JVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මට එක් තරා ලිපියක් කියෙව්වාහම තමා මෙ අදහස ආවෙ .

    ජවිපෙ නියොජනය කරපු පන්තිය ගත්තොත් නිර්ධන පන්තිය.
    ජවිපෙට ඡන්දෙ දුන්නෙත් මෙ නිර්ධන පන්තියම තමා .

    ඒ නිර්ධන පන්තියට
    උගත් ගැමි අයත් ,ලොකු උගත් කමක් නැති ගැමි අයත් හිටියා.
    කොහොම හරි ජවිපෙ පාක්ෂිකයා උනෙ මේ නිර්ධන පන්තියෙ ගැමි ජනතාව

    එත් සොෂල් මීඩියාස් හරහා ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක
    ජවිපෙ නිර්ධන ගැමි ජනතාවගෙන් ඈත් වෙන්න ගත්තා
    ඒ වෙනුවට නාගරික ජාතිකත්වයට විරුද්ධ උගතුන් අතරත්
    රැඩිකල් නාගරීකයන් අතරත් තමා ජවිපෙ ජනප්‍රිය වුණෙ.
    ජවිපෙ වැඩ කරෙත් ඒ අයගෙ අවශ්‍යතාවට.
    සමහරු රටවල් වල ගිහින් සල්ලි හොයන අය ,සමහරු රටවල් වල ගිහින් ඉගෙන ගත්ත අය.

    නිර්ධන පන්තියක් ගැන කියෙව්වාට ජවිපෙ ආකර්ශනය වෙලා තියෙන්නෙ සැබෑ නිර්ධන පන්තියට නෙමෙ.

    ආකර්ශණය වෙලා තියෙන්නෙ
    ජාතිකත්වයට විරුද්ධ ලිබරල් අදහස් තියෙන
    නාගරිකරනයට ලක්වෙච් පහල මධ්‍යම පාන්තිකයන් අතර.

    මේ අයගෙ උවමනාව ආකර්ශනය වෙනුවෙන් තමා ජවිපෙ වැඩ කරන්නෙ ?

    හා නැද්ද ?
    මෙක නෙමෙද ජවිපෙ වඳවී යාමට හේතුව ?

    නිර්ධන ගැමියා ඈත් වීම සහ නාගරික ලිබරල් පහල මධ්‍යම පාන්තිකයා ආකර්ශණය වීම සහ ඒ අයගෙ උවමනාවන් වෙනුවෙන් ක්‍රියාකිරීම ?

    බුද්ධිමත් සංවාදයක් අවශ්‍යයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චින්තන දර්මදාස, සන්න වගේ රැඩිකල් හරක්ගේ පදේට නටන්න ගැනීම තමා ලොකුම හේතුව ඕකට කෙලවෙන්න.. ඔය මිනිස්සු සමාජෙ එක්ක ලොකු ඖලක් තියන උන්... ජවිපෙට හිටියනේ ගමෙ හොද මිනිස්සු ටිකක්.. හොර බොරු නැති, අවංක මිනිස්සු ටිකක් ඉදියා.. දැන් ජවිපෙට උන් අඩුයි.... ඒ වෙනුවට ජවිපෙට ඉන්නේ සමාජෙ පිලිල චරිත.... ලපය තමා ඕක රන් කරන්නේ... හොද අය ඉන්නවා දැනටත් ඉතින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    චින්තන දර්මදාස, සන්න වගේ රැඩිකල් හරක්ගේ පදේට නටන්න ගැනීම තමා ලොකුම හේතුව ඕකට කෙලවෙන්න.. ඔය මිනිස්සු සමාජෙ එක්ක ලොකු ඖලක් තියන උන්... ජවිපෙට හිටියනේ ගමෙ හොද මිනිස්සු ටිකක්.. හොර බොරු නැති, අවංක මිනිස්සු ටිකක් ඉදියා.. දැන් ජවිපෙට උන් අඩුයි.... ඒ වෙනුවට ජවිපෙට ඉන්නේ සමාජෙ පිලිල චරිත.... ලපය තමා ඕක රන් කරන්නේ... හොද අය ඉන්නවා දැනටත් ඉතින්

    හරියටම හරි.

    නිර්ධන උගත් නූගත් ගැමියා නියොජනය කරන්න හිටිය ජවිපෙ
    ගමෙන් ආ නාගරීකරනය වෙච්ච රැඩිකල් ලිබරල් ඊනීයා උගත්තු සෙට් එකකට තමා ජවිපෙ ආකර්ශණය උනෙ
    සන්නස්ගල, චින්තන ධර්මදාස, සමනළි ෆොන්සෙකා
    මෙ කට්ටිය තමා ජවිපෙ රන් කරෙ.
    විජෙවීරට ජාතිකත්වයක් තිබුණා(කරපු දෙවල් ගැන පැහැදීමක් නැහ මම ) .
    ඒ ජාතිකත්වයම විමල් වීරවංශටත් තිබුණා.
    දැන් ජාතිකත්වය නියොජනය කරන එකම පැත්ත විදියට නමට හරි තියෙන්නෙ පොහොට්ටුව විතරයි.
    ඉතිං මේ පොහොට්ටුවට තමා අර නිර්ධන ගැමියා ආකර්ශණය වෙලා තියෙන්නෙ .
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නිර්ධන පන්තියේ මිනිස්සු සාපේක්ෂව සරලයි, දුප්පත්, අහිංසකයි, අඩු අධ්‍යාපනයක් තියන මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගැලපෙන දේශපාලනේ කරන්නෙ පොහොට්ටුවෙන්. යමක් කමක් තේරෙන මනුස්සයෙක් තමයි රැල්ලට විරුද්ධව ජෙප්පන්ට චන්දෙ දුන්නෙ. ඒ නිසයි නාගරික, අර්ධ නාගරික සහ තැපැල් චන්ද ඉහල යාමක් තිබිලා කිසිම සංවර්ධනයක් වෙලා නැති හද්ද පිටිසර වන්නියෙන් හැදි ගෑවිලා ගියේ. මිනිස්සු බලාපොරොත්තුවෙන ලල් එක පොහොට්ටුවෙන් සප්ලයි කරනවා.
     
    මගේ දැණුම ජවිපෙ වෙනුවෙන් දීල තියනවා මම සල්ලි ගන්නෙ නැතුව.. පැලවත්තේ සතියක වගේ වැඩක් කලේ මෙයාලගේ නෙට්වක්1 හදන්න... ලංකාවේ ගෞරවනීය පක්ශයක්... අනුරකුමාරලා මේකේ මූලික අරමුණු වලින් පිට පැනලා වෙන වෙන මාර්ග වල යැඋව පක්ශේ.. ගමේ උන් නැති උනා. දැනටත් චාන්ස් තියනව ඉතින් හරි ගමනක් යන්න...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මගේ දැණුම ජවිපෙ වෙනුවෙන් දීල තියනවා මම සල්ලි ගන්නෙ නැතුව.. පැලවත්තේ සතියක වගේ වැඩක් කලේ මෙයාලගේ නෙට්වක්1 හදන්න... ලංකාවේ ගෞරවනීය පක්ශයක්... අනුරකුමාරලා මේකේ මූලික අරමුණු වලින් පිට පැනලා වෙන වෙන මාර්ග වල යැඋව පක්ශේ.. ගමේ උන් නැති උනා. දැනටත් චාන්ස් තියනව ඉතින් හරි ගමනක් යන්න...

    හඳුන්නෙත්ති නායකයා කලොත් හරි කියලා හිතුවා.
    එත් දැන් දැන් හඳුන්නෙත්ති උනත් අර ලිබරල් ගොඩෙන් ෆොර්ම් කරනවා සොෂල් මීඩියාස් වල.
    එක නිසා ලොකු බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි .
    ජාතිකත්වටට තැනක් තියෙන්න ඔනි.
    විජෙවීරට තිබ්බා වගෙ
    නිර්ධන පන්තියේ මිනිස්සු සාපේක්ෂව සරලයි, දුප්පත්, අහිංසකයි, අඩු අධ්‍යාපනයක් තියන මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගැලපෙන දේශපාලනේ කරන්නෙ පොහොට්ටුවෙන්. යමක් කමක් තේරෙන මනුස්සයෙක් තමයි රැල්ලට විරුද්ධව ජෙප්පන්ට චන්දෙ දුන්නෙ. ඒ නිසයි නාගරික, අර්ධ නාගරික සහ තැපැල් චන්ද ඉහල යාමක් තිබිලා කිසිම සංවර්ධනයක් වෙලා නැති හද්ද පිටිසර වන්නියෙන් හැදි ගෑවිලා ගියේ. මිනිස්සු බලාපොරොත්තුවෙන ලල් එක පොහොට්ටුවෙන් සප්ලයි කරනවා.
    මොකක්ද ඔය රැල්ල ?
    ජෙප්පො කියන්නෙ රැල්ලට විරුද්ධ උන්ද ? නිර්ධන පන්තියෙ නියොජනයක්ද ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    අනුර, ටිල්වින්, විජිත, හදුන්, නලින්ද, සමන්ත වගේ අයගෙන් පස්සේ සංවිධානය කරගෙන යන්න දෙවෙනි පෙළක් හදලා නෑ. ත්ව අවුරුදු 5ක් යද්දි ජවිපෙට යන එන මන් නැතිවෙනවා නාගරික පන්තියෙ එවුන්ගෙන් මිදිලා එදාවේල හම්බ කරන් කන නිර්ධන පන්තියෙ එවුන්ව අල්ල ගත්තේ නැතොත්. හැබයි ජවිපෙන් විමල් කැටිපේආරච්චි පට්ට කැම්පේන් එකක් කරගෙන යනවා. මිනිහා කවදාහරි ජවිපෙ හෝ අතුරු කන්ඩායමක නායකය වෙයි. පොහොට්ටුවෙ අය නාමල්, නිපුන, රමේශ් පතිරණ, වගෙ තරුණ නායකයොන්ගෙන් දෙවෙනි පෙළක් හදලා උන්ව පාර්ලිමේන්තු ගෙනල්ලත් තියෙනවා. ජවිපෙට වෙන්නත් යුඑන්පියට වුනදේම තමයි, යුඑන්පි එවුන් 2020 පටන් ගත්තෙ නායකත්වය දෙවෙනි පෙළට දුන්නේ නෑ, පරණ හම්පඩ නාකියො ටිකම කරගෙන ගියා, ඒකෙන් වුනෙ යුඑන්පී දෙවෙනි වෙල සමගි ජන බලවේගය කියල අලුත් පක්ෂයක් හදාගත්ත, එහෙම කරපු එක අසාර්ථක වුනෙත් නෑ, මිනිස්සු අලියා අතෑරල උන්ට ජන්දෙ දුන්නනෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිර්ධන පන්තියේ මිනිස්සු සාපේක්ෂව සරලයි, දුප්පත්, අහිංසකයි, අඩු අධ්‍යාපනයක් තියන මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගැලපෙන දේශපාලනේ කරන්නෙ පොහොට්ටුවෙන්. යමක් කමක් තේරෙන මනුස්සයෙක් තමයි රැල්ලට විරුද්ධව ජෙප්පන්ට චන්දෙ දුන්නෙ. ඒ නිසයි නාගරික, අර්ධ නාගරික සහ තැපැල් චන්ද ඉහල යාමක් තිබිලා කිසිම සංවර්ධනයක් වෙලා නැති හද්ද පිටිසර වන්නියෙන් හැදි ගෑවිලා ගියේ. මිනිස්සු බලාපොරොත්තුවෙන ලල් එක පොහොට්ටුවෙන් සප්ලයි කරනවා.
    ගම්වල මිනිස්සු මෝඩයි නුගත් කියල හිතවනම් ඒකම තමයි උබලගෙ පරිහානිය..බුද්ධිමත්කම කියන්නෙ ජාතික මතවාදයෙක් බැහැරවෙලා රැඩිකල් චින්තනය වැලැද ගනිම නම් ඒක බුද්ධිමත්කම නෙමේ මීහරක්කම..උබලට හැමදාම පැටලුනේ ඒක..ගු ඇන් පි ජෙපි සජිය හැදිම ගෑවිලා ගියෙ ජාතිකත්වයට පිටින් යන නිසා..

    අනුර, ටිල්වින්, විජිත, හදුන්, නලින්ද, සමන්ත වගේ අයගෙන් පස්සේ සංවිධානය කරගෙන යන්න දෙවෙනි පෙළක් හදලා නෑ. ත්ව අවුරුදු 5ක් යද්දි ජවිපෙට යන එන මන් නැතිවෙනවා නාගරික පන්තියෙ එවුන්ගෙන් මිදිලා එදාවේල හම්බ කරන් කන නිර්ධන පන්තියෙ එවුන්ව අල්ල ගත්තේ නැතොත්. හැබයි ජවිපෙන් විමල් කැටිපේආරච්චි පට්ට කැම්පේන් එකක් කරගෙන යනවා. මිනිහා කවදාහරි ජවිපෙ හෝ අතුරු කන්ඩායමක නායකය වෙයි. පොහොට්ටුවෙ අය නාමල්, නිපුන, රමේශ් පතිරණ, වගෙ තරුණ නායකයොන්ගෙන් දෙවෙනි පෙළක් හදලා උන්ව පාර්ලිමේන්තු ගෙනල්ලත් තියෙනවා. ජවිපෙට වෙන්නත් යුඑන්පියට වුනදේම තමයි, යුඑන්පි එවුන් 2020 පටන් ගත්තෙ නායකත්වය දෙවෙනි පෙළට දුන්නේ නෑ, පරණ හම්පඩ නාකියො ටිකම කරගෙන ගියා, ඒකෙන් වුනෙ යුඑන්පී දෙවෙනි වෙල සමගි ජන බලවේගය කියල අලුත් පක්ෂයක් හදාගත්ත, එහෙම කරපු එක අසාර්ථක වුනෙත් නෑ, මිනිස්සු අලියා අතෑරල උන්ට ජන්දෙ දුන්නනෙ,
    ගු ඇන් පි එකේ තරුණ නායකය සජිය නම් සජියගෙ පක්ශෙ සාර්තක උනා කියල හිතනව නම් ඒකත් උබලගෙ ලොකුම හීනයක්..මට නම් සජිත් සහ රනිලගෙ කිසීම වෙනසක් පේන්නෙ නැ ගෑනියෙක් උන්නලට ළමයෙක් නැති උන්ට රටේ නායකත්වය හම්බෙන්නෙ නැ..
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උඹේ හැම කතාවම දෙවෙනි පෙළ ගැන... 😂😂

    සමන්ත වගේ අයගෙන් පස්සේ සංවිධානය කරගෙන යන්න දෙවෙනි පෙළක් හදලා නෑ.

    ක්‍රිකට් කෑවා කියන්න බෑ මුන් මුන්ගෙන් පස්සෙ දෙවෙනි පෙළක් හැදුවේ නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ජවිපෙට හරි හමන් මත වාදයක් නෑ.

    එක කාලෙකට ජාතිවාදී අන්තයට යනව, තව කාලෙකට කාලෙකට සමාජවාදී අන්තෙට යනව. දෙකම අතෑරල NPM වගෙ ඒව හදාගෙන මුට්ටි දාල බලනව මැද පන්තිය ආකර්ෂණය කරගන්න පුළුවන්ද කියල.

    මාරුවෙන් මාරුවට මහින්දගෙයි, රනිල් හාමුගෙයි ජංගි හේදීමේ ප්‍රතිඵල තමයි ජවිපෙ බුක්ති විඳින්නෙ.

    විකල්ප දේශපාලන පක්ෂයක් හදනවනම් දැන් තමයි හොඳම කාළය. 2025 වෙනකොට මිනිස්සුන්ට පොහොට්ටුවත් එපා වෙන්න නියමිතයි (වහල් බයියන්ට නෙවෙයි)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ගම්වල මිනිස්සු මෝඩයි නුගත් කියල හිතවනම් ඒකම තමයි උබලගෙ පරිහානිය..බුද්ධිමත්කම කියන්නෙ ජාතික මතවාදයෙක් බැහැරවෙලා රැඩිකල් චින්තනය වැලැද ගනිම නම් ඒක බුද්ධිමත්කම නෙමේ මීහරක්කම..උබලට හැමදාම පැටලුනේ ඒක..ගු ඇන් පි ජෙපි සජිය හැදිම ගෑවිලා ගියෙ ජාතිකත්වයට පිටින් යන නිසා..

    ගු ඇන් පි එකේ තරුණ නායකය සජිය නම් සජියගෙ පක්ශෙ සාර්තක උනා කියල හිතනව නම් ඒකත් උබලගෙ ලොකුම හීනයක්..මට නම් සජිත් සහ රනිලගෙ කිසීම වෙනසක් පේන්නෙ නැ ගෑනියෙක් උන්නලට ළමයෙක් නැති උන්ට රටේ නායකත්වය හම්බෙන්නෙ නැ..

    ගමේ මිනිස්සු මෝඩයි මචන්. ඇත්ත කතාව ඒක. උන්ට දේශපාලන ශාක්ෂරතාව නෑ. තියෙනවා නම් උන් ප්‍රධාන පක්ශ 3න් එකකකටවත් දෙන්නේ නෑ. ගමේ හොදට ඉගෙනගත්ත, දැනුමක් තියෙන එකෙක්ට දෙනවා. ඒත් උබල වගෙ ආතල් එකට ගහලා හිටපු එවුන් ගොඩක් ඉන්න නිසා රට පාලනය කරන්න යන්නෙම කසිප්පු කාරයො, ගනිකා මඩම් දාගෙන ඉදපු එවුන්, කුඩු කාරයො වගේ එවුන්. උන්ගේ වැරද්දක් කියන්නත් බෑ, තොපි වගෙ වහල් හුත්තිගෙ පුතාල ටිකක් නේ උන්ට ජන්දෙ දෙන්නෙ. අපිට නම් ඕව අදාල නෑ අපි ආණ්ඩුවලින් ‍යැපෙන්නෙත් නෑ, අනාත සිංහලු ටික සෆර් වෙන හැටි බල බල ආතල් එකෙ ඉන්නවා. කරන්න දෙයක් නෑ, උන් වැපිරූ දෙයක් තමයි උන් නෙලාගන්නේ. කොහොම හරි දේශපාලනය කරන රට බාර එවුන් රට පට්ට අගාධයකට අරන් යනවා, ඒක තේරෙන්නෙ උබලට නෙමෙයි, උබලගෙ 3 වෙනි පරම්පරාවට වගේ, බලපන්කො නැද්ද කියලා. දිගටම පුක දීගෙන පලයන්, තටමල තටමලා බෙට්ටක්වත් වැටෙන්නෙ නැතැයි.

    උඹේ හැම කතාවම දෙවෙනි පෙළ ගැන... 😂😂

    ඉතින් බොරුද බලපන්, දැන් ක්‍රිකට් වල ඉන්න එවුනුයි ඉස්සර හිටපු එවුනුයි කම්පෙයාර් කරලා බලපන්කො.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Lapaya Jeppanwa Kuhakayo ganata damma. Dan Jeppo karanne Mahinda and Mahindage family banina eka harenna wena monawat na. Gota nisa Mahinda family ekata baninawata minissu kamathi na.

    minissunta Jeppo epa wenna tawa hetuwak UNP ekka deal dapu ekai thambinta denna yana ekai. Lapaya pakshe kawa.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ජවිපෙට හරි හමන් මත වාදයක් නෑ.

    එක කාලෙකට ජාතිවාදී අන්තයට යනව, තව කාලෙකට කාලෙකට සමාජවාදී අන්තෙට යනව. දෙකම අතෑරල NPM වගෙ ඒව හදාගෙන මුට්ටි දාල බලනව මැද පන්තිය ආකර්ෂණය කරගන්න පුළුවන්ද කියල.

    මාරුවෙන් මාරුවට මහින්දගෙයි, රනිල් හාමුගෙයි ජංගි හේදීමේ ප්‍රතිඵල තමයි ජවිපෙ බුක්ති විඳින්නෙ.

    විකල්ප දේශපාලන පක්ෂයක් හදනවනම් දැන් තමයි හොඳම කාළය. 2025 වෙනකොට මිනිස්සුන්ට පොහොට්ටුවත් එපා වෙන්න නියමිතයි (වහල් බයියන්ට නෙවෙයි)
    නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණෙත් එක්ක හදපු සන්ධානෙන් ඡන්දෙ ඉල්ලපු ජවිපෙ ආසන හතලිස් තුනක් (ගාන මතක නැහැ හරියටම )
    දිනා ගත්තා.
    වැව් දහසෙ සංකල්පය වගෙ වටිනා සංකල්ප හරහා වැඩක් කරන්න හැදුවා.
    ලපයා උනත් උගෙ අමාත්‍යංශෙ වැඩ පෙන්නුවා.
    ජාතිකත්වයක් තිබ්බ නිසාම තමා
    මහින්ද මුල් හරියෙ සාමෙට කැමති වෙද්දිත් යුද්ධෙ කරමුයි කියන මතෙ ජෙවීපී එක හිටියෙ.
    එහෙම හිටිය ජේවිපි එක තම දැන් දැන් යුද්දෙට විරුද්ධ ,දෙමළා ගැන කිඹුල් කඬුහ්ලු හෙලන දකුණෙ රැඩිකල් සෙට් එකත් එක්ක පවුල් කන්නෙ.
    අන්න ඕක තමා ජෙවිපි එක කඩා වැටෙන්න හෙතුව.
    ජාතිකත්වය ඇති නිර්ධන ගැමියාට නියොජනයක් නැති වීම
    අර කවුද කිව්වා වගෙ පොඩියට හරි ජාතිකත්වයක් තියෙන්නෙ පොහොට්ටුවට විතරයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    මේක තමා හේතුව..😑

    FB_IMG_1597069485980.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමේ මිනිස්සු මෝඩයි මචන්. ඇත්ත කතාව ඒක. උන්ට දේශපාලන ශාක්ෂරතාව නෑ. තියෙනවා නම් උන් ප්‍රධාන පක්ශ 3න් එකකකටවත් දෙන්නේ නෑ. ගමේ හොදට ඉගෙනගත්ත, දැනුමක් තියෙන එකෙක්ට දෙනවා. ඒත් උබල වගෙ ආතල් එකට ගහලා හිටපු එවුන් ගොඩක් ඉන්න නිසා රට පාලනය කරන්න යන්නෙම කසිප්පු කාරයො, ගනිකා මඩම් දාගෙන ඉදපු එවුන්, කුඩු කාරයො වගේ එවුන්. උන්ගේ වැරද්දක් කියන්නත් බෑ, තොපි වගෙ වහල් හුත්තිගෙ පුතාල ටිකක් නේ උන්ට ජන්දෙ දෙන්නෙ. අපිට නම් ඕව අදාල නෑ අපි ආණ්ඩුවලින් ‍යැපෙන්නෙත් නෑ, අනාත සිංහලු ටික සෆර් වෙන හැටි බල බල ආතල් එකෙ ඉන්නවා. කරන්න දෙයක් නෑ, උන් වැපිරූ දෙයක් තමයි උන් නෙලාගන්නේ. කොහොම හරි දේශපාලනය කරන රට බාර එවුන් රට පට්ට අගාධයකට අරන් යනවා, ඒක තේරෙන්නෙ උබලට නෙමෙයි, උබලගෙ 3 වෙනි පරම්පරාවට වගේ, බලපන්කො නැද්ද කියලා. දිගටම පුක දීගෙන පලයන්, තටමල තටමලා බෙට්ටක්වත් වැටෙන්නෙ නැතැයි.
    ඉතින් බොරුද බලපන්, දැන් ක්‍රිකට් වල ඉන්න එවුනුයි ඉස්සර හිටපු එවුනුයි කම්පෙයාර් කරලා බලපන්කො.
    උබල මොකක් මත පදනම් වෙලාද දේශපාලන ශාක්සරතාවයක් නැ කියන්නෙ???? උබලගෙ ඔය මතය වෙනුවෙන් 2015 ,මම නොදුන්නට රටේ බහුතරයක් චන්දෙ දිල දිනෙවුවනෙ..2015ගම් වල මිනිස්සුත් උබලට චන්දෙ දුන්නනෙ නැ කියන්ඩ බැනෙ,.

    බලේ ගත්ත උබලගෙ දේශපාලුවො ,කොල්ලො ගගහ ඉදල, මහ බැකුව කඩල, අන්තිමට රටේ මිනිස්සුන්ට බෝම්බත් ගස්සල, 300 මරල දාල 500+ තුවාල කරල දැම්මට පස්සෙත් උබ කියන්නෙ මිනිස්සුන්ට උබලගෙ මතයට චන්දෙ දෙන්ඩ කියලද???????? ඒකටද උබ දේසපාලන ශාක්ශරතාවය කියන්නෙ?????????? වහල්කම සහ දේශපාලන ශාක්ශරතාවය කියන්නෙ දෙකක් ආන්න ඒක ඉගෙන ගනින් ඉස්සෙල්ලා...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණෙත් එක්ක හදපු සන්ධානෙන් ඡන්දෙ ඉල්ලපු ජවිපෙ ආසන හතලිස් තුනක් (ගාන මතක නැහැ හරියටම )
    දිනා ගත්තා.
    වැව් දහසෙ සංකල්පය වගෙ වටිනා සංකල්ප හරහා වැඩක් කරන්න හැදුවා.
    ලපයා උනත් උගෙ අමාත්‍යංශෙ වැඩ පෙන්නුවා.
    ජාතිකත්වයක් තිබ්බ නිසාම තමා
    මහින්ද මුල් හරියෙ සාමෙට කැමති වෙද්දිත් යුද්ධෙ කරමුයි කියන මතෙ ජෙවීපී එක හිටියෙ.
    එහෙම හිටිය ජේවිපි එක තම දැන් දැන් යුද්දෙට විරුද්ධ ,දෙමළා ගැන කිඹුල් කඬුහ්ලු හෙලන දකුණෙ රැඩිකල් සෙට් එකත් එක්ක පවුල් කන්නෙ.
    අන්න ඕක තමා ජෙවිපි එක කඩා වැටෙන්න හෙතුව.
    ජාතිකත්වය ඇති නිර්ධන ගැමියාට නියොජනයක් නැති වීම
    අර කවුද කිව්වා වගෙ පොඩියට හරි ජාතිකත්වයක් තියෙන්නෙ පොහොට්ටුවට විතරයි
    ඔව් ගොඩ යන්න නම් ජාතිවාදි වෙන්න ඕනි. සිංහල ජාතිය බෞද්ධකම කියන දේවල් මාකට් කරන්න ඕනි. ඒකනෙ ඇන්ග්ලිකන් ගෑනියෙක් බැදගත්ත සහ පරම්පරාවෙන් එන මැලේ ජාන තියෙන මහින්දයා උගේ පුතාලත් කැතලික් කෙල්ලෙක්ට බන්දාලා දීලා මුනුපුරාව බෞතීස්ම කරවලා සිංහල බෞද්ධ විදියට පෙනී ඉන්නේ. ඒව තමයි පොලිටික්ස් කියන්නේ, දැන් ඕක ෆෙස්බුක් එකට ඇප්ලයි කරලා බලපන්කො, පට්ට රීච් එකක් තියෙන්නෙ ජාතිවාදි කන්ටෙන්ට් හදන පේජ්ස් වලට, එක පාරක් මගේ පේජ් එකක එක පෝස්ට් එකකට මිලියන 8ක රීච් එකක් ආවා, මට විශ්වාස කරන්නත් බැරි වුනා. ඒකෙන් තේරුනේ ජාතිවාදය වැඩ කරනවා. ඒකෙන් උපරිම ඵල නෙලාගන්න ඕනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණෙත් එක්ක හදපු සන්ධානෙන් ඡන්දෙ ඉල්ලපු ජවිපෙ ආසන හතලිස් තුනක් (ගාන මතක නැහැ හරියටම )
    දිනා ගත්තා.
    වැව් දහසෙ සංකල්පය වගෙ වටිනා සංකල්ප හරහා වැඩක් කරන්න හැදුවා.
    ලපයා උනත් උගෙ අමාත්‍යංශෙ වැඩ පෙන්නුවා.
    ජාතිකත්වයක් තිබ්බ නිසාම තමා
    මහින්ද මුල් හරියෙ සාමෙට කැමති වෙද්දිත් යුද්ධෙ කරමුයි කියන මතෙ ජෙවීපී එක හිටියෙ.
    එහෙම හිටිය ජේවිපි එක තම දැන් දැන් යුද්දෙට විරුද්ධ ,දෙමළා ගැන කිඹුල් කඬුහ්ලු හෙලන දකුණෙ රැඩිකල් සෙට් එකත් එක්ක පවුල් කන්නෙ.
    අන්න ඕක තමා ජෙවිපි එක කඩා වැටෙන්න හෙතුව.
    ජාතිකත්වය ඇති නිර්ධන ගැමියාට නියොජනයක් නැති වීම
    අර කවුද කිව්වා වගෙ පොඩියට හරි ජාතිකත්වයක් තියෙන්නෙ පොහොට්ටුවට විතරයි
    ඕකට ලස්සනම පැහැදිලි කිරීම විග්නේශ්වරන් කරල තියෙනව ..
    ""මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණය තුනෙන් දෙකක බලයක් ලැබුණේ දකුණේ සිංහල ජනතාවගේ එකමුතු කම නිසා බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් මහතා පවසයි.

    මීට කලින් සිංහල ජනතාව තුළ මෙවන් එකමුතුවක් නොතිබූ නිසා බලයට පත් වූ සෑම ආණ්ඩුවකටම තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නොහැකි වූ බවද ඔහු පැවසීය."""'
     
    • Like
    Reactions: BruceWayne92

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඕකට ලස්සනම පැහැදිලි කිරීම විග්නේශ්වරන් කරල තියෙනව ..
    ""මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණය තුනෙන් දෙකක බලයක් ලැබුණේ දකුණේ සිංහල ජනතාවගේ එකමුතු කම නිසා බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් මහතා පවසයි.

    මීට කලින් සිංහල ජනතාව තුළ මෙවන් එකමුතුවක් නොතිබූ නිසා බලයට පත් වූ සෑම ආණ්ඩුවකටම තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නොහැකි වූ බවද ඔහු පැවසීය."""'
    උබ මාව පක්ශේකට ලඝු කරන්නේ නැතුව කතා කරපන්කො. දේශපාලන ශාක්ශරතාව කියන්නේ එන රැල්ලට තමන්ගෙ දේශපාලන මතවාදය මාරු කරන එකටවත් පරම්පරාගත දේශපාලන මතවාදය අනුව තමන්ගෙ පෞද්ගලික දේශපාලනය කරන එක නෙමෙයි. වර්තමාන ආර්ථික තත්ත්වය, සමාජ තත්වය, අපෙන් බලය ඉල්ලන අයගෙ කල් ක්‍රියාව, ප්‍රාදේශිකයෙන් බල ඉල්ලන අයගේ බුද්ධි ප්‍රමාණය ගැන දළ අදහසකට ඇවිල්ලා රටෙ බලය ලබාදුන්නොත් මුන් ටික මොනව කරයිද කියලා හිතලා ජන්දේ පාවිච්චි කරන එක, ඒකට උබල වගේ වහල් වේසිගෙ පුතාල කරන්නේ අනී එයාගෙ පරම්පරාවට දෙන්න ඕනි, අපිටත් රජෙක් ඕනි, අපේ සීයා, තාත්ත දුන්න එකටම දෙන්න ඕනි කියල නිර්වින්දිත දේශපාලන දැක්මෙන් ජන්දේ පාවිච්චි කරන එක. උබලගේ ඊලග පරම්පරාවලට පට්ට දුකක් විදින්න වෙන්නෙ බලපන්කො. මොනව වුනත් ගෝඨා තනියෙම හරි රටේ ආර්ථික තත්වය උඩට අරන් එයි කියල විශ්වාසයි, හැබයි මහින්දා නාමල්ලා 2010-2014 නැටුවොත් පොහොට්ටුවෙ අප්පට හැමිනිලාම යන්න වෙන්නෙ,

    ඕකට ලස්සනම පැහැදිලි කිරීම විග්නේශ්වරන් කරල තියෙනව ..
    ""මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණය තුනෙන් දෙකක බලයක් ලැබුණේ දකුණේ සිංහල ජනතාවගේ එකමුතු කම නිසා බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් මහතා පවසයි.

    මීට කලින් සිංහල ජනතාව තුළ මෙවන් එකමුතුවක් නොතිබූ නිසා බලයට පත් වූ සෑම ආණ්ඩුවකටම තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නොහැකි වූ බවද ඔහු පැවසීය."""'

    විග්නේශ්වරන් මෙහෙමත් කිව්වා, කෝ උබ ඇද යටද හිටියේ?
    ලොවේ මේ වන විට භාවිතා වන පැරණිම භාෂාවෙන්, සහ මේ රටේ පළමුවන ස්වදේශිකයන්ගේ භාෂාව පසුව සම්බන්ධක භාෂාව වන මාගේ මවු භාෂාවෙන් ඔබට ආචාර කරමි