බැසිල්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසු වේ .- බැසිල් රාජපක්ෂ 😂
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,976
    3,780
    113
    ada wada patan gaththa wage
    mongala.jpg
     
    Last edited:
    • Haha
    Reactions: castellain and dxx

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    අපි තමයි වෙනස් කරන්න අවසර දුන්නෙ මම ඇතුළුව. උබලා එපා නිසායි පැරැද්දුවේ උඹලා ට මොලේ දෙන්න බැරි හින්දා. අපේ ආරක්ෂාව අපි සලසගන්න එපැයි. බැසිල් නෙමෙයි එහෙම කරේ අපි. ඒ නිසා දැන් උබලා පුක අහකට කරගන්න OK
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන රටවල්වල සමහර දෙපාර්තමේන්තුවල ජොබ් වලට ඇප්ලයි කරන්නත් බෑ ද්විත්ව පුරවැසිභාවය තියනවනම. එක රටකට කෙලෝලා අනිත් රටට පනී කියල.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    වෙන රටවල්වල සමහර දෙපාර්තමේන්තුවල ජොබ් වලට ඇප්ලයි කරන්නත් බෑ ද්විත්ව පුරවැසිභාවය තියනවනම. එක රටකට කෙලෝලා අනිත් රටට පනී කියල.
    ද්විත්ව පුරවැසිභාවය නිසා තමයි රට සංවර්ධනය කරන්න බැරි වුනේ.ඒකයි අපි ස ට 2/3 බලය දුන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    වෙන රටවල්වල සමහර දෙපාර්තමේන්තුවල ජොබ් වලට ඇප්ලයි කරන්නත් බෑ ද්විත්ව පුරවැසිභාවය තියනවනම. එක රටකට කෙලෝලා අනිත් රටට පනී කියල.

    ඒ උනාට බැසිල් වගේ යුද්ධය ඉවර කරන්න අැප කැප උන කෙනෙක්ට ඵහෙම දෙයක් දෙන ඵක සාධාරණයි නේද..මේ සරත් ෆොන්සේකත් කියන්නෙ බැසිල් ගෙන් රටට වුන වැඩ ගැන.😐

    https://elakiri.com/threads/ගෝඨා-යුද්ධයට-උදව්-කරපු-හැටි-සරත්-ෆොන්සේකා-හෙලිකරයි😁😁.1951479/#post-25644000
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෙන රටවල්වල සමහර දෙපාර්තමේන්තුවල ජොබ් වලට ඇප්ලයි කරන්නත් බෑ ද්විත්ව පුරවැසිභාවය තියනවනම. එක රටකට කෙලෝලා අනිත් රටට පනී කියල.
    ද්විත්ව පුරවැසිභාවය නිසා තමයි රට සංවර්ධනය කරන්න බැරි වුනේ.ඒකයි අපි ස ට 2/3 බලය දුන්නේ

    😳
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    වෙන රටවල්වල සමහර දෙපාර්තමේන්තුවල ජොබ් වලට ඇප්ලයි කරන්නත් බෑ ද්විත්ව පුරවැසිභාවය තියනවනම. එක රටකට කෙලෝලා අනිත් රටට පනී කියල.
    118675618_3074591315983263_3245459267385646338_n.jpg