මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

Aug 13, 2020
7
4
3
විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. මෙහිදී නියාමන කොමිසම වැඩිදුරටත් පවසන්නේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවයි.
 
rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    අක්‍රමවත් විදිහට ව්‍යාපාරිකයන් විදුලි සංදේශ උපකරණ ගෙන්වන එක නවත්තන්න ඕනේ තමයි. හැබැයි ඊට කලින්,

    1. වෙනත් රටවලින් තාවකාලිකව මාස කිහිපයකට එන අයට මොකක් හරි සාදාරණ විකල්පයක් හෝ ක්‍රමයක් තියෙන්න ඕනේ. (මම දැක්ක පකිස්තාන් වලත් ඔහොම තියනවාලු හැබැයි imei රෙගිස්ටෙර් කරන්නේ නැතුව මාස 3 ක් පාවිච්චි කළහැකි කියල.)
    2. යම් කෙනෙක් පුද්ගලික පරිහරණයට විදුලි සංදේශ උපකරණක් ගෙන්වනවනම් ඒක වදයක් වෙන්නේ නැතුව TRCSL එකේ රෙගිස්ටර් කරගන්න හැකියාව හදන්න ඕනේ. (මම පුද්ගලිකවම ඔය කට්ට කාල තියනවා. පැය ගණන් රස්තියාදු වෙලා. online හෝ app එකක් තුලින් ඕක රෙගිස්ටර් කරන්න හදන්න ඕනේ.)
    3. ඕක සවිස්තරාත්මකව මහජනයාට පැහැදිලි කරන්න ඕනේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මේ කතාව නම් සහතික ඇත්ත
     
    • Like
    Reactions: D_Mad

    saminthi

    Junior member
  • Oct 2, 2015
    45
    21
    8
    Notice-to-the-General-Public-S1.jpg
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Oka online register karanna widyak heduwanam hari, Mage dialog sim eka thama use wenawa online bank walata, eth mama inne Australia wala. Mama mehen aluth phone ekak aran sim eka dammoth sorry.com me kiyana widiyata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY

    මේක බොරු වැඩක් නේ... ව්‍යාජ උපකරන වලින් මහජනතාව වලක්වා ගන්න ඕන නම් චිනෙන් ගෙන මල ජරා නමක් නැති ෆොන් වලට ලයිසන් දීල කඩවල විකුනන්න තියෙන්නෙ කොහොම ද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,036
    113
    Colombo
    මේක බොරු වැඩක් නේ... ව්‍යාජ උපකරන වලින් මහජනතාව වලක්වා ගන්න ඕන නම් චිනෙන් ගෙන මල ජරා නමක් නැති ෆොන් වලට ලයිසන් දීල කඩවල විකුනන්න තියෙන්නෙ කොහොම ද?

    Unta labena tax natiwena nisa ban oya.minissunta aadareta neweyi.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    Nothing to do with prevention of crap selling to the people. IMEI registration allow government to trace the owners easily.
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    sim800, sim900 module පාවිච්චි කරන අයට මොකද වෙන්නේ

    ඒක තමයි මටත් තියන අවුල
    මගේ ලගත් ගෙනාපු ඒව ගොඩක් තියනවා, වීක්එන්ඩ් එකේ සේරටම සිම් එකක් දාල ටෙස්ට් කරලා බලන්න වෙනවා, නෙට්වර්ක් එක්ක රෙජිස්ටර් කරලා
    දැනට වැඩ කරන ඒවට අවුලක් වෙන්නෙ නැහැලුනේ
    අනික අලුත් ඒව රෙජිස්ටර් කරන්න මොකක්ම හරි ක්‍රමයක් දෙන්න එපැයි, ඒ ක්‍රමෙන් ඕවත් කරගන්න පුලුවන් වෙයි, අනික දැන් Dialog/Mobitel දෙකම NBIoT SIM/පැකේජ් විකුනනවා නේ, එතකොට ඒ ඩිවයිස් වලටත් ඔය ප්‍රශ්නෙ එනවානේ එතකොට අනිවාර්යෙන් ඕක උන්ගෙ පැත්තෙන්ම ඇදිලා එනවානේ