ක්‍රිකට් කාපු එවුන් දෙන්නම උපදෙස් දෙන්න පත් කරලා

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ලංකාවේ ක්‍රිකට් කාපු මහේල සංගා ක්‍රිකට් හදන්න ඇවිල්ලා කියහන්කො.ගවුම් ඇන්දත් ගවුම් ගැලෙව්වත් පත් කරපු එවුන් තව හොඳයි මුන්ට වඩානම්.ක්‍රිකට් උලාගෙන කාලා මේ පාර යන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,373
    1
    59,607
    113
    Kaduwela
    ක්‍රිකට් කෑවා කියන්න බෑ මුන් මුන්ගෙන් පස්සෙ දෙවෙනි පෙළක් හැදුවේ නෑ. ක්‍රිකට් කෑවෙ බෝඩ් එකෙ කැත කලු පකාල ටිකයි රයිගම් බුකියයි. දැක්කනෙ කෝප් එකෙන් එලියට ආපු දේවල්, බෝඩ් එකෙ එවුන් උන්ගෙ ප්‍රයිවට් අකවුන්ට්ස් වලට ඩොනේශන්ස් අරගෙන වේස බැල්ලියො ටික.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,495
    170,241
    113
    එකමත් එක රටක
    මටනම් මුන් දෙන්න ලංකාවේ cricket ගොඩක් ලෝකේ ඉස්සරහට ගෙනිච්ච පොරවල් දෙකක්. මුන්ට ඔච්චර තරග පරද්දන්න ඕන නම් මුන් ඉන්න කාලේ winning rate , වැඩිම ලකුණු ගහල තියෙන්නේ කියලා චෙක් කරල බලපල්ල.. මුන් දෙන්න නැත්නම් අපි මෙලහකටත් ටෙස්ට් වරම් නැති කෙන්යාව වගේ වෙලා ගොඩක් කල්.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata nam thiyena lokuma chodanawa cricket walata deshapalane genawe me denna... IPL gahanna yanna one wela board eken na England tour eka yanna enna kiwwama mahinda gawata gihin okkoma wenas karagaththe me denna... eda idan deshaplane uparimetama awa... udin kiyana un match gassawana thathweta awa... issarath deshapalane thibba habai me denna eka wadi kara... second level ekak haduwe na... cricket anatha wuna... IPL uda dan gihin gahuwa ita passe un apita international wadagena gahuwa... ane manda mixed feelings... set eke okkoma hoda nisa hoda wadak wei kiyala hithenawa <3
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    පරාද වෙන්න නරකනාම ගන්න අකමැති දෙන්නෙක්... අන්න ඒක නිසා ඔවුන් වැඩේ කරාවි එක්කො අයින් වේවි.. ඕකනෙ වෙන්න ඔනේ බ්‍රො​
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ලංකාවේ ක්‍රිකට් කාපු මහේල සංගා ක්‍රිකට් හදන්න ඇවිල්ලා කියහන්කො.ගවුම් ඇන්දත් ගවුම් ගැලෙව්වත් පත් කරපු එවුන් තව හොඳයි මුන්ට වඩානම්.ක්‍රිකට් උලාගෙන කාලා මේ පාර යන්නේ


    mun denna kewa kiyala uba langa thiyana proof dapanko methane,
    nikan rallata kiyana dewal danna epa ban.
    munta board eken government eken pressure eka awe. keheliyage putha fail namuth uwa dammala sellan karanna una, ara dhanudhka gunathillaka fail government power nisa team ekata ganna una, oka match ekata bat ekath nathuwa giya eke.

    sumathipala ehemai cricket nethi kare
     
    • Like
    Reactions: T Eranga

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Mun denna hinda thamay api kalayak asawen cricket beluwe. Devani pela hadana wagakima thiyenne. Cricket board, coach, selection commitee wage ayata. Me denna innakan perform kala. Be kiyala hithunama ain una.
     
    • Like
    Reactions: dilann

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Deweni pelak haduwe ne me denna. thamange pudgalika Records gana hithuwe. Specially sangakkara kiyanne Suddange surathalek wennama ground eketh in pitath hasiruna ekek. ekane un oya dan ihala pathwim denne. me denna Dinesh chandimal kiyana natural stroker ge Cricket anagathaya vinasha kala uge hodama kale uge natural game eka play karanna nodi passata dala.
    Mama hithanne lankawe Cricket dan goda ganna ba. mama nam Aussie fan.
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    සංගා ෆොන්ස් තමයි වර්ඩ් කප් එකෙන් පස්සේ කලූව එලවලා බෝක්කු ඇර ඇර මැච් බලන එක එපාකරේ.



    ඕක කෙලින්ම අහනවා කලුවගෙන්.