Kiyada bnRouter ekata daanna UPS wage podi item ekak SLT eken wikunanawa. man gawath thiyenawa. paya 2k withara thiyenawa power giyama
machan mama dialog,Router ekata daanna UPS wage podi item ekak SLT eken wikunanawa. man gawath thiyenawa. paya 2k withara thiyenawa power giyama
9V-0.6A ADSL magulata gahanna puluwanda oya labba?Fiber thiyena nisa mata nam 500ta dunne. ADSL & 4G thiyena unta gaana poddak eta wadie. SLT connection mukuthma gannawa nam 2000ta koheda kittu karanawa. Hodama de fiber thiyena ekekta kiyala ganin ubata SLT nathnam
Dialog unath ganna puluwan eth ganan wadi wei. Hodama de fiber connection ekak thiyena ekekta kiyala ganin. Rs 500ta denne fiber thiyena ayata okamachan mama dialog,
මචන් රවුටර් එකට පවර් සප්ලයි එකට
ප්‍රො ලින්ක් පවර් සප්ලයි එකක් දාන්න අදහසක් තියෙනව,
නමුත් රවුටර් එකට යූ පී එස් එක ඔන් වෙන්නෙ නෑ නේද?
9V-0.6A ADSL magulata gahanna puluwanda oya labba?
mokakda prilink ups ekadaWada ban WFH nisa mamath UPS ekak damma router ekata, current giyath Hours 5-6 on eke tiyaganna puluwan router eka (Router eka vitarak plug karala tiyanwa nam)
mokakda prilink ups ekada
https://www.daraz.lk/products/proli...ll&laz_token=0fe009322a951550e716712758014c1a
මගේ ලඟ තියනවා මම හදපු ගැජට් එකක්, USB කේබල් එකයි, DC Jack එකයි, Boost converter එකයි විතරයි, Boost converter එකේ අවුට් එක 12V වලට ඇජස්ට් කරලා තියනවා, input එකට USB එකෙන් 5v දෙනවා
ලැප් එකෙන්ම හරි පවර් බෑන්ක් එකෙන් හරි වැඩ කරනවා, පවර් බෑන්ක් එකෙන් නම් දවස් දෙකක් විතර පුලුවන් වෙයි
US $8.16 5% Off | ihens5 USB 5V to DC 12V 5.5mm x 2.1 mm power adapter Converter With Barrel Jack Booster Module
https://a.aliexpress.com/_d6wxLFU
yako thawa podi ganak dala UPS ekatama yanna puluwan