math gaththe Polaroid ekak Vision Care eken.Rayban gana wadine, Polaroid ganin.
ow mata issara awwe yanna ba oluwa ridenwa, polariod gatta 12,500 , maara coolmath gaththe Polaroid ekak Vision Care eken.
12 k withara una. But quality badu.

Polariod හොඳයිද මචන්?ow mata issara awwe yanna ba oluwa ridenwa, polariod gatta 12,500 , maara cool![]()
ow mata issara awwe yanna ba oluwa ridenwa, polariod gatta 12,500 , maara cool![]()
Polariod හොඳයිද මචන්?
ගන්න එපා බන්, Rayban කියලා අමුතු දෙයක් ඒක අස්සේ නෑ, හොඳම දේ රුපියල් 7000කට විතර හොඳ කොලිටි sunglass දෙකක් ගනින්. UV 400 protected ද කියලා බලපන් ඒ ඇති. ඉතාලි ඉතාලි කිව්වට දැන් ඕවා ගහන්නෙත් ඉන්දියාවේ බන්.Genuine Ray-Ban ekak ganna place 1k kiyapanko.
ada giya wikkamaarchi ekata.
glass eka diga ariddi kiri kiri ganawa barrels.
youtube wala thiyana widiyata nam ehema wenne fake walalu.
habai price 30000+![]()
UV 400 protected da kiyala balanne kohomada machn?ගන්න එපා බන්, Rayban කියලා අමුතු දෙයක් ඒක අස්සේ නෑ, හොඳම දේ රුපියල් 7000කට විතර හොඳ කොලිටි sunglass දෙකක් ගනින්. UV 400 protected ද කියලා බලපන් ඒ ඇති. ඉතාලි ඉතාලි කිව්වට දැන් ඕවා ගහන්නෙත් ඉන්දියාවේ බන්.