Grades හා Dealer options අනුව වෙනස් වෙනවා. Fine Style grades ඔක්කොගෙම HID එනවා Auto Light on/off, Auto leveling එක්ක. Fine Style නොවෙන normal Fit hybrid එකට halogen lights එන්නෙ Auto on/off, auto leveling නෑ.
Fine style නොවෙන Hybrid smart selection හා She's දෙකේම Dealer option වලදි දාලා තිබුනොත් විතරයි HID එන්නෙ Auto Light on/off, Auto leveling එක්ක. දාලා නැතිනම් halogen lights එන්නෙ Auto on/off, auto leveling නෑ.