සින්දුවක්......

AMILA6065488

Member
Mar 20, 2010
8
3
3
ඉගිකාරී ඇස් රවටා හිත හොරකම් කෙරුවා මාගේ.....
මේ සිංදුව තියෙන එකෙක් දීපල්ලා මචං.
YFM එකේ යනවා. මේකෙ Title එක "ඉගිකාරී"
Google, You Tube... Search කරාට හොයාගන්න නෑ.....Artist ගෙ නම් දන්නෙත් නෑ
තියෙන එකෙක් Link එක දීපල්ලා.
 
  • Like
Reactions: D_Mad

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,787
    1
    60,560
    113
    Mother Earth
    සඳ කැළුම් ගලන පාර කොනේ සීත තුරුද්දේ..
    මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි රෝස කරත්තේ.. 🥰
     
    • Like
    Reactions: D_Mad and dilann