ada idan Dawas 4k kapanawalu norochchole Start karanakan
6-7
7-8
8-9
9-10
6-7
7-8
8-9
9-10
Last edited:
මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙ ආයෙ ස්ටාට් කරනකන් දවස් 4 හෝ 5ක් රෑට ලයිට් කපනව..පොන්& රනිලගෙ පාන්ඩුව මහින්ද හදන්ඩ ඔක්කොම ලෑස්ති කරල තිබ්බ සාම්පූර් බලාගාරෙ හැදුවනම් අද මෙහෙම වෙන්නෙ නැ..
Ane oka mokak da..මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙ ආයෙ ස්ටාට් කරනකන් දවස් 4 හෝ 5ක් රෑට ලයිට් කපනව..පොන්& රනිලගෙ පාන්ඩුව මහින්ද හදන්ඩ ඔක්කොම ලෑස්ති කරල තිබ්බ සාම්පූර් බලාගාරෙ හැදුවනම් අද මෙහෙම වෙන්නෙ නැ..

සාම්පූර් හෝ නියශ්ටික බලාගරයක් ගැන සාගච්චාව යනව දෙකෙන් එකක් මේ අවුරුද්ද ඇතුලත පටන් ගන්නව..Dan Sampur eka mahinda aith hadanawaluda? Ahuwe nadda?
සාම්පූර් හෝ නියශ්ටික බලාගරයක් ගැන සාගච්චාව යනව දෙකෙන් එකක් මේ අවුරුද්ද ඇතුලත පටන් ගන්නව..