UPS for router

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් රවුටර් එකට පවර් සප්ලයි එකට
    ප්‍රො ලින්ක් පවර් සප්ලයි එකක් දාන්න අදහසක් තියෙනව,
    නමුත් රවුටර් එකට යූ පී එස් එක ඔන් වෙන්නෙ නෑ නේද?
     
    • Like
    Reactions: D_Mad

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Fiber thiyena nisa mata nam 500ta dunne. ADSL & 4G thiyena unta gaana poddak eta wadie. SLT connection mukuthma gannawa nam 2000ta koheda kittu karanawa. Hodama de fiber thiyena ekekta kiyala ganin ubata SLT nathnam
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,810
    31,600
    113
    Fiber thiyena nisa mata nam 500ta dunne. ADSL & 4G thiyena unta gaana poddak eta wadie. SLT connection mukuthma gannawa nam 2000ta koheda kittu karanawa. Hodama de fiber thiyena ekekta kiyala ganin ubata SLT nathnam
    9V-0.6A ADSL magulata gahanna puluwanda oya labba?
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මචන් රවුටර් එකට පවර් සප්ලයි එකට
    ප්‍රො ලින්ක් පවර් සප්ලයි එකක් දාන්න අදහසක් තියෙනව,
    නමුත් රවුටර් එකට යූ පී එස් එක ඔන් වෙන්නෙ නෑ නේද?

    Wada ban WFH nisa mamath UPS ekak damma router ekata, current giyath Hours 5-6 on eke tiyaganna puluwan router eka (Router eka vitarak plug karala tiyanwa nam)
     
    • Like
    Reactions: manjulabw

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    මගේ ලඟ තියනවා මම හදපු ගැජට් එකක්, USB කේබල් එකයි, DC Jack එකයි, Boost converter එකයි විතරයි, Boost converter එකේ අවුට් එක 12V වලට ඇජස්ට් කරලා තියනවා, input එකට USB එකෙන් 5v දෙනවා
    ලැප් එකෙන්ම හරි පවර් බෑන්ක් එකෙන් හරි වැඩ කරනවා, පවර් බෑන්ක් එකෙන් නම් දවස් දෙකක් විතර පුලුවන් වෙයි
     
    Attachments

    • IMG_5390.JPG
      IMG_5390.JPG
      153.2 KB · Views: 47

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මගේ ලඟ තියනවා මම හදපු ගැජට් එකක්, USB කේබල් එකයි, DC Jack එකයි, Boost converter එකයි විතරයි, Boost converter එකේ අවුට් එක 12V වලට ඇජස්ට් කරලා තියනවා, input එකට USB එකෙන් 5v දෙනවා
    ලැප් එකෙන්ම හරි පවර් බෑන්ක් එකෙන් හරි වැඩ කරනවා, පවර් බෑන්ක් එකෙන් නම් දවස් දෙකක් විතර පුලුවන් වෙයි

    US $8.16 5% Off | ihens5 USB 5V to DC 12V 5.5mm x 2.1 mm power adapter Converter With Barrel Jack Booster Module
    https://a.aliexpress.com/_d6wxLFU

    yako thawa podi ganak dala UPS ekatama yanna puluwan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    US $8.16 5% Off | ihens5 USB 5V to DC 12V 5.5mm x 2.1 mm power adapter Converter With Barrel Jack Booster Module
    https://a.aliexpress.com/_d6wxLFU

    yako thawa podi ganak dala UPS ekatama yanna puluwan

    මම හදපු එකට ගියේ රුපියල් 300ටත් අඩුවෙන් වගේ
    Boost converter එක 220ක් ද කොහෙද උනේ, DC ජැක් එක ඔය වයර් එකත් එක්ක තියන එක 20යි ද කොහෙද, USB කේබල් එක නං ලඟ තිබුනු එකක්
    USB Male පෝට් එක ගන්න තියනවා රුපියල් 20ක් වගේ වෙන්නෙ වයර් එකක් පාස්සල ගන්න තියෙන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    SLT fibre ලයින් එකක් තියෙනවා නම් මේ මාසේ 10 වෙනිදා වෙනකන් එක දිගට අවුරුදු ගානක් දුන්න ඔෆර් එකක් රුපියල් 540ට ප්රෝලින්ක් පවර් ඇඩප්ටර් එක. 10 වෙනිදායින් පස්සේ ඒ ඔෆර් එක ඉවර වෙනවා කියල කිව්වා ටෙලිකොම් එකේ වැඩ කරන එකෙක් දැන් හැමෝටම ගන්න වෙන්නේ 2380 ගානේ තමා.