මංතීරු නීතිය සඳුදා(21) සිට තදටම

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය විසින් හඳුන්වා දී ඇති නව මංතීරු නීතිය ලබන සඳුදා (21) සිට තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ බාර නියෝජ්‍ය
    පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා ඊයේ (16) පැවසීය. ඒ අනුව මෙම නීතිය කඩකරන රියැදුරන්ට රුපියල් 2000 ක දඩයක් නියම කිරිම එදින සිට ක්‍රියාත්මක වන බවද ඔහු කීය. මෙම නීතිය සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරිමේ පෙරහුරු අවදිය මේ දිනවල ක්‍රියාත්මක වන බවත් ඉදිරි දින දෙක තුළත් එම පෙරහුරු එලෙසින්ම ක්‍රියාත්මක වන බවද ලාල් සෙනවිරත්න මහතා කියා සිටියේය. ලබන සඳුදා සිට රියදුරන් මෙම නීතිය සඳහා අනිවාර්යයෙන්ම අනුගත විය යුතු බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව මෙම නීතිය කඩකරන රියැදුරන්ට රුපියල් 2000 ක දඩයක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා දඩුවම් නියම වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

    නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කර ගමන් පහසුව උපරිම ලෙස සලසා ගැනීමට පොලිසියට සහාය දක්වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය. ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩි පොලිස් නිලධාරින් පිරිසක් මාර්ගයට යොදවා පොලිසිය කරන උත්සාහය මහජනයාගේ හිතසුව පිණිස බවත් ලකුණු කර ඇති ස්ථානවල දී බස් රථ මංතීරුව බස් රථ සඳහාත්, ලකුණු කර නොමැති ස්ථානවලදී වම් තීරුව බස් රථ සඳහාත් භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. යතුරු පැදි හා ත්‍රිරෝද රථ සඳහා පාර් වම්පස තීරුව පමණක් භාවිත කරන ලෙසට ද රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

    ඇතැම් මාලිංගවල වම් පස මංතීරු දෙකක් ඇති බවත් ඇතැම් මාර්ගවල වස මංතීරු තුනක් ඇති බවත් මෙම සියලු මංතීරුවල වස මංතීරුව භාවිතා කරන ලෙසට රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. මුල් දිනවල මෙම පෙරහුරුව හේතුවෙන් යම් වාහන තදබදයක් හටගෙන තිබුණ ද රියැදුරන් මේ වෙනස්වීම හුරු වූ පසු නගරයේ තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට රථවාහන හා මාර්ග ආරක්ෂව බාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහත්වරු ද සහභාගි වූහ.

    -ඉන්දිකා රාමනායක-
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    346866.jpg

    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:

    350210.jpg

    සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර් :angry:

    ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන් :no:

    119737320_2746949798859836_2406235361913239507_n.jpg
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චම්පකයා කල එකම වැඩේ... ඒ කාලේ ට්‍රැෆික් වල පැය ගණන් ඉදියා නැති උන ට්‍රැෆික්1ක් නෑ දැන් නම් මේක හරි නීතියකට ගෙනාවොත් වැඩක් වෙයි.. මෙන්න චම්පික කල වැඩ... තව තියනවා කියන්නම් ඕන් නම්... ගූ හේරො ෆෝම් කරන්න එප මිතුරේ

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    346866.jpg

    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:

    350210.jpg

    සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර් :angry:

    ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන් :no:
     
    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මොකෝ පො&නයො තොට වෙලා තියෙන්නෙ ගැට්ට කහනවද තොගෙ පල ගු කොත පැත්තෙ අමාරුව හොද කරල දෙයි.. :yes: :yes: :yes:
    erozan උඹේ ගැට්ට කහන වෙලාවට උඹ කරන්නේ විමලේ ගාවට ගිහිං පුක පලා ගන්න එක නේද ?
     
    • Haha
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ ගැට්ට කහන වෙලාවට උඹ කරන්නේ විමලේ ගාවට ගිහිං පුක පලා ගන්න එක නේද ?
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු බන් ෆේක් සීයක් විතර හදාගෙන උදේ ඉදන් රෑවෙනකන් දගලනව මොනද බන් උබලට ලැබෙන්නෙ...:lol::lol::lol::lol::lol:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු බන් ෆේක් සීයක් විතර හදාගෙන උදේ ඉදන් රෑවෙනකන් දගලනව මොනද බන් උබලට ලැබෙන්නෙ...:lol::lol::lol::lol::lol:

    උඹට ඕක අහන්න හොඳම එකා තමයි
    314982.jpg
    2osama ඌත් ඉස්සර ගු ඇන් පි ගොන් බඩුවක් දැන් උඹලත් එක්ක එකට අසූචි කෑවට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ඕක අහන්න හොඳම එකා තමයි
    314982.jpg
    2osama ඌත් ඉස්සර ගු ඇන් පි ගොන් බඩුවක් දැන් උඹලත් එක්ක එකට අසූචි කෑවට
    මම කිවෙ උබට , ඒකට වෙන කාවවත් අල්ලනෙ අහවල් දේටද, ඇත්තටම උබලට මොනාද බන් ලැබෙන්නෙ ෆේක් සීයක් විතර අටෝගෙන උදේ හවා උක දෙන එකෙන්..???
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මම කිවෙ උබට , ඒකට වෙන කාවවත් අල්ලනෙ අහවල් දේටද, ඇත්තටම උබලට මොනාද බන් ලැබෙන්නෙ ෆේක් සීයක් විතර අටෝගෙන උදේ හවා උක දෙන එකෙන්..???

    ඒක තමයි මම උඹට කිවුවේ උඹට ඕක අහන්න හොඳම එකා තමයි
    314982.jpg
    2osama ඌත් ඉස්සර ගු ඇන් පි ගොන් බඩුවක් දැන් උඹලත් එක්ක එකට අසූචි කෑවට
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Prashne thiynee hawasata oka karanne nathi eka. Parliament para udeta patta dan. Eth hawasata kalin thibba widiyamyi
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක තමයි මම උඹට කිවුවේ උඹට ඕක අහන්න හොඳම එකා තමයි
    314982.jpg
    2osama ඌත් ඉස්සර ගු ඇන් පි ගොන් බඩුවක් දැන් උඹලත් එක්ක එකට අසූචි කෑවට
    අපිනම් කාර් වලවත් බයික් වලවත් බස් වලවත් යන්නේ නෑ. සිරිකොතේ පොන්න්පච්චිට පින් සිද්ද වෙන්න මොනෝ රේල් වල යන නිසා අපිට ට්‍රැෆික් සෙට් වෙන්නේ නෑ :lol:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අපිනම් කාර් වලවත් බයික් වලවත් බස් වලවත් යන්නේ නෑ. සිරිකොතේ පොන්න්පච්චිට පින් සිද්ද වෙන්න මොනෝ රේල් වල යන නිසා අපිට ට්‍රැෆික් සෙට් වෙන්නේ නෑ :lol:

    ඇයි බන්
    314982.jpg
    2osama හිරිකොතේ උඹලත් එක්ක එකට ආතල් එකේ ඉන්නේ නැතිව උඹලා දාලා ගියේ
    ඌත් ඉස්සර ගු ඇන් පි ගොන් බඩුවක් දැන් උඹලත් එක්ක එකට අසූචි කෑවට
     
    Similar threads