නිවන යනු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ආත්මය පහන් දැල්ලක් මෙන් නිවී යාමයි, තව දුරටත් එම පුද්ගලයා කොහෙවත් නැත.
    සියල්ල අවසානයි

    මේ කටුක ඇත්ත දරා ගන්ඩ මටනං අමාරුයි
    වෙන මොකක්හරි විකල්පයක් ඇති කියල හිතෙනව, ඒක හොයං යනව මම
    දවසක මගේ දෙමව්පියො නැතුව යනව, ආයෙ එයාලව මට හම්බෙන්නෙ නැත්තං, එහෙම හිතනකොටත් දරා ගන්ඩ අමාරුයි
    ඒත් එයාලව මට හම්බෙයි කියල මම බලං ඉන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Dala yanneth ne,hambenth ne.oka pena illusion ekak
    මම නිවනට කොච්චර අකමැති වුණත්, අම්මල හරි නංගි හරි සදහටම මගෙන් වෙන් වෙලානං, මම මහණ වෙයි දුක වැඩි කමට
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ආත්මය පහන් දැල්ලක් මෙන් නිවී යාමයි, තව දුරටත් එම පුද්ගලයා කොහෙවත් නැත.
    සියල්ල අවසානයි

    මේ කටුක ඇත්ත දරා ගන්ඩ මටනං අමාරුයි
    වෙන මොකක්හරි විකල්පයක් ඇති කියල හිතෙනව, ඒක හොයං යනව මම
    දවසක මගේ දෙමව්පියො නැතුව යනව, ආයෙ එයාලව මට හම්බෙන්නෙ නැත්තං, එහෙම හිතනකොටත් දරා ගන්ඩ අමාරුයි
    ඒත් එයාලව මට හම්බෙයි කියල මම බලං ඉන්නව
    අනාත්මයි ..සබ්බ ධම්මා අනත්තා!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    ජීවිතය එහෙමයි මචං... බැදීම් අඩුවෙන්ම මේන්ටේන් කිරිම තමා හොදම දේ..

    samantha badra edition.

    nethiwa wena bawa denagena badila innawa.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    nattan athma 500k gena jathaka katha kivve kohomada
    ආත්මයක් කියලා එකක් නැහැ. අනාත්මයි. අනිත්‍යයි. ජාතක කතා ලියලා තියෙන්නේ මුලික බුදුසමයෙනුත් පස්සේ. ඒක ඇත්ත නෙමෙයි. බුදුහාමුදුරුවෝ කරපු දේශනාත් නෙමෙයි එකේ තියෙන්නේ. බුද්ධ දේශනාව තියෙන්නේ ත්‍රිපිටකයේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    ආත්මයක් කියලා එකක් නැහැ. අනාත්මයි. අනිත්‍යයි. ජාතක කතා ලියලා තියෙන්නේ මුලික බුදුසමයෙනුත් පස්සේ. ඒක ඇත්ත නෙමෙයි. බුදුහාමුදුරුවෝ කරපු දේශනාත් නෙමෙයි එකේ තියෙන්නේ. බුද්ධ දේශනාව තියෙන්නේ ත්‍රිපිටකයේ.
    :lol: ekath boru.balan yanakota okoma boru ne ban
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    :lol: ekath boru.balan yanakota okoma boru ne ban
    ජාතක කතා කියන්නේ බුද්ධ දේශනාවක් කියලනි ඇතැමුන් හිතාගෙන ඉන්නේ. එහෙම එකක් නෙමෙයි. ත්‍රිපිටකයේ තමයි බුද්ධ දේශනාව තියෙන්නේ. ජාතක කතාවල තියෙන්නේ පසුකාලීනව ලියපු කතා. උදාහරණයක් විදියට ධර්ම සංගායන වලින් පසුව ත්‍රිපිටකයේ තියෙන ඇතැම් ධර්ම කරුණු තවත් පැහැදිලි කරලා අටුවා ලියලා තියෙනවා වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    අනාත්මයි ..සබ්බ ධම්මා අනත්තා!
    ආත්මයක් කියලා එකක් නැහැ. අනාත්මයි. අනිත්‍යයි. ජාතක කතා ලියලා තියෙන්නේ මුලික බුදුසමයෙනුත් පස්සේ. ඒක ඇත්ත නෙමෙයි. බුදුහාමුදුරුවෝ කරපු දේශනාත් නෙමෙයි එකේ තියෙන්නේ. බුද්ධ දේශනාව තියෙන්නේ ත්‍රිපිටකයේ.
    හරි හරි බං අනාත්මයි තමා, උඹලට වඩා මට ඒක හොඳට තේරෙනව
    යමක් පැහැදිලි කරන්ඩයි ආත්ම කතාව ගත්තෙ, භවයෙන භවයට යන සත්වයින්
     
    • Like
    Reactions: indika_sam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    ජාතක කතා කියන්නේ බුද්ධ දේශනාවක් කියලනි ඇතැමුන් හිතාගෙන ඉන්නේ. එහෙම එකක් නෙමෙයි. ත්‍රිපිටකයේ තමයි බුද්ධ දේශනාව තියෙන්නේ. ජාතක කතාවල තියෙන්නේ පසුකාලීනව ලියපු කතා. උදාහරණයක් විදියට ධර්ම සංගායන වලින් පසුව ත්‍රිපිටකයේ තියෙන ඇතැම් ධර්ම කරුණු තවත් පැහැදිලි කරලා අටුවා ලියලා තියෙනවා වගේ.

    E kiyanne buduhamduruwange pera athmawala katha boru?panisya panas jathakaya boru?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    :lol: ekath boru.balan yanakota okoma boru ne ban
    ඌ කියන විදියට උඹ මැරුණට පස්සෙ මං වෙනව, මම ලේසි ලිසාඩ් වෙනව
    මොකක්හරි භවයේ භවයට යන සත්වයෙක් කියන අදහස ගන්ඩ බෑ මුන්ට
    අනාත්ම කෑල්ලක් ඇහිල ඔක්කොම රට පටලං ඉන්නෙ
    අනාත්ම කතාව ඇත්ත, ඒත් මම මේ කියන දෙයත් එක්ක පටල ගන්ඩ එපා
     
    • Like
    Reactions: indika_sam

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    E kiyanne buduhamduruwange pera athmawala katha boru?panisya panas jathakaya boru?
    ආත්මයක් ගැන බුදුදහමේ සදහන් වෙන්නේ නැහැ. ජාතක කතා කියන්නේ පසුකාලීනව ධර්ම කරුණු පැහැදිලි කරන්න විවිද කතුවරු ලියපු කතා. ත්‍රිපිටකය පැහැදිලි කරලා මහරහතන් වහන්සේලා අටුවා ලිව්වා වගේ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    bawa katawak one nane bn.. niwana kiyanne hita anagatetay , athetetaya yana eka natara unama.. hita zero unama..hitata danena satutay duakay dekama na.. satuta tiyanwa nm duka tiyanwa duka tiyanwa nm satuta tiyanwa..
     
    • Like
    Reactions: indika_sam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    ආත්මයක් ගැන බුදුදහමේ සදහන් වෙන්නේ නැහැ. ජාතක කතා කියන්නේ පසුකාලීනව ධර්ම කරුණු පැහැදිලි කරන්න විවිද කතුවරු ලියපු කතා. ත්‍රිපිටකය පැහැදිලි කරලා මහරහතන් වහන්සේලා අටුවා ලිව්වා වගේ.

    Etakota sotapanna,arahat ewath boru.sotappana unama 7 lifes walin niwan dakinawane.paleha level apaye ipadenneth ne
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ආත්මයක් ගැන බුදුදහමේ සදහන් වෙන්නේ නැහැ. ජාතක කතා කියන්නේ පසුකාලීනව ධර්ම කරුණු පැහැදිලි කරන්න විවිද කතුවරු ලියපු කතා. ත්‍රිපිටකය පැහැදිලි කරලා මහරහතන් වහන්සේලා අටුවා ලිව්වා වගේ.
    එතකොට බුදු රජාණන් වහන්සේගෙ පාරමිතා කර්ම ශක්තීන්
     
    • Like
    Reactions: D_Mad