windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,765
    24,878
    113
    Fantasy
    අදත් හොදටම වැදිලා වගේ.
    දැන් නිදාගනින් කොලුවෝ. නැත්තම් හෙට ඇවිත් ත්‍රෙඩ් එකක් දායි පොඩ්ඩක් වැඩි උන හින්දා කියපුවා ගනන් ගන්ඩ එපා කියලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අදත් හොදටම වැදිලා වගේ.
    දැන් නිදාගනින් කොලුවෝ. නැත්තම් හෙට ඇවිත් ත්‍රෙඩ් එකක් දායි පොඩ්ඩක් වැඩි උන හින්දා කියපුවා ගනන් ගන්ඩ එපා කියලා

    linda pathulatama obala
     
    • Like
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,896
    113
    33
    Kalutara
    කෝ බන් සිරා ඉන්න කාලේ නාහේන් ඇඩුවේ ඌ කුඩු අල්ලන නිසා උට මරණ තර්ජන තියෙනවයි කියලා. එහෙම කියලා ඔය පරයා ගේකුත් උස්සන් ගියා නේද? උගේ කාලේ මේ තරම් ඇල්ලුවෙත් නෑ කුඩු අනික එහෙම ඇල්ලුවා නම් මෙහෙම අල්ලන්න ඉතුරු වෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    podi kollage idan dan kudu gahanawa. unta one kudu gahala patta waddek kiyala pennanna.. moda haththa
     
    • Like
    Reactions: D_Mad