ඔන්න professor ගෙ වචන වලින්ම අහගන්න.
මැටි ඇමතිකම හරියට කළොත් රටම ගොඩය..
වහලට ඇස්බැස්ටස් කෑල්ලක් හෝ දැමීම දියුණු රටවල තහනම් කර ඇත.. අපේ මැට්ටෙන් තනන දේශීය උළු ව්‍යාපාරය බිඳ වැටී ඇත.. "ඇස්බැස්ටස් හෙවිල්ලුවම ඉන්න බෑ රස්නෙයි" කියමින් ඉන් පසුව පිටරටින් ෆෑන් සහ ඒ.සී මැෂින් ආනයනය කරයි..
ගෑස් ලිපට ඔරොත්තු දෙන වළං නිෂ්පාදනය ප්‍රමාණවත් පරිදි නැති නිසා චීන ඇලුමිනියම් භාජනවලින් උයමින් ඇලුමිනියම් මිශ්‍රිත ආහාර රස කරමින් අනුභව කරයි..
චීන ටයිල් ඇතිරූ පොලොවේ ඇති කෘත්‍රිම බව මැටි ටයිල් වල නැත.. එහි ඇති සිසිලස කකුලට සුවදායකය.. නමුත් මිළ අධිකය.. ඒ නිසා චීන ටයිලය හොඳය..
ගඩොල් මිළ අධික නිසා සහ ප්‍රමිතියකින් යුක්තව සොයා ගැනීම අපහසු නිසා සිමෙන්ති ගඩොලින් බැඳි බිත්තිවලින් වටවී සිටින මධ්‍යම පාන්තිකයෝ මැට්ටෙන් තනන ලද බිත්ති ඇති එකෝ පන්නයේ හෝටල් කාමරවලට ගොස් "මාර සැපක්නෙ ඒයි මේකෙ තියෙන්නෙ" කියමින් ලොකු බිලක් ගෙවති.. ගෙදර නිදන කාමරය හෝ මැට්ටෙන් කපරාදුකර තැනිය හැකිදැයි,වාස්තු විද්‍යාවෙන් කියා දිය හැකිය..
ලක්සලේ ඇති මැටි කළ, පුන්කළස් මිල අධිකය.. ඒවා වෙනම ව්‍යාපාරයකි.. ගම් මට්ටමේ මෙවැනි ව්‍යවසායකයන් ඇති කළ හොත් රස්සා නැති විශයන් ඉගෙන ගත යුතු නැත..
කොටින්ම මැටි වැඩේ හරියට කලොත් ආනයන වියදම් අඩු කර අපනයන වියදම් වැඩි කළ හැකිය.. Made In Sri Lanka යනුවෙන් නම කෙටූ මැටි කෝප්පවල සුද්දන් නෙස්කැෆේ බොනු ඇත.. මැටි හට්ටිවල යවන මාතර මාලු ඇඹුල් තියල්, කොහිළ හෝ පොලොස් ගැට අච්චාරු සුද්දන්ගේ සුපර්මාකට් වල සුපිරි ඉල්ලුමක් තිබෙන කෑමක් වනු ඇත..
මැටි ඇමතිධූරය හරියට කළොත් එතරම්ම ප්රබලය.. කොටින්ම මැටි ඇමතිතුමාට ගෝටාභය ජනාධිපතිතුමා දී ඇත්තේ "පුලුවන්නම් විශය තේරුම්ගෙන කරල පෙන්වපං..'' වැනි චැලේන්ජ් එකකි.. දැන් ඇත්තේ චැලෙන්ජ් එක භාරගෙන වැඩේ වැඩක් විදියට හරියටම කර පෙන්වීමය..
මේවදැක්කහමත් UNP and සමගි ජන බලවේග සෙට් එක හිනාවෙනව sure