මිනිස්සු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,761
    113
    LKyaJYR.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,105
    166,134
    113
    එකමත් එක රටක
    අයියෝ නිකන් බයිලා බන්. ඕවා කරන්න ගියාම අනිත්මටම කියපු කෙනෙක් නෑ . ඕවා කරන්නේ නෑ කියලා දන්න නිසා තමයි ඔහොම කියන්නේ.
    ඔන්න මාත් කියන්නම්කො. "මමත් දෙනවා මගේ තියන ඉඩමක් ඔයාල ඕක පටන්ගත්තොත්. " :yes: 🤥
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    HARI NAM KARANNA THIBBE PARAWAL KAPAN AEKA NEME GAMA WENA THANAKA ALUTHEN HADAN EKA
    WILPATHTHUWATATH MEKA THAMAYI WUNE MULIN PAARA PASSE GEWAL

    Yosithata hotelayak nathuwa athi habayi sinaharaajetath aba sarana wyi issarata paarath ekka me step 01
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අයියෝ නිකන් බයිලා බන්. ඕවා කරන්න ගියාම අනිත්මටම කියපු කෙනෙක් නෑ . ඕවා කරන්නේ නෑ කියලා දන්න නිසා තමයි ඔහොම කියන්නේ.
    ඔන්න මාත් කියන්නම්කො. "මමත් දෙනවා මගේ තියන ඉඩමක් ඔයාල ඕක පටන්ගත්තොත්. " :yes: 🤥
    බයිලා

    ඕව කියන්න ගිහින් මුන් ටික මට පෝලිමේ dislike දැම්මේ...මෝඩ චූන් දීල ගැලරිය පිනවන්නනම් නියම සටන් පාට
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    බිත්තිවල බලි අදින්න පටන් ගත්ත එකට එක එක ඒව කිව්වම කොහොමද බයියො හැසිරුනේ

    දැන් මේක කරද්දි කොහොමද බයියො හැසිරෙන්නෙ?

    කරන මිනිහට කරන්න දීපන් කුම්භාණ්ඩ ව්ඈස හැත්ත. ඊයා උබල මේකට කුණු කතා කියනවා නම් කුහක ජෙප්පො විතරද ? බයියන්ගෙ නියම රෑපෙ එලියට එමින් පවතින්නෙ.😂

    සැයු : මම උබලගෙ බයි ටොයි ජෙපි කුලවලට වැද්දා ගන්න එපා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බිත්තිවල බලි අදින්න පටන් ගත්ත එකට එක එක ඒව කිව්වම කොහොමද බයියො හැසිරුනේ

    දැන් මේක කරද්දි කොහොමද බයියො හැසිරෙන්නෙ?

    කරන මිනිහට කරන්න දීපන් කුම්භාණ්ඩ ව්ඈස හැත්ත. ඊයා උබල මේකට කුණු කතා කියනවා නම් කුහක ජෙප්පො විතරද ? බයියන්ගෙ නියම රෑපෙ එලියට එමින් පවතින්නෙ.😂

    සැයු : මම උබලගෙ බයි ටොයි ජෙපි කුලවලට වැද්දා ගන්න එපා.

    ආ මෙන්න මගේ ඉඩම ඔයා අරගන්න....ඔයාගේ ගේත් එක්ක ඉඩම මට දෙන්න....

    දැන් මගේ ඉඩමේ ඔයා වෙනම ගෙයක් හදා ගන්න....ඊට පස්සේ job එකකුත් මේ අවටින්ම හොයා ගන්න...ළමයින්ට ඉස්කොලෙකුත් ඔය අවටින් හොයාගන්න....

    P.S - නිකන් පලයන් බන් යන්න...
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ආ මෙන්න මගේ ඉඩම ඔයා අරගන්න....ඔයාගේ ගේත් එක්ක ඉඩම මට දෙන්න....

    දැන් මගේ ඉඩමේ ඔයා වෙනම ගෙයක් හදා ගන්න....ඊට පස්සේ job එකකුත් මේ අවටින්ම හොයා ගන්න...ළමයින්ට ඉස්කොලෙකුත් ඔය අවටින් හොයාගන්න....

    P.S - නිකන් පලයන් බන් යන්න...
    කැලවල් ටික හිදලා රාජපස්සගෙ පුකෙන් හුස්ම ගන්නම් අපි.

    අනේ පලයන් හුත්තිගෙ කොල්ලො රාජපස්සගෙ සරම පල්ලට
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආ මෙන්න මගේ ඉඩම ඔයා අරගන්න....ඔයාගේ ගේත් එක්ක ඉඩම මට දෙන්න....

    දැන් මගේ ඉඩමේ ඔයා වෙනම ගෙයක් හදා ගන්න....ඊට පස්සේ job එකකුත් මේ අවටින්ම හොයා ගන්න...ළමයින්ට ඉස්කොලෙකුත් ඔය අවටින් හොයාගන්න....

    P.S - නිකන් පලයන් බන් යන්න...
    ගම් එහෙම්පිටින් යටකරළා ජලාශ හදද්දි ඔය ඔය කතන්දර තිබුනද බං
    අනික මුන්ට අලිත් ගහනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    බිත්තිවල බලි අදින්න පටන් ගත්ත එකට එක එක ඒව කිව්වම කොහොමද බයියො හැසිරුනේ

    දැන් මේක කරද්දි කොහොමද බයියො හැසිරෙන්නෙ?

    කරන මිනිහට කරන්න දීපන්

    උන් චිත්‍ර ඇඳල නේ ෆොටෝ ගහල ෆේස්බුක් ස්ටේටස් දැම්මේ, නැතුව ඔබේ නගරයේ තාප්පවල නොමිලේ චිත්‍ර ඇඳ දීමට කැමතියි මට අමතන්න නෑ නෑ මට අමතන්න කියල රැල්ලට ස්ටේටස් දදා හිටිය නෙමෙයිනෙ :lol:
     
    • Haha
    Reactions: LazyLizard

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උන් චිත්‍ර ඇඳල නේ ෆොටෝ ගහල ෆේස්බුක් ස්ටේටස් දැම්මේ, නැතුව ඔබේ නගරයේ තාප්පවල නොමිලේ චිත්‍ර ඇඳ දීමට කැමතියි මට අමතන්න නෑ නෑ මට අමතන්න කියල රැල්ලට ස්ටේටස් දදා හිටිය නෙමෙයිනෙ :lol:
    අම්මපා බයියො මෙච්චර ප්‍රාථමිකයි කියල අදයි දන්නෙ.
    මේකෙන් ම තේරෙනවා උබගෙ මොලේ තරම.
    මෙතනින් එහාට මුන් එක්ක වාද කරල වැඩක් නෑ😂
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,761
    113
    අම්මපා බයියො මෙච්චර ප්‍රාථමිකයි කියල අදයි දන්නෙ.
    මේකෙන් ම තේරෙනවා උබගෙ මොලේ තරම.
    මෙතනින් එහාට මුන් එක්ක වාද කරල වැඩක් නෑ😂
    ත්‍රෙඩ් ක්ලොස්ඩ්
     
    • Like
    Reactions: AnuradhaRa

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උන් චිත්‍ර ඇඳල නේ ෆොටෝ ගහල ෆේස්බුක් ස්ටේටස් දැම්මේ, නැතුව ඔබේ නගරයේ තාප්පවල නොමිලේ චිත්‍ර ඇඳ දීමට කැමතියි මට අමතන්න නෑ නෑ මට අමතන්න කියල රැල්ලට ස්ටේටස් දදා හිටිය නෙමෙයිනෙ :lol:

    thread එක පටන් ගන්නේ මෙතනින් වගේ :unsure:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    thread එක පටන් ගන්නේ මෙතනින් වගේ :unsure:

    නෑනෙ. සෙට් එක වහාම පලා ගියා එතනින් පස්සෙ. කවුරුහරි මෙන්න ඉඩමක් සිංහරාජෙට පූජා කළා කියල ස්ටේටස් එකක් ශෙයා කළොත් මිසක් OP ආයෙ එන්නෙ නෑ (ඒ කියන්නෙ එන්නෙම නෑ . අර කිව්වත් වගේ ත්‍රෙඩ් ක්ලෝස්ඩ්.)
     
    • Haha
    Reactions: nicjosh83