I Visited the Local KFC Today!

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    104085421_106238401132716_4750071771328101340_n.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    @scurvy උබ බෑග් එක තියලා තියන එකට කියන්නේ මේසය කියලා. අපි ඔයාට කියන්නෙත් ඒ ජාතියේ එකක් අර ගන්න කියලා. :rofl:


    👉0:27
    උබ වෙනදට නම් කාපු කෑම ටික අපිට පෙන්නනවා. ඒත් අද උබ එහෙම කලේ නෑ. ඇත්ත කියපන්, උබ එහා මේසේ ඉන්න කෑල්ල ටෝක් කරනවා නේද? ඒකිගේ පස්සෙන් නේද උබ KFC එකට ආවේ 😃
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ මුට කෑම දුන්නේ නැති උනාමත් "Umbalata kohenda mewa? :P" කියලා අහනවා :lol:
    වෙනදාට මූ කෑම පෙන්නලා තමයි වීඩියෝ එක පටන් ගන්නේ. අද කෑම නෑ. KFC එකේ ඉන්න උන් මූට කෑම නොදී පන්නලා.
     
    • Like
    Reactions: D_Mad