උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

බොලා සල්ලි ගෙවල හරි නොගෙවා හරි anti virus එකක් දාගෙන ඉන්නවද windows defender එකට අමතරව?

  • සල්ලි ගෙවල දාගෙන ඉන්නවා

    Votes: 86 25.4%
  • ෆ්‍රී වර්ෂන් එකක් දාගෙන ඉන්නවා

    Votes: 69 20.4%
  • defender එක විතරක් use කරනවා

    Votes: 183 54.1%

  • Total voters
    338

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,964
    1
    100,518
    113
    33
    Kalutara
    එහෙම දාගෙන ඉන්නවා නම් ඇත්තටම defender එකට වඩා ලොකු ආරක්ෂාවක් ලැබිලා තියෙනවද මෙතුවක් කාලෙකට? එහෙම පාවිච්චි කරන anti virus එක මොකක්ද? අවුරුද්දකට කීයක් ගෙවනවද? මම නම් දන්නා කාලේ ඉඳන් මැසිමට anti virus එකක් දාල නෑ. සල්ලි ගෙවලාවත් නෑ අද වෙනකන්. 🙄

    මෙන්න මේ මූ කියන K7 කියන එක පාවිච්චි කරලා තියේද? ඉන්දියන් ලබ්බක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,329
    113
    MKOnNpF.png
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Antivirus සල්ලි දීලා අරන් වැඩක් නෑ බන් සාමාන්‍ය විදිහට ලැප් එක පාවිච්චි කරන එකෙක්ට. Malwarebyte වගේ Antimalware එකක් පාවිච්චි කරන්න.
    Bitdefender Antivirus Free Edition එකත් හොඳයි.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දාගෙන ඉන්නේ
    2010 වගේ වෙනකන් kaspersky free/crack වගේ එව්වගෙන් දාගෙන හිටියා.
    2010-2014 වගේ වෙනකන් kaspersky internet security එක free දුන්නා uni එකෙන්.
    2015-2017 වගේ වෙනකන් kaspersky internet security එක free දුන්නා බැංකුවෙන්.
    2018 ඉදන් kaspersky internet security එක (3 device 1 year) එක ගෙවලා ගන්නවා £9.99 වගේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    හෑල්ලක් ලියන්න යන්නෙ :baffled:

    defender එක අනිත් ඒවට වඩා ගොඩක් හොඳයි බන්. මම defender එක දාගෙන ඉන්නෙ. windows updates on කරලා තියෙන්නෙ. ඊට අමතරව usb autorun features off කරල defender එකේම එන ransomeware protection එක දාගෙන ඉන්නෙ. ඕනෙ කරන softwares ටික විතරක් allow කරල තියෙන්නෙ. කෙලවුනොත් system එක විතරයි. system එකට වෙනම ssd එකක් ගහල එකේ image එකක් තියන් ඉන්නවා හදිසියක් උනොත් කියලා. තව sergei ගේ winpe එකක් ඕනෙ කරන tools එක්ක හදන් ඉන්නවා හදිසියක් උනොත් කියලා. windows firewall එකමයි පාවිච්චි කරන්නෙ. ඒකට windows firewall control එක දාගෙන ඉන්නෙ. කිසිම software එකකට මගෙන් අහන්නැතුව ඉන්ටනෙට් යන්න බෑ. keygen අරවා මේවට Windows Sandbox එක තියනවා. virustotal පාවිච්චි කරනවා. hardware id පාවිච්චි වෙන keygen වලට sandboxie free තියනවා. router එකත් dns හදල තියෙන්නෙ cloudflare වලට. කලින් comodo dns දාගෙන හිටියෙ. ඒකේ ads/malware/adult content නෑ. ඊට අමතරව මම හදාගත්ත custom url filter එකක් තියනව. තව සමහර වැඩවලට avast secure browser එක දාගෙන ඉන්නෙ. මැල්වෙයා හදන එවුන්ට තාම ඒක නෝට් වෙලා නැද්ද කොහෙද.

    වැඩ කරන PC එකක් කෙල උනොත් ඉවරනේ :(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    HAHAHA.... MAXIMUM SECURITY.
    Super machan.