එළකිරි එකේ ඉන්න Xiaomi Mobile Phone සෙට් එක!

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Bump. මටත් Xiaomi පෝන් එකක් ගන්න ඔ්නෙ. Note 10 lite එකද Poco X2 ද හොඳ?
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,645
    10,229
    113
    මගෙ ෆෝන් එක Redmi Note 7 එකක් ! ෆෝන් එක එකදිගට ඔන් වෙනවා ඕෆ් වෙනවා ! මොකක්ද මේකට කරන්නෙ ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Xiaomi ඒවගෙ battery replacement කරන වා ද authorized service center එකෙන්? Pocophone F1.
     
    • Like
    Reactions: NRTG