තු යවනවා
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පොහොට්ටුවේ ඉන්න දාර වට්ටක්ක බයියෝ මූව වැඩිම මනාප වලින් පාර්ලිමේන්තු යවනවා
    Marana daduwama labunath janatha sewaya nawaththanne nah. Ekai Choka Sirta rathpure minissu adarei..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හැමෝම බය උනා නේද ? බිය නොවන්න

    කිසිඳු හේතුවක් මත ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ අපේක්ෂකත්වය පිළිබඳ නීතිමය ගැටළුවක් ඇති නොවන බවට මේ වනවිට සහතික කර තිබේ. ඒ අනුව ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට මේ් හොඳම අවස්ථාවයි.රුවන්පුර පොදු මනාපය ජයග්‍රහනය විජයග්‍රහනයක් කරන්නට ඒක් වෙමු.

    XWOAUBn.png
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    හැමෝම බය උනා නේද ? බිය නොවන්න

    කිසිඳු හේතුවක් මත ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ අපේක්ෂකත්වය පිළිබඳ නීතිමය ගැටළුවක් ඇති නොවන බවට මේ වනවිට සහතික කර තිබේ. ඒ අනුව ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට මේ් හොඳම අවස්ථාවයි.රුවන්පුර පොදු මනාපය ජයග්‍රහනය විජයග්‍රහනයක් කරන්නට ඒක් වෙමු.

    XWOAUBn.png
    Choka Sirta minissu adarei monawa unath
     
    • Love
    Reactions: ryandok

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    හැමෝම බය උනා නේද ? බිය නොවන්න

    කිසිඳු හේතුවක් මත ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ අපේක්ෂකත්වය පිළිබඳ නීතිමය ගැටළුවක් ඇති නොවන බවට මේ වනවිට සහතික කර තිබේ. ඒ අනුව ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට මේ් හොඳම අවස්ථාවයි.රුවන්පුර පොදු මනාපය ජයග්‍රහනය විජයග්‍රහනයක් කරන්නට ඒක් වෙමු.

    XWOAUBn.png
    😂
     
    • Haha
    Reactions: ryandok

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    waraddak karanam pata paksha wadak naha daduwam labennama one. muta daduwam labuna.
    mu wateta minissu inne e minissuntath meya wada karala athi. (mama nam paudgalikawa dan naha)
    api kochchara hora hora kiyala eka ekata bannata un unge palathen wadima manapa gannawane.
    e ithin un unge palathata wadak karala thiyana nisa.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw
    ඕක ඉතින් අලුත් දෙයක් නෙවෙයිනේ බන්, ගිය පාර campaign එක කලෙත් ඇතුලේ ඉද්දි නේද
     
    • Like
    Reactions: ryandok