නුවරින් අමිත් එවපල්ලා....පොහොට්ටුව නොමග යන්න පටන් අරගෙන....
Pohottuwe horunge niyama swabhawaya thamayi ee. Johntala Nimal lansa, Prasanna wage un kawadada hari pare giye?
නුවරින් අමිත් එවපල්ලා....පොහොට්ටුව නොමග යන්න පටන් අරගෙන....
Haha Peter wageymaiහොඳ වැදගත් සහ උගත් පෙනුමක් තියෙන කෙනෙක් නේද.

wasantha sir dinnata passe patali ekka sajith ge detha shakthimath karay kiyala thama baya.aulak ne hoda manussya. api denneh Eric weerawardhana ,udayana kiridigoda anik eka wasantha sir hari wena kauru hari thama no idea
මෙයා දිනයිද? ඉන්න ගම කොහෙද?
මෙයා දිනයිද? ඉන්න ගම කොහෙද?
මං ඉස්සර ක්ලාස් ගියෙ මෙයාගෙ
මං ඉස්සර ක්ලාස් ගියෙ මෙයාගෙ
හම්බන්තොට වරාය හදන දවස්වල
හම්බන්තොට වරාය හදලා ඉවර උනාම සිංගප්පුරුවට යන නැව් ඔක්කොම එහෙට නොයා හම්බන්තොටට එනවා කීවා
ඒහන්දා ටික කාලෙකින් ලංකාවත් සිංගප්පූරුව වගෙ දියුණූ වෙනවා කීවා
වසන්ත යාපා මම හොඳටම දන්න කෙනෙක් ඡන්දෙ අනිවා දිනනවා. But he is just a Businessman. Mark my word, මිනිහ අනික් දේශපාලුවෝ වගේම වෙනව.finally X gahana aya thiranya kala
3 X Dilum Amunugama
8 X Chamnida Kirindigoda
14 X Wasantha Yapa Bandara
වසන්ත යාපා මම හොඳටම දන්න කෙනෙක් ඡන්දෙ අනිවා දිනනවා. But he is just a Businessman. Mark my word, මිනිහ අනික් දේශපාලුවෝ වගේම වෙනව.
දිලුම්ගෙනුත් කිසි වැඩක් නෑ ඊලඟපාර ඡන්දෙ ආවම ආයේ බලාගන්න පුලුවන් වෙයි.
අනික් බුවා ගැන නම් දන්නේ නෑ.
Jobs එහෙම ඕනි අය ඉතින් මහින්දානන්දට දෙනව. මිනිහා කොහොමත් 1 හෝ 2 වෙනව.
අනික් පක්ෂ වල එවුන් හොඳයි කියනව නෙවෙයි මේ උන් ගැන කතා කරලවත් වැඩක් නෑ.