Unlimited Hosting Lanka hodai da ?

HGCS

Junior member
  • Sep 1, 2020
    19
    28
    13
    hodai da ? https://www.unlimitedhostinglanka.com

    WHMCS eka nulled meyalage eka aul da ?

    Yaluwak Vana thanakin aran eyage Cpanel eka delete vala eya ahuwama e athnin kiyalalu eyala nulled whmcs ekk use karala Server eka add karala tibila tiynnae whmcs ekata e nisa Hack vala Mulu Server ekama delete kala kiyala. Mata ehama vaida ?

    11111.png
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,179
    13,048
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවේ අයගෙන් ගන්නේ බලාගෙන. After Service අන්තිමයි.
    කිරියේම දාල තිබ්බ, එකෙක් ගේන් හොස්ටින්ග් අරගෙන හොද නැමක් නාල තියනවා.
    දාල තිබ්බ SITE ඔක්කොම down ගිහින් බලනකොට හොස්ටින්ග් Back-End(Remote login VPS) එකටත් ලොග් වෙන්න බැ .
    සතියක් තිස්සේ කෝල් ගත්තා , E-mail ගැහුවා , ටිකට් දැම්ම. කිසි රෙස්පොන්ස් එකක් නැ .
    SITE ටික වෙන තැනකට දාගන්න විදියකුත් නෑ. ඇයි බැක් එන්ඩ් එකටත් ලොග් වෙන්න බැහැ නේ.
    SITE ඔව්නර්ස් ල මාරගෙන මැරෙන්න . රිෆාන්ඩ් ඉල්ලනවා. ලොස්ට් එක ඉල්ලනවා. CASE ගොඩයි.
    අඩුම ගානේ Maintain page එකක් වත් දාගන් න විදියක් නැ .

    මෙන්න සතියකට පස්සේ E-mail එකක් දාල "Sorry Bra, Exam තිබ්බ. දැන් හරි කියලා" . උට Exam නිසා පාඩම් කරන්න තිබ්බ නිසා, පොර හොස්ටින්ග් ගත්ත සෙල්ලෙර්ගෙන් Subscription renew කරන්න වෙලාවක් හම්බ උනේ නෑලු. උට ගානක් වත් නැ .හරියට පොර නිකන් දුන්න වගේ.

    පොර week-එන්ඩ් එකේ තමා යවන E-mail වලට Reply දන්නේ.

    මරාගෙන කන්න කේන්තිය. හිටපු Client ල ඔක්කොමටම කෙල උනා. එදායින් පස්සේ ලංකාවේ උන් දෙන කිසිදෙයක් විශ්වාස කරන්නේ නැ .

    විලි ලැජ්ජාවේ බැ. ලංකවේ ම තව එකෙක් ටත් Recommend කරලා, එයත් සැහෙන්න Hosting package අරන් හොස්ට් කරලා තිබ්බ. ලංකාවේ නමත් ඉවරයි. හොද වෙලාවට පොර සැකේට කෝකටත් කියල Daily-backup අරගෙන තියාගෙන ඉදලා . එක නිසා දවස් 3න් වගේ ඔක්කොම වෙන එකකට මාරු කරගෙන . ඒ උනාට පොරගේත් client ල ඔක්කොම වගේ ගැලවිල අවුරුදක් වගේ කලෙකදී.

    අපිටත් හෙන පුකේ අමාරුව තිබ්බ නේ අපේ ලංකාවේ එකෙක් Hosting. උවත් ගොඩ දන්න ඕන කියලා.

    හොදම එකෙන් කා ගත්ත. පොරගේ හොස්ටින්ග් Business එක නම් තවමත් තියනවා. අනේ මන්ද ඉතින්. Daily බලන් නැති අය දන්නේ නෑනේ Site down කියලා
     
    ratukukula

    Member
    May 7, 2015
    19
    24
    3
    Try to go with reputed companies, hosting company must be reliable.

    I prefer namecheap or hawkhost

    You also can search some promotions at vncoupon.com
     
    • Like
    Reactions: D_Mad

    thanks

    hmm thanks
     
    • Like
    Reactions: D_Mad