O/L Math (Grade 10/11) Tution (English and Sinhala Medium)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    මචංලා කොරොනා සින් නිසා මගෙ නැයො වෙන මල්ලි කෙනෙක්ගෙ ජොබ් එක ෂුවර් නැති සීන් එකෙ තියෙන්නෙ.
    එක නිසා පොර ටියුෂන් සීන් එකට බහින්න ඉන්නෙ .

    සාමාන්‍යපෙළ ගණිතය (O/L Math Grade 10 and 11 )
    (ඉංග්‍රිසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම කරනවා )


    හොමාගම කොට්ටාව අවට නම් නිවසට ඇවිත් උගන්වන්න පුළුවන්
    දුර බැහැර කෙනෙක් නම්
    ඔන්ලයින් මාර්ගෙන් උගන්වන්නත් පුළුවන් (Zoom /google meets apps ).

    කැමති කෙනෙක් හො දන්න කෙනෙක් ඉන්නවානම් දැනුම් දෙන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,542
    164,827
    113
    එකමත් එක රටක
    Mama nn payata 1500k gannawa ol science...al nn 2000k gannawa...salli tynwa nn witharayi...nikan ugannala nn tynwa samahara schla walatama...science teacher knk nathi schlekata kalayak ghn ugannuwa gdra nkn innakale
    :dull: මම අවු 5කට කලින් 2000ක් ගත්ත phy al . මම හිතුවේ දැන් 3500ක් වත් ගන්න පුලුවන් කියලා :baffled:

    ps . අහ් පැයට නේ.. ? ඒකතමයි :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    දැන් ගණන් කොහොමද බන් ?
    ගණන් නම් මන් දන්නෙ නැහැ බන්. පොර එක්ක කතා කරගන්න වෙනවා
    කොහොමත් ගෙදරට එනවනම් දවසෙ පැය දෙක තුනකට 2000- 2500 ක් වත් ගනිවි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,542
    164,827
    113
    එකමත් එක රටක
    පත්තරේ දාපන් මචන්.. මට නම් ඔක්කොම වගේ සෙට් උනේ එහෙම.. නොම්බරේ මුලින් දාපන් ad එකේ. එතකොට එක මුලින් ප්‍රින්ට් වෙනවා.