Kandy - Mahanuwarata Aluth panak

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නුවරින් අමිත් එවපල්ලා....පොහොට්ටුව නොමග යන්න පටන් අරගෙන....

    Pohottuwe horunge niyama swabhawaya thamayi ee. Johntala Nimal lansa, Prasanna wage un kawadada hari pare giye?
     

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    ඉපදුන දවසේ ඉදන් නුවරමයි හිටියේ
    ඔය නම අහපු පලවෙනි පාර


    View attachment 87141
    wasantha sir dinnata passe patali ekka sajith ge detha shakthimath karay kiyala thama baya.aulak ne hoda manussya. api denneh Eric weerawardhana ,udayana kiridigoda anik eka wasantha sir hari wena kauru hari thama no idea
     
    • Like
    Reactions: Gonawala_GUNE

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මූ දැන් අර බොම්බයි මොටයි එකෙන් අයින් කරාට පස්සේ ද චන්දේ ඉල්ලන්නෙ??


    B11131ED-D1D0-4ABA-B577-851C41BB17D9.jpeg


     
    • Like
    Reactions: Naruto7

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,576
    3,247
    113
    මොලේ කලඳක් හරි තියන එකෙක් නම් යූඇන්පී එකෙන් චන්දෙ ඉල්ලයි ද බන්? :lol: :lol: :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉපදුන දවසේ ඉදන් නුවරමයි හිටියේ
    ඔය නම අහපු පලවෙනි පාර


    View attachment 87141
    මං ඉස්සර ක්ලාස් ගියෙ මෙයාගෙ
    හම්බන්තොට වරාය හදන දවස්වල
    හම්බන්තොට වරාය හදලා ඉවර උනාම සිංගප්පුරුවට යන නැව් ඔක්කොම එහෙට නොයා හම්බන්තොටට එනවා කීවා
    ඒහන්දා ටික කාලෙකින් ලංකාවත් සිංගප්පූරුව වගෙ දියුණූ වෙනවා කීවා
     
    • Wow
    Reactions: Gonawala_GUNE

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මං ඉස්සර ක්ලාස් ගියෙ මෙයාගෙ
    හම්බන්තොට වරාය හදන දවස්වල
    හම්බන්තොට වරාය හදලා ඉවර උනාම සිංගප්පුරුවට යන නැව් ඔක්කොම එහෙට නොයා හම්බන්තොටට එනවා කීවා
    ඒහන්දා ටික කාලෙකින් ලංකාවත් සිංගප්පූරුව වගෙ දියුණූ වෙනවා කීවා

    මාත් ඒ දවස් වල ක්ලාස් ගියානේ බන්. මොන අවුරුද්දේ ද A/L කරේ
     

    Sen-lu

    Well-known member
  • finally X gahana aya thiranya kala

    3 X Dilum Amunugama
    8 X Chamnida Kirindigoda
    14 X Wasantha Yapa Bandara
    වසන්ත යාපා මම හොඳටම දන්න කෙනෙක් ඡන්දෙ අනිවා දිනනවා. But he is just a Businessman. Mark my word, මිනිහ අනික් දේශපාලුවෝ වගේම වෙනව.

    දිලුම්ගෙනුත් කිසි වැඩක් නෑ ඊලඟපාර ඡන්දෙ ආවම ආයේ බලාගන්න පුලුවන් වෙයි.

    අනික් බුවා ගැන නම් දන්නේ නෑ.

    Jobs එහෙම ඕනි අය ඉතින් මහින්දානන්දට දෙනව. මිනිහා කොහොමත් 1 හෝ 2 වෙනව.

    අනික් පක්ෂ වල එවුන් හොඳයි කියනව නෙවෙයි මේ උන් ගැන කතා කරලවත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    වසන්ත යාපා මම හොඳටම දන්න කෙනෙක් ඡන්දෙ අනිවා දිනනවා. But he is just a Businessman. Mark my word, මිනිහ අනික් දේශපාලුවෝ වගේම වෙනව.

    දිලුම්ගෙනුත් කිසි වැඩක් නෑ ඊලඟපාර ඡන්දෙ ආවම ආයේ බලාගන්න පුලුවන් වෙයි.

    අනික් බුවා ගැන නම් දන්නේ නෑ.

    Jobs එහෙම ඕනි අය ඉතින් මහින්දානන්දට දෙනව. මිනිහා කොහොමත් 1 හෝ 2 වෙනව.

    අනික් පක්ෂ වල එවුන් හොඳයි කියනව නෙවෙයි මේ උන් ගැන කතා කරලවත් වැඩක් නෑ.

    dilum ta denne monawa unath oka sinhala bawudda kamata ke gahanawa. (digane seen eka mathakane. un bassa baya nathuwa)
    wasantha sir nam igana ganna kale idan dannawa. (goda denek othenta giya gaman wenas wenawa bn. hamba karannama thama balanne. )
    kiridigoda lawyer kenek. wiyathmagen apu nisa dila balanawa.
     
    • Like
    Reactions: Sen-lu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    නරුටෝ උබ මොනාද නුවර ගැන දන්නේ . මේ සෙප්පඩ බිජ්ජා මොනාද නුවරට කරේ කියහන් බලන්න