Tom Cruise is Awesome!

anuranga1990

Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    ඒ ටොම් උන්නැහැද බයික් එකෙන් ඇවිත් පනින්නේ :baffled:
    YES
    tom.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    ඒ ටොම් උන්නැහැද බයික් එකෙන් ඇවිත් පනින්නේ :baffled:
    දන්න තරමින් ටොම්ගෙ ස්ටන්ට් සෙරම පොර තමා කරන්නෙ.
    අර මිශන් ඉම්පොසිබල් එකෙ හෙලිකොප්ටර් සීන් එකත් පොරම තමා.
    ඒ වෙනුවෙන් වෙනම හෙලිකොප්ටර් පදින්නත් ඉගෙන ගෙන .

    හොලිවුඩ් වල ස්ටන්ට් ලා යුස් කරන්නෙ නැති මන් දන්න අනික් නළුවා ජැකි චෑන් .
    බොලිවුඩ් වල නම් රිතික් රොෂන් .
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    දන්න තරමින් ටොම්ගෙ ස්ටන්ට් සෙරම පොර තමා කරන්නෙ.
    අර මිශන් ඉම්පොසිබල් එකෙ හෙලිකොප්ටර් සීන් එකත් පොරම තමා.
    ඒ වෙනුවෙන් වෙනම හෙලිකොප්ටර් පදින්නත් ඉගෙන ගෙන .

    හොලිවුඩ් වල ස්ටන්ට් ලා යුස් කරන්නෙ නැති මන් දන්න අනික් නළුවා ජැකි චෑන් .
    බොලිවුඩ් වල නම් රිතික් රොෂන් .
    Aya Burj Khalifa eke wate duwanne.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113
    දන්න තරමින් ටොම්ගෙ ස්ටන්ට් සෙරම පොර තමා කරන්නෙ.
    අර මිශන් ඉම්පොසිබල් එකෙ හෙලිකොප්ටර් සීන් එකත් පොරම තමා.
    ඒ වෙනුවෙන් වෙනම හෙලිකොප්ටර් පදින්නත් ඉගෙන ගෙන .

    හොලිවුඩ් වල ස්ටන්ට් ලා යුස් කරන්නෙ නැති මන් දන්න අනික් නළුවා ජැකි චෑන් .
    බොලිවුඩ් වල නම් රිතික් රොෂන් .
    Akshy Kumar
     
    • Like
    Reactions: D_Mad