දෙවෙනි පාස්කු කොමිසමෙන් යටගහන මූල්‍ය බුද්ධි අංශය. ඇත්තද බං මේ?
R Rogueswindlerbanditcrook Active member May 5, 2020 192 131 43 Sri Lanka Aug 18, 2020 #1 දෙවෙනි පාස්කු කොමිසමෙන් යටගහන මූල්‍ය බුද්ධි අංශය. ඇත්තද බං මේ?
Champ HB Well-known member Oct 5, 2012 5,863 6,997 113 අපේ දිහෑ Aug 18, 2020 #2 Reactions: The Kingslayer
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,602 113 xxx Aug 18, 2020 #3 mona magulak da mu me danne Reactions: Champ HB
R Rogueswindlerbanditcrook Active member May 5, 2020 192 131 43 Sri Lanka Aug 18, 2020 #4 malakadss said: mona magulak da mu me danne Click to expand... මොනවද බං උඹ කරන්නේ?
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,602 113 xxx Aug 18, 2020 #5 Rogueswindlerbanditcrook said: මොනවද බං උඹ කරන්නේ? Click to expand... මොකක්ද බන් උඹ දාපු පෝස්ට් එකෙන් කියන්නේ? තේරෙන්නේ නෑනේ
Rogueswindlerbanditcrook said: මොනවද බං උඹ කරන්නේ? Click to expand... මොකක්ද බන් උඹ දාපු පෝස්ට් එකෙන් කියන්නේ? තේරෙන්නේ නෑනේ
R Rogueswindlerbanditcrook Active member May 5, 2020 192 131 43 Sri Lanka Aug 18, 2020 #6 malakadss said: මොකක්ද බන් උඹ දාපු පෝස්ට් එකෙන් කියන්නේ? තේරෙන්නේ නෑනේ Click to expand... මේ ආණ්ඩුව, ගිය යහපාලණ ආණ්ඩුව ගෙනාපු මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකය (FCID) නැතිකරලා ඒ ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ රනිලායි, මෛත්රීයි ආරක්සා කරන්න බොරුවට කරන රඟපෑමක් කියලා මේ පාස්කු කොමිසමෙන් කරන්නේ. නැතුව ඇත්තට වැරදිකාරයො හොයන එක නෙවෙයි කියලා.
malakadss said: මොකක්ද බන් උඹ දාපු පෝස්ට් එකෙන් කියන්නේ? තේරෙන්නේ නෑනේ Click to expand... මේ ආණ්ඩුව, ගිය යහපාලණ ආණ්ඩුව ගෙනාපු මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකය (FCID) නැතිකරලා ඒ ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ රනිලායි, මෛත්රීයි ආරක්සා කරන්න බොරුවට කරන රඟපෑමක් කියලා මේ පාස්කු කොමිසමෙන් කරන්නේ. නැතුව ඇත්තට වැරදිකාරයො හොයන එක නෙවෙයි කියලා.