allah huka-barඅඩෝ මුස්ලිම් පල්ලියෙ යාච්ඤාව අද හොඳට ඇහුණා උඹ ඕක පල්ලියට දුන්නද.
Friday yanawaඅඩෝ උබ ට්‍රිප් ගිහින් කියලා හිතුවේ බන්.![]()
චීනෙට පයින් ගිහින් අරන් ආවොත් ලාබයි
නොදකිං.ඔක්කොම හොදයි. ඒත් පෙට්ටිය කඩපු තැන හරි නෑ. හොද මේසයක් ගනින්.මේසයක් අරගෙන වදගත් විදියට කරපන්. ලැට් බුරුසුවකුත් වීඩියෝ එක අස්සේ තියනවා. මේවා වෙනරටවල්වල මිනිස්සු දකිනවා.
View attachment 92501
චීනෙට පයින් ගිහින් අරන් ආවොත් ලාබයි

Oya ganata lankawen bose setup ekak gannawa![]()
Mewa wageda ewaye sound quality