is this true

netnet

Well-known member
  • Oct 6, 2016
    9,510
    8,268
    113
    119826597_1017097928713460_2292040036362553487_n.jpg


    119565261_1017097982046788_8402183925612045716_n.jpg


    119655142_1017098018713451_6573034750679144978_n.jpg


    119858418_1017098065380113_8635977594184545121_n.jpg


    119487207_1017098108713442_2841083405925467199_n.jpg


    119470811_1017098142046772_7612126945876496589_n.jpg


    නිකන් ජොලියට සුට් කලාද කියලත් හිතෙනව යකෝ :baffled:
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,125
    8,129
    113
    M-Town
    මේ ඉන්නෙ මගේ අක්කයි අයියයි...කිසිම දෙයක් නොදැන මේ දෙන්නට බනින මෝඩයන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි... ඔයාලා ඕන කෙනෙක් දන්නවා අපි මාස 9ක් අම්මගෙ බඩේ ඉන්නවා කියලා..ඒත් අඩුවයසින් මාස 7න් ඉපදෙන ලමයි ඕන තරම් ඉන්නවා..එහෙම ඉපදුන අය කොච්චර වයසට ගියත් වයස පේන්නෑ...අක්කයි අයියයි දෙන්නම ඉපදුනේ මාස 7න්.. ඒකයි පොඩියි වගේ පේන්නෙ....එක අතකින් ඒක පිනක්..වයසට වඩා නාකි පෙනුමක් තියෙන ඉරිසියාකරයො පොඩි එකා පොඩි එකා කිව්වට මගේ අයියට වයස 28ක් අක්කට වයස 27ක්... මේ වයසෙන් බදින්නෙ නැතුව තව නාකි වෙලා බදින්න කියලද තොපිලා කියන්නෙ... දැක්ක පලියට මිනිස්සුන්ට එක එක කතා හදන තොපිට හෙන ගහන්න ඕනි මමනම් කියන්නෙ... අවුරුදු 8ක් යාළුවෙලා ඉදලා අද ඔයාලගෙ නිර්මල ආදරේ ජයගත්තා මගෙ අයියේ අක්කේ..මුන් කියන දේවල් වලට සාප ගහයි ඔයාලා දෙන්නට සුභ පැතුම්....❤️
     
    • Wow
    Reactions: EnIgma001

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    Kehiliya karaya keewa neda 16 n job karanna puluwan karanawa kiyala. Ehema unoth 16 lamayek hadagena badala nathuwa hukana un wadi wei. American rules on the ground