Aththatama dukai - Matara saba nayakaya

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුලියට මිනිස්සු දම්මෝල අඩවලා ඒවා විඩියෝ කරල එහෙ මෙහෙ දාල අමුතුම ගේම් දෙන්නේ මූ.. මාකදුරෙ මදුෂගෙ ගුරා ලු මූ... අතුගාල දාන්න ඕන චරිත
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,748
    21,011
    113
    gebbek ban

    matara Nipuna thama dan
    image_2dd0e040f0.jpg
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    gebbek ban

    matara Nipuna thama dan
    image_2dd0e040f0.jpg
    මේ අලුත් මූණක් නේහ්... එක පාරක් එවුවට කමක් නෑ.. ඒ වගේද මූ නාකි ඇම්බැට්ටයෙක් ගේම්කාරයෙක් පාතාල නායක මදුෂ්ගේ ගුරා කියලා හැමෝම කියනවා ඒ පැත්තේ. ඒ ගැන දන්න අය දන්නවා... මේ එහෙට මෙහෙට පනින ගෙම්ඹෝ එලවල අලුත් උන් ගේන්න ඕන. උන් හොද නැත්නම් උනුත් එලවලා අලුත් අයට දෙන්න ඕන.. එච්චරයි.වෙන ක්‍රන්න දෙයක් නෑනේ
     
    • Like
    Reactions: EVC