Sri Lanka Air Force releases latest footage of New Diamond ship fire..😱

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    FB_IMG_1599558197001.jpg

    FB_IMG_1599558202751.jpg

    FB_IMG_1599558205314.jpg



     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ මේදා පොටේ නම් ටහිකෙන සීන් එකක් තියෙන්නේ.. ආයෙ ඇවිලිලා සැරටම.. ඉක්මණට නිවා ගත්තොත් හොදයි නැත්නම් දෙරණට රෙද්දක් ඇදන් නිවුස් කියන්න බැරි වෙනවා...

    බලපන් ලෝකේ තාක්ෂණේ දියුණු උනත්, මොන ටෙක්නොලිගිය තිබ්බත් රියල් වල්ඩ් කේස්1කට ඇප්ලයි කොරගන්න ලේසි නෑ... කොරෝනා වලිනුත් පෙන්නුවේ ඒක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,126
    66,553
    113
    Hell Fire!!

    දැනටමත් තෙල් ලීක් වෙලානේ ඔය වීඩියෝ එකේ පේනවා හොදට වටේටම තෙල් තියෙන්නේ
    That is engine fuel not stored fuel
     
    • Like
    Reactions: D_Mad