BIke එකක්....Scooby 125

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මචන් bike එකක් ගන්න කියල හැදුවේ හොයද්දි දැක්කා..
    Scooby 125
    කියලා එකක් මිල 175000 බෑන්ඩ් නෙව්
    මේක වටිනවද මේ ගානට.

    productscooby.jpg
     
    • Like
    Reactions: D_Mad

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,613
    113
    demark වගෙ වෙන එකක් නැ නෙහ් ඔව්වා...........
    බලලා ගන්න, ගත්තට පස්සෙ, සර්විස්, ස්පෙයා පර්ට්ස්, හොයන්න මැරෙන්න ඔනෙ නැති එකක්...

    175ක් දෙනකොට නම් හොද DIO එකක් ගන්න පුලුවන් වෙයි
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    ganna epo. bike eka quality na ban. kal yanakota malakada kanawa kali halenawa. 2nd hank market ekak na. full chinese copyak orginal bike eka Yamaha BWS. gannama asanam 2nd hand wage bike ekak ganna. 80 wage yanawa.