පීසා හට්

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පීසා හට් එකේ වැඩ කරපු උන් ඉන්නව ද?
    ඒකෙ දී උප්පැන්න සහතිකත් දෙන්න ඕන ද ඉන්ටවිව් එකට?
    මොනව ද ගෙනියන්න ඕන ඉන්ටවිව් එකට යද්දි?
    කඩ්ඩ පුළුවන් අයට විශේෂ වාසි තියෙනවා ද?
    කඩ්ඩ පුළුවන් ද කියල බලනවා ද?
    ඉන්ටවිව් එකට සැන්ඩ්ල්ස් දැම්ම කියල අවුලක් නෑ නේද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බාට දාන් යන්න එපා. ඔයාට රෙස්ටුරන්ට් සෙටිෆිකට් තියේ නම් අරන් යන්න අයි ඩී එකත් එක්ක.
    එඩ්යුකෙසන් සෙටිෆිකට් ට්කත් අරන් යන්න. කොහොම ගියත් ඉගෙන ගන්නකම් කට්ට තමා. පඩි 18000 වගේ දේවි. සර්විස් චාර්ච් වෙනම
    දෙයි. ඔවගේ මැනේචර් කාරයා උනත් 40 අඩුවෙන් පඩි ගන්නෙ.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බාට දාන් යන්න එපා. ඔයාට රෙස්ටුරන්ට් සෙටිෆිකට් තියේ නම් අරන් යන්න අයි ඩී එකත් එක්ක.
    එඩ්යුකෙසන් සෙටිෆිකට් ට්කත් අරන් යන්න. කොහොම ගියත් ඉගෙන ගන්නකම් කට්ට තමා. පඩි 18000 වගේ දේවි. සර්විස් චාර්ච් වෙනම
    දෙයි. ඔවගේ මැනේචර් කාරයා උනත් 40 අඩුවෙන් පඩි ගන්නෙ.
    මට නෙමෙයි මචං
    කඩ්ඩ සුපිරියට පුළුවන්කම විතරයි එකම සුදුසුකම. පොර English medium.වයස නම් අවුලක් නෑ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මට නෙමෙයි මචං
    කඩ්ඩ සුපිරියට පුළුවන්කම විතරයි එකම සුදුසුකම. පොර English medium.වයස නම් අවුලක් නෑ
    එහනම් මැනේජර් ට්‍රේනින් වගේ දේවි,
    පඩි
    නම් මම කිව්ව ගාන තමා. මැක් ඩොනල්ඩ්ස්, බර්ගර් කින්ග් නම් ඔයිට වඩා ගොඩක් ෆැසිලිටි තියේ, ඉන්න නැත කෑම බීම දෙනව, මේ දවස්වල බිස්නස් අවුල් නිසා ටිකක් අවුල් හැබැයි
     
    • Like
    Reactions: Rahula Kasun

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    ඉංග්‍රීසි වලින් වැඩි වාසියක් හම්බෙයි කොඹල අවට නම්.
    Casual shoes nahalu.
    Thiyenne formal daana ewa witharai lu
    ඇයි ඉන්ටවිව් වලට ෆොමල් ශුස් දාන්නේ නැද්ද? ඉන්ටවිව් වලට කැෂුවල් ශුස් දාල ගිය උනුත් ඉන්නවද? :confused:
     
    • Like
    Reactions: sriyasas and D_Mad

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    බාට දාන් යන්න එපා. ඔයාට රෙස්ටුරන්ට් සෙටිෆිකට් තියේ නම් අරන් යන්න අයි ඩී එකත් එක්ක.
    එඩ්යුකෙසන් සෙටිෆිකට් ට්කත් අරන් යන්න. කොහොම ගියත් ඉගෙන ගන්නකම් කට්ට තමා. පඩි 18000 වගේ දේවි. සර්විස් චාර්ච් වෙනම
    දෙයි. ඔවගේ මැනේචර් කාරයා උනත් 40 අඩුවෙන් පඩි ගන්නෙ.

    Kauda ban Bata daagena interviews yanne?
     
    • Like
    Reactions: castellain

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බාට දාන් යන්න එපා. ඔයාට රෙස්ටුරන්ට් සෙටිෆිකට් තියේ නම් අරන් යන්න අයි ඩී එකත් එක්ක.
    එඩ්යුකෙසන් සෙටිෆිකට් ට්කත් අරන් යන්න. කොහොම ගියත් ඉගෙන ගන්නකම් කට්ට තමා. පඩි 18000 වගේ දේවි. සර්විස් චාර්ච් වෙනම
    දෙයි. ඔවගේ මැනේචර් කාරයා උනත් 40 අඩුවෙන් පඩි ගන්නෙ.
    ෆෝමල් ෂූස් දාලා ඔෆිස් කිට ගහලද බං යන්නෙ ඕවගෙ ඉන්ටවීව්?
    ඒක නිකං අවුල් වගේ නැද්ද?
    මොකද්ද සිරාවට ම ඇදන් යන්නෙ