පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා.. අගදරගුරු පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම සැකයි..- හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක්..
    පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා.. අගදරගුරු පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම සැකයි..- හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක්..

    2019 වසරේ වාර්තා පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී මරාගෙන ප්‍රහාර සම්බන්ධයෙන් කර තිබූ පූර්ව අනතුරු ඇඟවීම් ගැන කතෝලික පල්ලිය ද දැනුවත්ව තිබීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර අද ඇත.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙනී සිටිමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.

    එහිදී මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ පාස්කු දිනයේ ප‍්‍රධාන දේවමෙහෙය සාමාන්‍ය සම්ප්‍රදාය අනුව අගරදගුරු තුමන් විසින් පැවැත්වීම පුවත් අප්‍රේල් 21 වෙනිදා එවැනි ප්‍රධාන දේව මෙහෙයක් නොපැවැත් වූ බවත්ය.

    කෙසේ නමුත් තමන්ට දැනගන්නට ලැබුණ ආකාරයට ‍ප‍්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් මස 20 වන දින කොළඹ අගරදගුරු තුමන් විසින් එම පාස්කු දේව මෙහෙය පැවැත්වූ බව ද ඔහු සඳහන් කළේය.

    මන්ත්‍රීවරයා තවදුරටත් කොමිසමෙව් ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණ සඳහා ප්‍රධාන පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අගරදගුරු ඇතුලු කතෝලික ප්‍රජාව බහුතරයක් දක්ෂිනාංශිත මත දරන හදවතින් යූඑන්පී නැඹුරුවක් ඇති මිනිස්සු..... ඒත් එතුමා මේ පාස්කු ප්‍රහාරෙදි රජයක් විදියට යහපාලන නොහැකියාව සියැසින් දැකලා ඒක විවේචනය කලා..... කිසිම බලවේගයකට නොනැමී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටියා...... යහපාලන පාස්කු කොමිසම ගැන උනත් කිසිම විශ්වාසයක් නැතිවයි එතුමා කතාකලේ...... ප්‍රහාරයේ චූදිතයන් නඩු අහන්න යොදාගද්දි මේ ප්‍රහාරය යට ගහන්න ආණ්ඩුව දරන උත්සාහය එතුම කලින්ම දැක්කා.... අපටත් ඒ සැකය ඒ විදියටම දැනුනා....ඒක විවේචනය කලා...... යහපාලන රජයට මේක පාරාවලල්ලක් වෙද්දි ගෝඨට තියෙන ජනතා විශ්වාසය වැඩිවුනා...... බහුතරයක් විපක්ෂයේ උන්දල අගරදගුරු විවේචනය කරන්නේ මේ හේතුව නිසා.... ඒත් එයා අදටත් මැදිහත්.......
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    agaradaguru kiyana manussya pohotuwata kade giye table eka yata wadi wela,
    table eka uda idan mic eke ellila hemadama ke gahuwa giya anduwata thara thirama nobala daduwam denna kiyala,
    eth dan ko me agaradaguru kiyana manussaya

    උඹ නේද හරීන් ප්‍රනාන්දු?
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උඹ නේද හරීන් ප්‍රනාන්දු?

    uba neda agaradaguruta mic eka alluwe Issara,ubath erozan wage, koheda yanne malle pol

    අගරදගුරු ඇතුලු කතෝලික ප්‍රජාව බහුතරයක් දක්ෂිනාංශිත මත දරන හදවතින් යූඑන්පී නැඹුරුවක් ඇති මිනිස්සු..... ඒත් එතුමා මේ පාස්කු ප්‍රහාරෙදි රජයක් විදියට යහපාලන නොහැකියාව සියැසින් දැකලා ඒක විවේචනය කලා..... කිසිම බලවේගයකට නොනැමී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටියා...... යහපාලන පාස්කු කොමිසම ගැන උනත් කිසිම විශ්වාසයක් නැතිවයි එතුමා කතාකලේ...... ප්‍රහාරයේ චූදිතයන් නඩු අහන්න යොදාගද්දි මේ ප්‍රහාරය යට ගහන්න ආණ්ඩුව දරන උත්සාහය එතුම කලින්ම දැක්කා.... අපටත් ඒ සැකය ඒ විදියටම දැනුනා....ඒක විවේචනය කලා...... යහපාලන රජයට මේක පාරාවලල්ලක් වෙද්දි ගෝඨට තියෙන ජනතා විශ්වාසය වැඩිවුනා...... බහුතරයක් විපක්ෂයේ උන්දල අගරදගුරු විවේචනය කරන්නේ මේ හේතුව නිසා.... ඒත් එයා අදටත් මැදිහත්.......

    adatath madihath nam kiyapanko hemada voice cut ekak deela daduwam karanna kiyala,
    samaharawita eya danagena hitiyada danen ne ara mongal harin kiyana widiyata,
    okata samurna waga kiyanna ona sakkili kujeetha sirisenaya dan inne pohottuwe, ithin kohomada daduwan denne.
     
    Last edited:
    • Haha
    Reactions: castellain

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හරින්ට බොරු කියන්න හේතුවක් නෑ..පාස්කු ප්‍රහාරයට ඉන්දියාවෙ රෝ ඵක අැතුලුව රාජපක්ෂලා සම්බන්ධයි කියල හරින් ප්‍රසිද්ධියේම කිව්වා..බොරු නම් උෟට නඩු දාන්න කියපංකො රාජපක්ෂලට..😂😂😂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඉතින් උගේ ආණ්ඩුව කාලේ ඇයි මේක නොකියා හිටියේ. අගරදගුරු වැරදියි නම් හරීන්ගෙ මැරිච්ච තාත්තයි හරීනුයි දෙන්නම වැරදියි. අගරදගුරු දැනගෙන හිටිය එක සැකයක් විතරයි. හැබැයි හරීන් හොඳටම දැනගෙන හිටියා. ඒකයි පල්ලි නොගියේ.
     
    • Like
    Reactions: D_Mad and malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතින් උගේ ආණ්ඩුව කාලේ ඇයි මේක නොකියා හිටියේ. අගරදගුරු වැරදියි නම් හරීන්ගෙ මැරිච්ච තාත්තයි හරීනුයි දෙන්නම වැරදියි. අගරදගුරු දැනගෙන හිටිය එක සැකයක් විතරයි. හැබැයි හරීන් හොඳටම දැනගෙන හිටියා. ඒකයි පල්ලි නොගියේ.

    ow ithin dan ubalage S ta kiyapanko harinawa athulata danna kiyala,
    a madiwata a kale hitapu arakshaka mathi kujitha Sirisena, ithin hurathla kara kara inne nethuwa danna kiyapanko naduwak
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    uba neda agaradaguruta mic eka alluwe Issara,ubath erozan wage, koheda yanne malle pol

    adatath madihath nam kiyapanko hemada voice cut ekak deela daduwam karanna kiyala,
    samaharawita eya danagena hitiyada danen ne ara mongal harin kiyana widiyata,
    okata samurna waga kiyanna ona sakkili kujeetha sirisenaya dan inne pohottuwe, ithin kohomada daduwan denne.
    අගරදගුරු කියන්න දෙයක් නෑ..... බලපන්කෝ දැන් කමිටුව පරික්ෂණ කරන විදියෙන් දැනටමත්තේරෙනවනේ මේකේ වගකිවයුත්තෝ කව්ද? වගකිම මගඇරල තියෙන්නේ කව්ද කියල..... මෙතන ආරක්ෂක ඇමති, පොලිස්පති ඇතුලු වගකිවයුතු සියලුදෙනා මේක නොසලකාහැරල තිබුන නිසයි මේ ප්‍රහාරය සිද්දවෙන්්නේ..... අන්තිමට වගකිනයුත්තෝ අහුවෙයි... ඉවසීමෙන් ඉදපන්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරීන්ලගෙ ආණ්ඩුවක් තිබ්බ නම් පාස්කු ප්‍රහාරයට ඇරස් කරන්නෙ කාදිනල්තුමාව..

    තම්බ්න්ගෙ පස්ස ලොවල බෝම්බ ගස්සපු හරීන්ල ඒක ලැජ්ජාවෙන් බේරෙන්ඩ කියන ඔය කතා ගැන මේ රටේ ,සිoහල මිනිස්සු ඉදිරියෙදිත් හරින්ලට හොදටම සලකයි..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    අගරදගුරු ඇතුලු කතෝලික ප්‍රජාව බහුතරයක් දක්ෂිනාංශිත මත දරන හදවතින් යූඑන්පී නැඹුරුවක් ඇති මිනිස්සු..... ඒත් එතුමා මේ පාස්කු ප්‍රහාරෙදි රජයක් විදියට යහපාලන නොහැකියාව සියැසින් දැකලා ඒක විවේචනය කලා..... කිසිම බලවේගයකට නොනැමී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටියා...... යහපාලන පාස්කු කොමිසම ගැන උනත් කිසිම විශ්වාසයක් නැතිවයි එතුමා කතාකලේ...... ප්‍රහාරයේ චූදිතයන් නඩු අහන්න යොදාගද්දි මේ ප්‍රහාරය යට ගහන්න ආණ්ඩුව දරන උත්සාහය එතුම කලින්ම දැක්කා.... අපටත් ඒ සැකය ඒ විදියටම දැනුනා....ඒක විවේචනය කලා...... යහපාලන රජයට මේක පාරාවලල්ලක් වෙද්දි ගෝඨට තියෙන ජනතා විශ්වාසය වැඩිවුනා...... බහුතරයක් විපක්ෂයේ උන්දල අගරදගුරු විවේචනය කරන්නේ මේ හේතුව නිසා.... ඒත් එයා අදටත් මැදිහත්.......

    අද වෙනකන් කතාව හරි.. ඒත් ඉස්සරහට අගරදගුරු තුමා නාකි මයිනට බනිද්දී එතුමා දේශද්‍රෝහියෙක් වෙයි බයියන්ට..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අගරදගුරු කියන්න දෙයක් නෑ..... බලපන්කෝ දැන් කමිටුව පරික්ෂණ කරන විදියෙන් දැනටමත්තේරෙනවනේ මේකේ වගකිවයුත්තෝ කව්ද? වගකිම මගඇරල තියෙන්නේ කව්ද කියල..... මෙතන ආරක්ෂක ඇමති, පොලිස්පති ඇතුලු වගකිවයුතු සියලුදෙනා මේක නොසලකාහැරල තිබුන නිසයි මේ ප්‍රහාරය සිද්දවෙන්්නේ..... අන්තිමට වගකිනයුත්තෝ අහුවෙයි... ඉවසීමෙන් ඉදපන්.....

    mama kiuwe agaradaguru kalin dapu sadde dan ne, anika meke lokuma palaweni waga keema pehara arapu eka thamai Sirisena ithin uta daduwan denne kohemada.

    anika 20 awahama commission saba serama nethi wenawa, ita passe kohoma kata daduwam dennada
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හොදට ගංජා ,line එහෙමත් ගහනවනෙ..දැන් ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: D_Mad