China athal denna patan aran

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    :lol: :lol: :lol: :lol: eka thami ban kiwwe agam hadana un kiyala (buddhist,christian,muslim.................) hoda veda okaunta. 21-century eka modayo tkia :lol: :lol: :lol:
    චීනෙ කොමියුනිස්ට් නෙ ? ඒක නිසා ආගමක් නැහැ ,ජීවිතෙට වටිනාකමක් නැහැ.
    චීනෙ තියෙන එකම වාසිය චීන්නු ඉතුරු කරන්න දක්ෂයි. එක නිසා චීනෙ සල්ලි තියෙනවා.
    චීනෙ ඔය සල්ලි තමා ලොකෙ අනිත් රටවල් වලට විසි කර කර ඒ රටවල් ශේප් එකෙ තමන්ගෙ අණසකය ගන්නෙ.
    එහෙම කරන්න චීනෙට හැදෙන්න ඉඩ හැදුවෙ කවුද ?
    ඇමරිකාව
     
    • Haha
    Reactions: N A K A M U R A

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    චීනෙ කොමියුනිස්ට් නෙ ? ඒක නිසා ආගමක් නැහැ ,ජීවිතෙට වටිනාකමක් නැහැ.
    චීනෙ තියෙන එකම වාසිය චීන්නු ඉතුරු කරන්න දක්ෂයි. එක නිසා චීනෙ සල්ලි තියෙනවා.
    චීනෙ ඔය සල්ලි තමා ලොකෙ අනිත් රටවල් වලට විසි කර කර ඒ රටවල් ශේප් එකෙ තමන්ගෙ අණසකය ගන්නෙ.
    එහෙම කරන්න චීනෙට හැදෙන්න ඉඩ හැදුවෙ කවුද ?
    ඇමරිකාව
    ithin ban ape un pansal palli yana kota un veda karanawa.ape un ovata kale nasthi karata un veda karala rata goda danna try karanawa. USA gaththath show ekata thami " In God We Trust" kiyanne unge hdahana agamak na. agamak na kiyanne jiwitheta vatinakamak neththan swiss vage ratawal vala un maragena meranna ona na ban. lankave agam thiyagena bonus ekata maraganna kota
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    චීනෙ කොමියුනිස්ට් නෙ ? ඒක නිසා ආගමක් නැහැ ,ජීවිතෙට වටිනාකමක් නැහැ.
    චීනෙ තියෙන එකම වාසිය චීන්නු ඉතුරු කරන්න දක්ෂයි. එක නිසා චීනෙ සල්ලි තියෙනවා.
    චීනෙ ඔය සල්ලි තමා ලොකෙ අනිත් රටවල් වලට විසි කර කර ඒ රටවල් ශේප් එකෙ තමන්ගෙ අණසකය ගන්නෙ.
    එහෙම කරන්න චීනෙට හැදෙන්න ඉඩ හැදුවෙ කවුද ?
    ඇමරිකාව
    අපරාදෙ හැදෙන්න දුන්නෙ අැමරිකාවේ උන්මද ඵහෙ ගිහින් වැඩ කරේ?සූ...සුද්දා මාරයි නේද..😂😂😂
     
    • Like
    Reactions: D_Mad