අපි මේවා හිනා වේවී කීවට, තව අවුරුදු 10කින් 20කින් මිනිස්සු මුන්ව පිලිකුල් කරයි මේවගේ සක්කිලි වැඩ කරාට..
ඌට පාර්ලිමේන්තු එන්නම ඕනද? බල තන්හාව..
හරි හමන් කොන්ද පන තියන විපක්ශයක් නැති එකයි අවුල.. යහපාලනේ කියලා පොන්නයෝ ටිකක් බලය ගත්තා, දැන් එක පොන්නයෙක් නාකි මයිනා ගාව අනික් පොන්නයාට උන්හිටි තැන් නෑ..
මුන් කරන ගූ වැඩ වලට විරුද්ද වෙන්න එකෙක් නෑ.. ගොන් ආතල් ගන්නවා ගැලරිය පිනවන්න..
ඔනිම හොඳ පොරක් බලයෙ ඔනිවට වඩා කාලයක් ඉද්දි පිස්සු වැඩ කරනවා.
ජපානෙන් යුධ වන්දි එපා කියලා ලොකෙන් බෙරගත්ත ජේ ආර්
ජනාධිපති වෙලා බලය හම්බ උනහම මැතිණිගෙ ප්‍රජා අයිතිය අහොසි කරා
තමන්ට එන්න තියෙන තර්ජන සෙරම අයින් කරගත්තා.
මැරයන්ට සාමවිනිසුරු පදවි දුන්නා
උසාවියර ගල් ගැස්සෙව්වා.
පොලීසිය දවස් 7 ක් වහල දෙමලුන්ට ගැස්සෙව්වා.
කොහොමෙන් කොහොම හරි අවුරුදු 17 ක් ම බලයෙ හිටියා.
ප්‍රභාකරන් නැත්තම් යු ඇන් පි ආණ්ඩුව තාමත් බලයෙ තමා.
මොකද ප්‍රභාකරන් ජනප්‍රිය යු ඇන් පි නායකයො බොම්බෙන් ගෙදර ඇරියානෙ ?
ප්‍රෙමදාස උනත් බොම්බෙට ගිය නිසානෙ ඩි බී විජෙතුංග ජනාධිපති උනෙ
ඊට පස්සෙ යු ඇන් පි එකෙන් කෙනෙක් ජනාධිපතිවරණයට එවන්න නැති නිසා
ගාමිණි දිසානායකගෙ නොනා ආවා.
ප්‍රතිවාදියා උනෙ චන්ද්‍රිකා බණ්ඩාරනයක
චන්ද්‍රිකාට පවුල් පසුබිමත් විජෙ කුමාරතුංගගෙ ජනප්‍රියත්වයත් නිසා ජනාධිපතිනිය වෙන්න චැන්ස් එක ආවා.
එදා ඉඳන් චන්ද්‍රිකාගෙ පක්ෂෙ අය තමා බලයෙ හිටියෙ
හිටං උනත් නිදහස් පක්ෂෙ, මහින්දත් එහෙමයි.
වැටිලා තිබ්බ යු ඇන් පි එක ඇදගෙන ගියෙ රනිලා.
එත් රනිලාගෙම අඩුපාඩු නිසා රාජපක්ෂලා උඩට එන්න ගත්තා.
දැන් රනිලා යු ඇන් පි එක නැති කරගෙන ගෙදර.
රාජපක්ෂලා ගාව තුනෙන් දෙක.
බලං ඉමු මෙගොල්ලො කරන දෙවල් .